විදුලි කණුවක්,රැහැන් ඉවත් කරගන්න අවශ්‍යද

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    දැනට කම්බි ඉවත්කර ඇති පරණ කණුවක් තියෙනව අපෙ ගේ ලග. ඒක අයින් කරගන්නේ කොහොමද?
    මේ කියලා තියෙන විධියටම තමයි මචං.
    මණ්ඩලේට හෝ කම්පැණි එකට ලිඛිතව ඉල්ලීමක් කරන්න.