Oit wada lesi, nuclear power plant ekak haduwanam or india walin power ganna widihak baluwanm
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Jan 23, 2022 #41 Oit wada lesi, nuclear power plant ekak haduwanam or india walin power ganna widihak baluwanm
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Jan 23, 2022 #42 jhnnwp said: - සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම. - රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර) Click to expand... ඕක දේශපාලනිකයි. දැනට අපිට පෙන්නනේ මේ බලශක්ති ප්රශ්නය ගේමක් නෑ, පහසුවෙන් විසදනවා කාලය පොඩ්ඩක් තමයි අවශ්‍ය කියල නේ කියල නේ. ලොක්ක කියන්නේ ජනතාවට කරදර නොවෙන්න කරන්ට් එක කපන්න කියල නේ. ඒත් මේ වගේ දේවල් කරපු ගමන් මේකේ බර ගොඩක් මිනිස්සුන්ට තදට දැනෙන්න ගන්නවා. ඒක රජයට කරදරයි. ඒ නිසා ඔය වගේ දේවල් කරන්නේ නෑ. බයිලා පාරක් ගහල හවසට කරන්ට් එක කපන එක තමයි කරන්නේ.
jhnnwp said: - සියළු රාජ්‍ය ආයතන වල A/C ක්‍රියා විරහිත කරවීම. - රාජ්‍ය ආයතන සතු වාහන ධාවනය අවම කිරීමෙන් ඉන්ධන වැයවීම අවම කිරීම. (පොදු ප්‍රවාහන සේවා හැර) Click to expand... ඕක දේශපාලනිකයි. දැනට අපිට පෙන්නනේ මේ බලශක්ති ප්රශ්නය ගේමක් නෑ, පහසුවෙන් විසදනවා කාලය පොඩ්ඩක් තමයි අවශ්‍ය කියල නේ කියල නේ. ලොක්ක කියන්නේ ජනතාවට කරදර නොවෙන්න කරන්ට් එක කපන්න කියල නේ. ඒත් මේ වගේ දේවල් කරපු ගමන් මේකේ බර ගොඩක් මිනිස්සුන්ට තදට දැනෙන්න ගන්නවා. ඒක රජයට කරදරයි. ඒ නිසා ඔය වගේ දේවල් කරන්නේ නෑ. බයිලා පාරක් ගහල හවසට කරන්ට් එක කපන එක තමයි කරන්නේ.