විදුලිය_ඉතිරියට

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    විදුලිය_ඉතිරියට

    මේ දවස් වල අපේ හැම TV චැනල් එකකින්ම කියනවා රෑ 6.30 ත් 9.30ත් අතර විදුලි පරිභෝජනය අඩු කරන්න විදුලි බල්බ නිවා දමන්න කියලා......... ඒත් ඔය කෑගහන චැනල් වල පැය ගානක් විකාශය කරන නාට්‍යය ටික නැවෙත්තුවා නම් විදුලි පරිභෝජනය කොච්චර ඉතුරු වෙයිද??? :no::no::no::no::no::no:
     
    • Like
    Reactions: netlife007

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක නම් හොඳ වැඩක්. මීට ටික කාලයකට කලින් සියලුම රූපවාහිනී සේවා රාත්‍රී 10ට නවත්තන්න ඕනේ කියලා නියෝගයක් ආවා හැබැයි ඒක හරියට කෙරුනේ නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    විජය_කුමාරතුංග;12512855 said:
    ANe gon musalayo Thopi kiyanne ape ewunge sahithtyhya rase nathi karanna kiyalada,Gihin ammata hukaganin pakaya :rofl::rofl:

    විජය_කුමාරතුංග ta apahasa karanne nathuwa uba ube aththa nama dagena oya widihata comments dapanko.:growl:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ane ban oya melo sapak nathi yantham ohe jeewath wena lankawe bahuthara minissunta thiyena ekama athal eka oka. Umbala ekath nathi karannada hadanne?

    Umbala api paya ganan internet eke browse karala film balala wath fun ekak gannawa. Ehenam ewath widuli nasthiya ne. Api dawasata paya keepayak online inne nadda?

    E wage ewa nathi tikak wayasata giya, computer nathi unta podi fun ekak aran, thamanta nathi sapa balala, relax wenna thiyenne oka witharai. Ekata kelwanne mokatada?

    Api oka epa kiyanne api nobalana nisa ne. Electricity ithuru karanna online yanna epa kiwwa nam apita kelawenawa ne. :D
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    පොඩි චේන්ජ් එකකත් එක්ක මෙහෙම කරන්න බැරිද? දන්නේ නෑ..
    6.30 ඉදන් .9..30 වෙනකම් නවත්තලා.
    එතනින් එහාට ඔය ඩාන්සින් වැඩ සටහන් ටිකක් පැයක් විකාශාය
    කරලා..10.30 ඉදන් ත්‍රිබල් විකාශය කලා නම්..ඔවා කෙලින්ම නවතී..
    අපේ සංස්කෘතියට විරුද්ධ නිසා අපේ අය බලන්නේ නෑනේ..
    ඉබේම විදුලිය ඉතිරිවෙයි.කැමති අයනම් ඔවා බලලා පොඩ්ඩ්ක් අතේ..

    සල් සල් පාරක් දැම්මට කමක් නෑ..
    පොඩි ලම්යි නම් කොහොමත් බලන එකක් නැතිවෙයි.. නෙ..
    වැඩිහිටියන්ට පමනයි නේ..
    ඔය කියන වෙලාවට ටී.වී එක බලන්න ඔනේ නිසා ෆෑන් දානවා..
    එකයි ගොඩ්ක් කරන්ට් යන්නේ,.ටී.වී ෆෑන් ඔක්කොම වැඩනේ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අයියෝ........ :sorry::sorry::sorry: කවුද පිංවතෙක් මට -rep දීලා....... අයියෝ දැන් මම මොකද කරන්නේ....... :sorry::sorry::sorry: රෙප් නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ........... :sorry::sorry::sorry: හෙට උදේම කඩේට ගිහින් මගේ තිබ්බ රෙප් ටික දීලා ගෙදරට හාල් ටිකක් ගේන්න හිටියේ.... :sorry::sorry::sorry:අයියෝ............... :baffled::baffled::baffled:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28

    ඔය කියන වෙලාවට ටී.වී එක බලන්න ඔනේ නිසා ෆෑන් දානවා..
    එකයි ගොඩ්ක් කරන්ට් යන්නේ,.ටී.වී ෆෑන් ඔක්කොම වැඩනේ

    අනිවා.....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියෝ........ :sorry::sorry::sorry: කවුද පිංවතෙක් මට -rep දීලා....... අයියෝ දැන් මම මොකද කරන්නේ....... :sorry::sorry::sorry: රෙප් නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ........... :sorry::sorry::sorry: හෙට උදේම කඩේට ගිහින් මගේ තිබ්බ රෙප් ටික දීලා ගෙදරට හාල් ටිකක් ගේන්න හිටියේ.... :sorry::sorry::sorry:අයියෝ............... :baffled::baffled::baffled:
    :rofl: +3
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    10.30 ඉදන් ත්‍රිබල් විකාශය කලා නම්..ඔවා කෙලින්ම නවතී..
    අපේ සංස්කෘතියට විරුද්ධ නිසා අපේ අය බලන්නේ නෑනේ..
    ඉබේම විදුලිය ඉතිරිවෙයි.කැමති අයනම් ඔවා බලලා පොඩ්ඩ්ක් අතේ..

    සල් සල් පාරක් දැම්මට කමක් නෑ..
    පොඩි ලම්යි නම් කොහොමත් බලන එකක් නැතිවෙයි.. නෙ..
    වැඩිහිටියන්ට පමනයි නේ..
    ඔය කියන වෙලාවට ටී.වී එක බලන්න ඔනේ නිසා ෆෑන් දානවා..
    එකයි ගොඩ්ක් කරන්ට් යන්නේ,.ටී.වී ෆෑන් ඔක්කොම වැඩනේ

    :lol::lol::lol:
    maru adahasa....