විදුලි කප්පාදුව අඩුකෙරේ⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

    ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ.

    ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

    මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම කොමිසම ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    පකේ ලංකාවේ ඉඳන් ඉගෙන ගන්නවා කියන්නේ කරුමයක්. පුළුවන් විදිහට ඉගෙන ගෙන තොලංචි වෙලා පලයල්ලා. නාකි සෙට් එක කොහොමත් මෝඩයො වැඩි වෙනවාට කැමති
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පකේ ලංකාවේ ඉඳන් ඉගෙන ගන්නවා කියන්නේ කරුමයක්. පුළුවන් විදිහට ඉගෙන ගෙන තොලංචි වෙලා පලයල්ලා. නාකි සෙට් එක කොහොමත් මෝඩයො වැඩි වෙනවාට කැමති
    ඇත්ත