මේ කතාව හරියට අතීසාරයට අබුඩ බදිනවා වගේ විසදුමක් තමයි කියල තියෙන්නේ. විදුලි බල මන්ඩලයේ පාඩු සියල්ලම විදුලි ඉන්ජිනෙරුවන්ට දාල අත පිහද ගන්න බෑ කාටවත්. පාඩු ලබන බලාගාර ඉන්ජිනෙරුවො ඉල්ලපුව නෙමෙයි දෙශපාලන උවමනාවට චීනෙන් අරෙහෙන් මෙහෙන් ගෙනාපු බාල බලාගාර වලට ඉන්ජිනෙරුවො වග කියන්න බෑ. හොදම උදාහරනය තමයි අවුරුදු තිහ හතලිහ පැරනි බලාගාර මෙ ඉන්ජිනෙරුවො කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දක්වා පවත්වගෙන යනවා. මේ චීන කබල 20-30 පාර ෆේල් වෙනවා.
අනික ගබඩා ප්‍රවාහනය ඉන්ජිනෙරුව් යටතෙ තියෙන එක අවුලක් නෑ.ඉස්පිරිතාල වල ඔඋය ඔක්කොම තියෙන්නේ ඩොකාල යටතෙ.
අනෙ මහත්තයො නොදන්නා එව්වට කට නොදමා හිටියනම් තමා හොද.මමත් පෙරදෙනියේ අවුට් වුන electrical engineer කෙනෙක්.
අවුරුදු 30 -40 පරණ ගල් අගුරු බලාගාර නැති බව කවුරුත් දන්නවා ගොය්යො. නමුත් යමක් කමක් දන්න එකෙක් දන්නවා ජල විදුලි බලාගාර නඩත්තු කරන්න පුලුවන් වෙන්නයි ඔය චීන කබල් නඩත්තු කරන්න බැරි වෙන්නයි හෙතුව මොකක්ද කියල.අනික ටර්බයින් එනකම් විතරයි සීන් එක වෙනස් වෙන්නේ. එතනින් එහාට දෙකම more or less the same. ඔය වාශ්ප හදල බොයිලර් වල සීන් හුගක් අයිති electrical නෙමෙයි mechanical engineering වලට එහෙනම් වග කියන්න ඕනෙ mechanical engineer වුන්ද. නෑ ගොය්යො නොදන්න් කම කියන්නෙ අන්න ඒකයි.
බලාගාරයක් නඩත්තු කරන එක පැත්තක තියමුකො. මොකක් හරි මැශිමක් නිශ්පාශකයා විසින් දෙන වොරන්ට් කාලෙම කැඩෙනවනම් දැන් කියමු බලන්න කාගෙද වැරැද්ද කියල.ලන්කාවෙ විදුලි යකාද වැරදි. අනෙ නිකම් හිටපන් බන්.
ට්‍රන්ස්ෆොර්මරයක් ගබඩා කරල තියන්න දන්නවද බන් නිකන් එකෙක්. ට්‍රන්ස්ෆොමරයක් ප්‍රවාහනයට වුනත් ක්‍රමයක් තියෙනවා. ගබඩාවෙ තියෙන්නේ විදුලි උපකරන නම් එවාට වෙනම ක්‍රමයක් තියෙනවා ගබඩා කරල තියා ගන්න. ඉස්පිරිතාලෙ බෙහෙත් වල්ත් එහෙමයි.නිකම් දිවයින පත්තරේ 2.50 පත්තර කාරයෙක් ලියපු දෙයකල්ල ගෙන ඒ මදිවට නොදන්න මගුලෙ ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව හිටුන්.
... බත් බැලය ආණ්ඩුවෙ වැරදි වහගන්න ලොකු හෑල්ලක් දාල ....

. චීන බඩු හොදායි. 

hebai umba kalin arala thiyana nai wala hetiyata meke aga tikanam wishwaasha nehe