විදුලි ආඳා

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    විදුලි ආඳා


    දකුණු ඇමෙරිකා කලාපයට අයත් රටවලදී දක්නට ලැබෙන විදුලිආඳා අඩු ඔක්සිජන් සහිත අඳුරු මඩ සහිත ජලයේ වාසය කරන සත්ව විශේෂයකි,
    වැඩුණු ආඳකු අඩි 6-7ක් දිගය. කිලෝ 20ක් බරය. මොවුන්ගේ උදරයේ පිහිටා ඇති විශේෂිත අවයව තුනක් හේතුවෙන් වෝල්ට් 650 දක්වා උපරිම විදුලිය නිපදවිය හැකියි. එම විදුලිය මගින් මිනිසකු මොහොතකින් මරණයට පත්කළ හැකියි.
    විදුලිආඳා එම විදුලිය ගොදුරු අඩපන කිරීමට හා සතුරන්ගෙන් ආරක්ෂාවීමට උපකාර කරගන්න අතර, තමාව ගොදුරුකර ගැනීමට තැත්කළ කිඹුලකුටවිදුලිසැර වද්දවා බේරීයන අන්දම මෙම වේඩියෝවෙන් දැක්වේ.






    Source :lankadeepa
     
    Last edited:
    • Like
    Reactions: Majesty

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ado මුන් ටිකක් ගෙනල්ල ගෙදරට ලයිට් ගන්න බැරි වෙයිද දන්නේනෑ