- සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
- රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)
- රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)
එහෙම කරන්න බෑනෙ ඒ කට්ටියනෙ රට සංවර්ධනය කරන්නෙ. ආන්ඩු වෙනස් කරන්නෙ. ඒ නිසා සැපේ තියන්න ඕනි එයාලව රට කරන් යන්න- සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
- රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)
ඒක උඹේ විදියනේ, රජයේ උන්ට ක්‍රමේ කියපං.Stop having kids
70, 80, 90 ගන්න වල AC තිබ්බද ඕවගේ හැමතැනම?එහෙම කරන්න බෑනෙ ඒ කට්ටියනෙ රට සංවර්ධනය කරන්නෙ. ආන්ඩු වෙනස් කරන්නෙ. ඒ නිසා සැපේ තියන්න ඕනි එයාලව රට කරන් යන්න
ප්‍රශ්න කරන්න ඕන මිනිස්සුන්ට පටි තද කරගන්න පුළුවන් නම්, ඇයි ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් දුවන මේවා වල පටි තද කරන්න බැරි?veyida oka ?
ඕවා ඉස්සර නැතිවුනාට දැන් දීලා හුරුකරවලා තියෙන්නේ ඕවා නවත්තපු ගමන් අකුරට වැඩයි වැඩ වර්ජනයිඒක උඹේ විදියනේ, රජයේ උන්ට ක්‍රමේ කියපං.
70, 80, 90 ගන්න වල AC තිබ්බද ඕවගේ හැමතැනම?
ලොල්
------ Post added on Jan 22, 2022 at 9:43 PM
karaida? un deshapalane karaine ban.චන්ද්‍රිකා ආණ්ඩු කාලේ නියඟය එක්ක ආපු පවර් කට් එකේදී එහෙම AC ඕෆ් කරන ඒවා කළා.
කර්මාන්තශාලා වගේ ස්ථාන වලට ප්‍රමුඛතාවය දීල අනෙත් ස්ථාන වලට වෙනත් උපක්‍රම හොයාගන්න කියන එක තමයි මම හිතන්නේ ඉක්මන් ම විසඳුම. එක සැරයක් රේ විජයවර්ධන මහත්මය කරලා පෙන්නුවා ගිනිසීරියා දැව වලින් විදුලිය හදාගන්න එක ගැන. මට හිතෙන්නේ ලංකාවේ ගම් වල මේක කරන්න පුළුවන්, ගම් වල වැට ඉන්නක් විදිහට මේ දැව වවන්නත්, ගමේ සමුපකාර සමිති පිහිටුවල ගමේ උන්ට අවශ්‍ය විදුලිය නිපදවාගන්න කියනවා. ස්ථාවර විදුලිය අවශ්‍ය කර්මාන්තශාලා ව්‍යාපාරික ආයතන වලට විතරක් ජාතික පද්ධතියෙන් දෙනවා. ඉම්පෝර්ට් කරන්න දෙයක් නෑ. මොකද ලංකාව ඇතුලේ මේකට ඕන හැම මැෂින් එකක් ම හදන්න පුළුවන්.
ehema kohomada? prashna wisandenna baha wadi wenna ona,china walin swap ekak gahanne bn 1b wage itin ewagen solar panels inverters gennala dunna nam iwaraine loku dewal neme ne mewa
දැනටත් ගිනිසීරියා වලින් දුවන බලාගර කිහිපයක් දෙහිඅත්තකණ්ඩිය පැත්තෙ තියෙනවචන්ද්රිකා ආණ්ඩු කාලේ නියඟය එක්ක ආපු පවර් කට් එකේදී එහෙම AC ඕෆ් කරන ඒවා කළා.
කර්මාන්තශාලා වගේ ස්ථාන වලට ප්‍රමුඛතාවය දීල අනෙත් ස්ථාන වලට වෙනත් උපක්‍රම හොයාගන්න කියන එක තමයි මම හිතන්නේ ඉක්මන් ම විසඳුම. එක සැරයක් රේ විජයවර්ධන මහත්මය කරලා පෙන්නුවා ගිනිසීරියා දැව වලින් විදුලිය හදාගන්න එක ගැන. මට හිතෙන්නේ ලංකාවේ ගම් වල මේක කරන්න පුළුවන්, ගම් වල වැට ඉන්නක් විදිහට මේ දැව වවන්නත්, ගමේ සමුපකාර සමිති පිහිටුවල ගමේ උන්ට අවශ්‍ය විදුලිය නිපදවාගන්න කියනවා. ස්ථාවර විදුලිය අවශ්‍ය කර්මාන්තශාලා ව්‍යාපාරික ආයතන වලට විතරක් ජාතික පද්ධතියෙන් දෙනවා. ඉම්පෝර්ට් කරන්න දෙයක් නෑ. මොකද ලංකාව ඇතුලේ මේකට ඕන හැම මැෂින් එකක් ම හදන්න පුළුවන්.
munta oni wawan kanna, leco eken solar grid accept karanawalu ceb eken nalu habai sweden wage samahara dawasata paya 2k 3k awwa watena ratawal walat dan solar panel gahala grid ekata denawa ape hamadama 8-4 awwa tibilat panel gahanna denne na deshapaluwo + gov emp okkoma privatize karanna oniehema kohomada? prashna wisandenna baha wadi wenna ona,
ethakotane deshapaluwo wanjabenne............
anika sakkuwata keeyak watenna onada okunge....
lol
okun ice ne kohomath gahanne...ethakato dushkaratha kiyala dan karana wada tikath nokara padiya witharak aran indi
1.රාජ්‍ය ආයතන A/C වැඩ කරන්නේ peak hours වල නෙමේ so වැඩක් නෑ- සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම.
- රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර)