විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.

    FB eken gatte
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    WTF? Impossible
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    12814435_1231970306830444_173759836612809544_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Voltage eka wenas nam electric appliances hariyata wada karanne nane... Ewa hadala thynne 230V wada krnna neh?

    P.S. ape current dim wenawa ada winadi 5 n 5 ta wage, Fan ekawath karakenne nah hariyata, voltage fluctuate wenawa nam thama
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    ඊයේ දිනයේදී විවාහ උත්සවයකදී සෙට් උන විදුලි ඉංජිනේරු වරයෙකුට අනුව සත්‍ය සිද්ධිය මෙසේය...ලංකාවේ පුර්ණ විදුලි සැපයුමෙන් 40-60 %ක් ලබදෙන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයයි.පෙර දිනයකදී අකුණක් ගැසීම හේතුවෙන් බිදවැටුණු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගැටලුව විසදා නොමැත.චීනයේ China Machinery Engineering Corporation (CMEC) සමාගම සමග පැවති ගිවිසුම පසු ගිය දිනෙක අවලංගු කිරීම නිසා ,තව දුරටත් චිනියේ ඉංජිනේරුවන් ලංකාවට පැමිණ අලුත්වැඩියා කටයුතු සිදු නොකරනු ඇත.ලංකාවේ අදාළ උපකරණ නොමැති නිසා අලුත්වැඩියා කිරීමේ විශාල ගැටලුවකට ලාංකික ඉංජිනේරුවන් මුහුණ දී සිටි.සාමාන්‍ය ගෘහස්ත විදුලි ධාරිතාවය 230V වන අතර,දැනට අපට ලැබෙන්නේ 180V ප්‍රමාණයක් පමණි.එම ප්‍රමාණය ලබා දෙන්නේද වසාදමා තිබු කුඩා සහ මාද්‍ය ප්‍රමාණයේ විදුලි බලාගාර වලින් සහ Windmills වලින් ය...නොරොච්චෝලේ යථා තත්වයට පත් වන තුරු ඉදිරි දින කීපය තුල ද බිදවැටීම් සිදු විය හැකිය.
    FB eken gatte

    ඔය තියෙන්නෙ පොන්න රජාගෙ වෑඩ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය තියෙන්නෙ පොන්න රජාගෙ වෑඩ
    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298

    හානේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,792
    1,006
    113
    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.
    විදුලිය ගන්නවා පුකක්. ඒ ලබ්බ හැමදාම කැඩිලා. මහ ලොකුවට පුක උඩ දාගෙන හැදුවා. මැනුවල් එකෙ ඉදන් හැම ලබ්බම චීන බාසවෙන් තියෙන්නෙ හදපන්කො දැන් ඉතින් :frown::frown::no::no:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ඔය තියෙන්නෙ පොන්න රජාගෙ වෑඩ

    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.

    හානේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ :lol::lol::lol:

    Ay bn me maraganne? :(:(:(:( Mehema randuwela ratak hadanne kohomada bn??
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes:
    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.
    :D:D

    නොරොච්චෝලෙ හදන්න කලින් කවුරු කවුරුත් විදුලිය ගත්තෙ UNP පාහරයො හදපු බලාගාර වලින් තමයි.UNP පාහරයො හදපු මහවැලිය නැත්තම් කන්නෙ පස් :lol::lol:

    කපපන් මයෙ අම්ම දැන් තරගෙට :yes:
     
    • Like
    Reactions: Roxxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හානේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ :lol::lol::lol:
    QUOTE=HallowMan;19854867]
    විදුලිය ගන්නවා පුකක්. ඒ ලබ්බ හැමදාම කැඩිලා. මහ ලොකුවට පුක උඩ දාගෙන හැදුවා. මැනුවල් එකෙ ඉදන් හැම ලබ්බම චීන බාසවෙන් තියෙන්නෙ හදපන්කො දැන් ඉතින් :frown::frown::no::no:
    [/QUOTE]

    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.

    තාප බලාගාරයක් ට්‍රිප් උනාම ස්ටාට් වෙන්ඩ දවස් ගානක් යනව තමා ඒක මහ ලොකු දෙයක් නෙමේ,මහින්දගෙ නොරොච්චො නැති උනාම දැන්ටමත් කරන්ට් එක දී ගන්ඩ බැ,තොපිට නොතේරෙන යතාර්තය ලබන අවුරුද්දෙයි දැනෙයි දවසට පැය ගානක් කරන්ට් කපද්දි,

    යහපාලන ගොබ්බයො මහින්ද පටන් ගන්ඩ ගිය සාම්පුර් බලාගාරෙ නතර කරා ඒකෙ රිටන් එක ලබන අවුරුද්ද වෙද්දි තොපි වගේ ගොබ්බයන්ට දැනෙයි කුප්පි ලාම්පුවෙ එලියෙන් ඉන්ඩ ගියාම,

    මැනුවල් එක තියෙන්නෙ චින බාශාවෙන් නම් සිoහලට පරිවර්තනය කර ගනිල්ල ඒකට ගොබ්බයිනෙ ආන්ඩුවක් තියෙන්නෙ නැත්තන් කරන්ට් ගියාම මැනුවල් සිoහලෙන් නැ කියන්ඩද නොදකින් තොපි වගේ වල් බුරුවො.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    :yes:
    :D:D

    නොරොච්චෝලෙ හදන්න කලින් කවුරු කවුරුත් විදුලිය ගත්තෙ UNP පාහරයො හදපු බලාගාර වලින් තමයි.UNP පාහරයො හදපු මහවැලිය නැත්තම් කන්නෙ පස් :lol::lol:

    කපපන් මයෙ අම්ම දැන් තරගෙට :yes:

    දැන් ඉතින් කුණුහරප විදගෙන එයි :lol::lol::lol:
     
    • Like
    Reactions: Roxxx

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    QUOTE=HallowMan;19854867]
    විදුලිය ගන්නවා පුකක්. ඒ ලබ්බ හැමදාම කැඩිලා. මහ ලොකුවට පුක උඩ දාගෙන හැදුවා. මැනුවල් එකෙ ඉදන් හැම ලබ්බම චීන බාසවෙන් තියෙන්නෙ හදපන්කො දැන් ඉතින් :frown::frown::no::no:

    මහින්දගෙ නොරොච්චොලෙන් විදුලිය ගන්න ගමන් ඌටම බනිනව නොදකින් තොපි වගේ ගොබ්බ unp පාහරයො.

    තාප බලාගාරයක් ට්‍රිප් උනාම ස්ටාට් වෙන්ඩ දවස් ගානක් යනව තමා ඒක මහ ලොකු දෙයක් නෙමේ,මහින්දගෙ නොරොච්චො නැති උනාම දැන්ටමත් කරන්ට් එක දී ගන්ඩ බැ,තොපිට නොතේරෙන යතාර්තය ලබන අවුරුද්දෙයි දැනෙයි දවසට පැය ගානක් කරන්ට් කපද්දි,

    යහපාලන ගොබ්බයො මහින්ද පටන් ගන්ඩ ගිය සාම්පුර් බලාගාරෙ නතර කරා ඒකෙ රිටන් එක ලබන අවුරුද්ද වෙද්දි තොපි වගේ ගොබ්බයන්ට දැනෙයි කුප්පි ලාම්පුවෙ එලියෙන් ඉන්ඩ ගියාම,

    මැනුවල් එක තියෙන්නෙ චින බාශාවෙන් නම් සිoහලට පරිවර්තනය කර ගනිල්ල ඒකට ගොබ්බයිනෙ ආන්ඩුවක් තියෙන්නෙ නැත්තන් කරන්ට් ගියාම මැනුවල් සිoහලෙන් නැ කියන්ඩද නොදකින් තොපි වගේ වල් බුරුවො.
    [/QUOTE]

    එකම කොපි පේස්ට් කරනන් එපා වහලෝ :lol::lol::lol: ඕකට අනික් ත්‍රෙඩ් එකේ උත්තර දුන්න :lol:
     
    • Like
    Reactions: HallowMan

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉහත ප්‍රකාශය වැරදියි..කවුරු හරි කියනවනම් අපේ වොල්ටෙජ් එක 180V කියල එතනම පචේ මාට්ටු. ලන්කාවෙ 210V ආවත් ඒ ප්‍රදෙශය ගැන වෙනම හොයල ඒ ප්‍රශ්නෙ විසදනවා. 180 ක් කියන්නෙ ටොම් පච.
    අනික චීනය සමග ගිවිසුම අවලන්ගු කතාව. නොරෙච්චොලෙ තියෙන ජෙනරෙටර් තුනෙන් දෙකක් ලාන්කික ඉන්ජිනෙරුවන් ක්‍රියාත්මක කරන අතර අනික තවමත් දුවන්නේ චීන්නු විසිනි.
    ගල් අගුරු බලාගාර ක්ශනිකව ස්ටාර්ට් කල නොහැක. දින කිහිපයක් ඒ ඒ තතව මත යන්න පුලුවන්. තියෙනවා හොට් ස්ටාර්ට් කොල්ඩ් ස්ටාර්ට් කියල. එසේ නොරෙච්චොලෙ සාමාන්ය තත්වයට එනකම් ලයිට් කැපෙනව පුටේ
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හානේ ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ :lol::lol::lol:

    උඹලගේ මහ එකා රජයේ සල්ලී වලින් ඔහොම එකක් කරන්නේත් නැ හොරකම් කරන්නේත් නැහැල්ලූ... මොන ලබ්බක් අරනවද දන්නේ නැ නේද​? :nerd:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ane manda toiyo kiyanava mahinda nisalu current eka natte, baiiyo kiyanava ranil nisa lu current eka natte. dan kauru kiyana ekada visvasa karanna one?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලන්කාවෙ යුද්දෙන් සිද්ද්වෙච්ච පාඩුවට පස්සෙ සිද්ද වෙච්ච ලොකුම මූල්ය පාඩුව සිද්ද වුනේ ඔය ගල් අගුරු බලගාරය ප්‍රමාද කිරීම මගින් .අනුවෙ මුල ගනන් වල එන්න තිබ්බ බලාගාරය ආවෙ 2011.ගක්ල් අගුරු කිලෝවොට් පැයක් (kWh) රුපියල් 6ක් පමන සමානය අගයක් වෙනවා නමුත් ඊලගට ලාභදායක බලගාරය වන්නෙ කැලනිතිස්ස combined cycle බලගාරය එය ඒකකයට රු 23ක් පමන වෙනවා.කැලනිතිස්ස ගැස් ටර්බයින් සපුගස්කන්ද ඩීසල් එන්ජින් පුද්ගලික අන්ශයේ බලගාර මීටත් වඩා මිල අදිකයි.හිතන්න දවසකට 600MW ධාරිතාවයෙන් දුවන නොරෙච්චොලේ මෙගාවොට් පැය 14400 ක් දෙනවා.
    දවස්ක්මේ බලාගරය නැතුව අපි හිතමු පිරිවැය රුපියල් 21ක් වෙන බලගාර දිව්වා කියල.

    kWh generated per hour= 600000
    loss from 1 kWh(21-6) =Rs 15
    loss per hour = 600000x15
    = 9 million
    මේ සමාන්ය ගනනයක් පමනයි.සියලුම අවස්තාවල මේ ගනන් අඩු හො වැඩි විය හැක. හිතන්න පැය 24ක් දවස් 365ක් අවුරුදු 20ක් මේ පාඩුව.එතකොට මේ පාඩුව ලැබුනේ කාටද.පුද්ගලික බ්ලාගාර හිමියන්ට සහ තෙල් බිස්නස් කාරයන්ට තමයි මේ ලාබය ගියේ. රටක තින්දුගන්න මිනිස්සුන්ට ඔය් ගනනින් සොච්චම්ක් පගාව දුන්නත් ඇති. බොරු පරිසර සන්විදාන හදාගෙන ඉන්න අයටත් සොච්චම්ක් දුන්නම වැඩෙ හරි. බලන්න රටකට වෙච්ච පාඩුව. නොරෙච්චොලෙ ඉස්සලම එන්න තිබ්බේ ජපන් බලාගාරයක් නමුත් අපේ කල් මැරීම නිසා ඔවුන් එය අවලන්ගු කරන්වා.මොනව වුන්ත චීන කබලක් වුන්ත ගෙනත් ඇටෙව්වා වුනත් මහින්ද කරපු මේ දේත් අගය කරන්න ඕනේ