විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.

    FB eken gatte

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරකා වගේ කතාවෙන් බාගයක් දැනගෙන තප්පුලන්න එපා....ඔතන කතා කරේ ධාරිතාව ගැන :lol::lol::lol::lol:
    මෙන්න කුප්පි ලාම්පු එලියෙන් පොනිලට *ක දෙන unp පාහරයෙක් හදුනා ගන්න,:eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    12814435_1231970306830444_173759836612809544_n.jpg

    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරකා වගේ කතාවෙන් බාගයක් දැනගෙන තප්පුලන්න එපා....ඔතන කතා කරේ ධාරිතාව ගැන :lol::lol::lol::lol:

    ඔබතුමාගෙ කපාල ධාරිතාව ගැන වෙන්ටැ ? :baffled: :baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :yes:
    :D:D

    නොරොච්චෝලෙ හදන්න කලින් කවුරු කවුරුත් විදුලිය ගත්තෙ UNP පාහරයො හදපු බලාගාර වලින් තමයි.UNP පාහරයො හදපු මහවැලිය නැත්තම් කන්නෙ පස් :lol::lol:

    කපපන් මයෙ අම්ම දැන් තරගෙට :yes:

    deela thibbe lankawen bagekatai.ekaleth current kepuw.88%krlath hemadam currunt dunna.ane ithin dn ithin munt krgann beri ekt mahindatath baninw.unp kiynne dn ubl hithn tharn daksh pakshyk newei kiyl akmeththen unath therun ganinla
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ උන් එක්ක න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කරන්න ගියොත් රට ඉවරයි. ෆුකිසිමා වගේ විනාශයක් වෙන්නේ. අන්තිමට ඒ පැත්තම අතහැරලා දාන්නයි වෙන්නේ. ජපානේ නම් උන්ගේ විනාශ වෙච්ච පැති හදාගෙන යනවා නමුත් ලංකාවට ඒවා කරන්න තාක්ෂණික දැනුම, සල්ලි, මිනිස්සු, තාක්ෂණය නෑ.

    විදුලි ඉංජිනේරුවන්ට හරියට වැඩක් කරන්න පුලුවන්ද බලපන්. නමට ඉංජිනේරු නමුත් ඔක්කොම වගේ වැඩ බැරි ටාසන්ලා. වැඩ කරන්න පුලුවන් උන් ඔක්කොම රට පැනලා ඒකයි හේතුව. න්‍යෂ්ටික විදුලි බලාගාරයකට යන්න කලින් මේ දැන් තියෙන එක හරියට කරන්න ඕනේ. දැන් තියෙන එකවත් හරියට කරගන්න බැරුව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කොහේ කරන්නද. න්‍යෂ්ටික විදුලි බලාගාරයකදි එකතුවන අපද්‍රව‍යය කොහේද දාන්නේ? ලංකාවේ ඒකට හරියන විසදුමක් නෑ, හැම එකම දේශපාළණයකරණය වෙලා තියෙන්නේ. ලංකාවට හරියන්නේ වින්ඩ් ,සෝලර් , තර්මල්, හයිඩ්‍රෝ වගේ ක්‍රම. හම්බන්තොට වගේ පැතිවලට සැරට හුළං තියෙනවා, ඒ පැතිවලට වින්ඩ් පවර් ප්ලාට් දැම්මා නම් හොදයි. නිරිත දිග මෝසම් කාලයටත් එතකොට ඒවා වැඩ. අනුරාධපුර වගේ පැතිවලට සැරට ඉර එළිය තියෙනවා ඒ පැතිවලට සෝලර් පවර් ප්ලාට් හොදයි. නමුත් සෝලර් ඒවල කාර්‍යක්ෂමතාව අඩුයි. හයිඩ්‍රෝ තමයි කාර්යක්ෂමතාව වැඩිම ක්‍රමය ඒක නිසා තව වික්ටෝරියා වේල්ල වගේ ප්‍රජෙක්ට් 2,3 කරානම් හොදයි. තර්මල් පවර් ප්ලාට් හොද නෑ, පරිසරය දූෂණය වෙනවා, කාර්යක්ෂමතාවත් ඒ තර්ම්ම හොද නෑ.

    මෝඩ කතා කියන්න එපා බන් ලංකාවේ ඉන්නව හොදම වැඩකාරයෝ මොලේ තියන ඉංජිනේරුවෝ. වෙලා තියෙන්නේ නඩත්තු හා ප්‍රග්දන වියදම් වෙන්නේ බොහොම සුළු ප්‍රතිපාදන ප්‍රමාණයකින්.

    හැමදේම පාලනය වෙන්නේ පොලිටික්කන්ගේ උවමනාවට
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    Voltage eka wenas nam electric appliances hariyata wada karanne nane... Ewa hadala thynne 230V wada krnna neh?

    P.S. ape current dim wenawa ada winadi 5 n 5 ta wage, Fan ekawath karakenne nah hariyata, voltage fluctuate wenawa nam thama

    ape awl ban fan eke low mode ekn wada karanne na hariyaa. masin eke power supply eka wada karanne na samahara welawata :( man thawa podden aluth powersuply ekak gannawa
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    තාක්ෂණිකව තරමක් හරි උනාට සම්පුර්ණ නැහැ. මොකද මිට කලින් ඔහොම වෙලා නැද්ද අහ්හ්..:confused: මේක තමා සැගවුණු ඇත්ත. මගේ post එකයි මේ post එකයි එකතු කරලා කියවන්න. එතකොට තේරෙයි මෙහෙමෙ current යන්නේ අයි හා හදන්න වෙලා යන්නේ ඇයි කියන්නන... මේකට හිටපු ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙකම වැරදි.

    නොරොච්චෝලේ හැදුවේ මහින්දගේ කලේ.. මුළු රටේ බල අවශ්ශ්‍යථාවෙන් 41%ක් දෙන්නේ නොරොච්චෝලේන්.. ඇත්තටම් එක මහා පො%න වැඩක්. සාමාන්යෙන් රටක මුළු අවශ්‍යතාවෙන් 25%කට වඩා එක බලගරෙකට දෙන්නේ නැහැ. මොකද ඒ බලගරේ breakdown උනොත් ඉතිරි පොඩ්ඩෙන් රටක් දුවන්න බැහැ. එතකොට අනිත් බලාගාර ඔක්කොම auto switch off වෙනවා..

    එතකොට මේ ආණ්ඩුව... ගල් අගුරු බලාගාර කැඩෙනවා කියන්න සාමාන්‍යයි. එත් ඒ කියන්නේ මෙතන machine පිච්චෙනවා නෙවෙයි. සාමන්යෙන් ගල් අගුරු බලාගාරයක් switch off උනොත් on කරලා power එක හදන්න දවස් තුනක් හතරක් යනවා (මොකද ගල් අගුරු රත් කරලා හුමලෙන් ටර්බයින් කරකන්නේ හුමලේ කිව්වේ 100C නෙවෙයිනේ.:lol: ) මේ ආණ්ඩුව කියන්නේ බඩු බලයි කියලා. අනික තමා මේ බලගරෙන් දෙන 41%ක 25% දක්වා අඩු කරන්න ඕනේ. එකට ඉතින් ඔය සම්පුර් වගේ හදන අනිත් බලාගාර වල වැඩ නවත්තන්න බැහැ. ඒවා ඉක්මනට හදන්න ඕනේ..

    එතකොට මේ දවස් දෙක තුනේම උනේ ඕකයි එදා අකුනයි අද ට්‍රාන්ස්පොමරෙයි නිසා උන අසමතුලිතතවෙට අපේ කරුමෙට නොරොච්චෝලේ switch off උන.(කරුමේත් නෙවෙයි ලොකු load එකක් එකෙන් දෙද්දී මොකක් හරි අසමතුලිතතවෙකදී එකට දැනෙන බලපෑම වැඩියිනේ.)

    අවසාන වශයෙන් මේකට ආණ්ඩු දෙකම වගකිව යුතුයි.

    Good post bro... duka thamai methanath toiyoi baiyoi kiyala randu wena eka. hemogema talks witharai ban. ehuwoth sri laankika kiyala kiyanne. redda thama laankika. ekathu wela mokadda reason eka mokadda mekata karanna puluwan kiyala hoyanawa wenuwata mahindai ranilui kiyala gahagannawa... :(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හරකා වගේ කතාවෙන් බාගයක් දැනගෙන තප්පුලන්න එපා....ඔතන කතා කරේ ධාරිතාව ගැන :lol::lol::lol::lol:

    බොරු විදින්න එපා සොන්නයෝ :lol::lol::lol: උඹේ මහා එකාගේ ගල් අඟුරු බලාගාර වලින් තමයි දැන් රටටම කරන්ට් දෙන්නේ :lol:

    Hydropower : 1,665
    Coal : 900

    https://en.wikipedia.org/wiki/Electr...r_in_Sri_Lanka

    Umba kiyapu eka apahu kiyawala waren.:):sorry:
    darithawa hari wadi hinda ayi ape paththta current eka giya.:):)
    dan thama awe.:):)
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.

    මහින්ද උගේ අම්මවයි ගෑනිවයි විකුණලා ඒ සල්ලි වලින් වෙන්න ඇති ඕක හදල ඇත්තේ. ඒකනේ ඕකට මහින්දගෙ නොරොච්චොලෙ කියනේ. Typical බයියා
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෝඩ කතා කියන්න එපා බන් ලංකාවේ ඉන්නව හොදම වැඩකාරයෝ මොලේ තියන ඉංජිනේරුවෝ. වෙලා තියෙන්නේ නඩත්තු හා ප්‍රග්දන වියදම් වෙන්නේ බොහොම සුළු ප්‍රතිපාදන ප්‍රමාණයකින්.

    හැමදේම පාලනය වෙන්නේ පොලිටික්කන්ගේ උවමනාවට

    :D ඉන්නවා තමයි නමුත් ආණ්ඩුවේ ජොබ් එහෙකට ගන්නේ පගාවටයි, ඇදිනිම් කමටයි, දේශපාළණටයි. ඉතින් වැඩ කාරයන්ට තැනක් නෑ, උන් ඒක නිසා ප්‍රයිවට් යනවා නැත්නම් රට යනවා.​
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    කළුවර ජයසුරියගේ කාලෙන් පස්සේ මේ ආයේ කරන්ට් කපනවා මයි ඒ විදියට . පොඩි වෙනසක් තියෙනවා. ඒ දවස් වල කියලා කරන්ට් කැපුවේ. දැන් නොකියම කරන්ට් කපනවා. මේ තියෙන්නේ උබලගේ ලොක්කගේ වැඩ.

    Aniwa.:yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    බොරු විදින්න එපා සොන්නයෝ :lol::lol::lol: උඹේ මහා එකාගේ ගල් අඟුරු බලාගාර වලින් තමයි දැන් රටටම කරන්ට් දෙන්නේ :lol:

    Hydropower : 1,665
    Coal : 900

    https://en.wikipedia.org/wiki/Electr...r_in_Sri_Lanka

    Umba kiyapu eka apahu kiyawala waren.:):sorry:
    darithawa hari wadi hinda ayi ape paththta current eka giya.:):)
    dan thama awe.:):)

    ඉස්සල්ලා ධාරිතාව කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන් :)
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.

    FB eken gatte
    this i s totally wrong. valtage 180 means you cant power on 230v equipment.power house tripped after biyagama transformer incident.(even norachchole), That incident is over but norachchole power station cant up immediately once it shutdown
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉස්සල්ලා ධාරිතාව කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන් :)

    dan oya maha loku darithawaya thiyena hindada rate pathi walata current natthe.dawase eke eka welawata.

    meka gana pahadili karala denawamnam watinawa.
    mokada me wishaya gana obata sahena pandithyak thiyenawa kiyala penawa.
    :) :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    dan oya maha loku darithawaya thiyena hindada rate pathi walata current natthe.dawase eke eka welawata.

    meka gana pahadili karala denawamnam watinawa.
    mokada me wishaya gana obata sahena pandithyak thiyenawa kiyala penawa.
    :) :sorry:

    ධාරිතාව තිබ්බට ජල විදුලි බලාගාර වලට වතුර නෑනේ මේ දවස්වල උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්න.......තාප විදුලි බලාගාර වලින් තමයි 2/3ක් ම විදුලිය දෙන්නේ

    ඒකයි ධාරිතාව තිබ්බට කරන්ට් නැත්තේ​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විදුලිය ගන්නවා පුකක්. ඒ ලබ්බ හැමදාම කැඩිලා. මහ ලොකුවට පුක උඩ දාගෙන හැදුවා. මැනුවල් එකෙ ඉදන් හැම ලබ්බම චීන බාසවෙන් තියෙන්නෙ හදපන්කො දැන් ඉතින් :frown::frown::no::no:

    උඹ විදුලි ඉන්ජෙන්රැද? ෙනාදන්න මගුල් ෙනාකිය හිටු...