විදුලිය_බිඳ වැටීම තව දුරටත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    විදුලිය_බිඳ වැටීම තව දුරටත්

    විදුලි බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකියි
    2019-03-19

    නොරොච්චෝලේ ලක් විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත‍්‍රයේ පරීක්‍ෂණ කටයුතු අවසන් කළද ඇතැම් ප‍්‍රදේශවලට තවදුරටත් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළේ "තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ මේ වන විට පරීක්ෂණ අවසන් වෙලා දෝෂය නිවරැදි කිරීම සිදු වෙලා තියෙනවා. ඒ අනුව පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය සඳහා දෙවන යන්ත්‍රය සූදානම් කිරීමේ කටයුතුයි මේ වන විට සිදු වන්නේ. අද දහවල් කාලය වෙන විට මෙම යන්ත්‍රයත් විදුලි ජනනය සඳහා පද්ධතියට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහළ විදුලි ඉල්ලුමත් ජලවිදුලිය නිෂ්පාදනය වීම සීමා වීමත් දෙවන ජනන යන්ත්‍රයේ ඇති තත්ත්වයත් මත පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා සිදු කරන්න වෙයි. ඒ නිසා සමහර ප්‍රදේශවල විදුලි සැපයුම ඉදිරියේදී බිඳ වැටෙන්න පුළුවන්." යනුවෙනි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    24 hours කරන්ට් ඵක දීගන්න බැරි රටක්..පොලිටික්ස් කරන උන්ගෙ කයිවාරුවනම් තියෙනවා..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    happata norochchole trip welada ehenm sorry thama :sorry:
    ada hawas wei oka aye start karala 300MW ganna :baffled:

    ඊයෙ බං උනේ තව විදුලි බලාගාර හදන්න හදන කොට කෑගහපු උන්ටත් දැන් සතුටු අැති..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හු#%& හැත්ත හැමදාම මොකක්හරි රෙද්දකට ලයිට් කපනවා. වැඩක් කරගන්න තියෙන වෙලාව ඉවරයි. :angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඊයෙ බං උනේ තව විදුලි බලාගාර හදන්න හදන කොට කෑගහපු උන්ටත් දැන් සතුටු අැති..

    :yes:MR ge kaale eka hadanna e pakku ida dunnanam mehema light yanne naha.ponna pakku puka uda dagena ka gahuwane..dan idapanko weli weli..:D
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඊයේ රැ ජිගි ජිගිය දාන්න හැදුවා විතරයි කපුවනේ:angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් ඇමතිකම තියෙන්නෙත් කොකත් කන එකෙක් අතේනේ... විදුලියටත් කෙලවලාම දායි සතොසට වගේම....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    ඊයෙ බං උනේ තව විදුලි බලාගාර හදන්න හදන කොට කෑගහපු උන්ටත් දැන් සතුටු අැති..

    kohomath norochchole section 1 shutdown ekakata yanawa kiyala aranchi me aurudda aethulatha eke boiler eke maintenance walata ewage welawaka thawa ekkak trip unoth thama athal eka :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්තන් නොරොච්චෝලේ එකක් අටවල තිබුන හින්ද මෙහෙමවත් කරන්ට් එක තියෙනවා :no: මුන් ඒකට බැන බැන ඉන්නවා මිසක් අලුතෙන් එකක්වත් හැදුවය :angry: