විදුලි උපකරණ අකුණු වලින් ආරක්ශාවට ගෙදර ඩිස්ට්රිබියුශන් බොක්ස් එකට දාන හොදම Surge Protection Device (SPD) එක මොකක්ද ගායිස්?
අද පොඩ්ඩක් හොයල බලුවම, ජර්මන් ෆීනික්ස් කන්ටෑක්ට්© බ්රෑන්ඩ් එකෙන් තියෙන්නෙ යටගිය දවස ඳබඳිව බරණැස් නුවර හදපු එක. ප්රංශ ෂ්නයිඩර්© බ්රෑන්ඩ් එකෙත් ඔරිජිනල් සුදු මහත්තුරු හදපු ප්රංශ ඒව කියල කලුවෙක් කිව්ව එක එක්කො කංකුං චිංචුං ල හෝ දඹයො හදපු ෆේක් එකක්.
මොනාද යාලු ලංකාවෙ ගන්න තියෙන හොද කොලිටි, අවංක කංකුං චිංචුං ල හෝ සුදු මහත්තුරු හදන SPD බ්රෑන්ඩ්?
Kevilton, Orange, CHINT, ACL, Schneider, Phoenix Contact, etc?

කොයි එකටත් කියල එතනින් එහාට චීන voltage protector එකකුත් දැම්ම ඒකෙත් ගහල තියනව ඒකට විතරක් surge එකකින් බේරෙන්න හැකියාව තියනව කියල 