විදුලි කප්පාදුවක් නෑ...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

    ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

    ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බවයි.

    කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමටයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    ape peththe kepuwe wena mokak hari wenna one........
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙද තිස්සමහාරාමෙද?ජෙප්පො වැඩි පැත්තක්නේ..අනිව උන් කපනවා..
    දැක්කනෙ පොන්න පාන්ඩුව බයියන්ට විතරයි සලකන්නෙ 😂
     
    • Like
    Reactions: Yakka putha

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කොහෙද තිස්සමහාරාමෙද?ජෙප්පො වැඩි පැත්තක්නේ..අනිව උන් කපනවා..
    mama para jeppek newe bola.......... gota ta chande depan. dunna kiyala elipitama kiyapu ekek.

    hebei me una winaseta oya ekek witarak newe. innsa heththa seramala waga kiyanna one.
     
    • Haha
    Reactions: Srilankan1