විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,695
    25,759
    113
    ude 8.30 kapuwa 11.30 denawa kiyala. 1 pahuwelath awe na. 1.40ta sms ekak awa essential maintenance walata 5 wenakam kapanawa kiyala :angry: 5 ta apu eka apahu 6.10ta apahu kapala :angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    රෝසි ආච්චි;24321634 said:
    ude 8.30 kapuwa 11.30 denawa kiyala. 1 pahuwelath awe na. 1.40ta sms ekak awa essential maintenance walata 5 wenakam kapanawa kiyala :angry: 5 ta apu eka apahu 6.10ta apahu kapala :angry:

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.


    Ganna thiyenawa pakak.

    කොහෙන් අරගෙන හරි කරන්ට් එක දීපියව් :angry:
    දෙන්නෙ කොහෙද කොමිස් ගහන්න බලාගාර හදන ටෙන්ඩර් වලට බාලගිරි දෝසෙ දානකොට.
    තොපේ පඩිත් වැඩී... මෙහෙම service දෙන්න, තොපිට ඔහොම පඩි මොකටද? :angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,759
    113
    කොහෙන් අරගෙන හරි කරන්ට් එක දීපියව් :angry:
    දෙන්නෙ කොහෙද කොමිස් ගහන්න බලාගාර හදන ටෙන්ඩර් වලට බාලගිරි දෝසෙ දානකොට.
    තොපේ පඩිත් වැඩී... මෙහෙම service දෙන්න, තොපිට ඔහොම පඩි මොකටද? :angry:

    uta bannata wadak na ban, u ceb newe :baffled::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    විදුලි බල මණ්ඩලේ පුද්ගලික වෙනවට මම නන් කැමතියි. ගාන වැඩි උනොත් සෝලාර් පැනල් ගහනවා.👍👍

    ඕකුන්ගේ ඒකාධිකාරය කඩන්න ඕන :angry: එතකොට තරඟය නිසා ඕකුන්ට මිනිස්සුන්ට කෙලවන්න බැහැ. අනික පුද්ගලික බලාගාර හැදෙන්න ඕන. අනික උන්ගෙ පඩි අඩුවෙයි නිකම්ම.:angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    රෝසි ආච්චි;24321689 said:
    uta bannata wadak na ban, u ceb newe :baffled::sorry:

    උට නෙමේ බනින්නේ ceb වේසාවන්ට :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    මේකෙ හිටිය නේද ceb කියල ප#යෙක් ceb එකට කඩේ ගිය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    රෝසි ආච්චි;24321712 said:
    untath banala wadak na ban, meka thanikara karupaiyage game ekak :angry:

    නිලධාරීන් සුද්ද කරන්න එපා ඕකුනුත් රටේ කොමිස් ගහන්න බලං ඉන්න සෙට් එකක්. ලොකු කුට්ටිය ඇමතිට පොඩි ඒව යටිං ඉන්න ඕකුන්ට. ඔක්කොම කතාවෙලා ගහන ගේමක්. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    business padu wenawa. client loss wenawa me p*ke light kepillak hinda :angry::angry:

    හරිනම් රටේ නිෂ්පාදනයට වෙන හානිය ගණනය කරන්න ඕන.:angry:
    එහෙම කරොත් ඕකුන්ට රෙදි නැහැ. :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ou bn. mun denawa kiyala ekakye. ape business neh padu wenne:angry:

    උන් හිතන්න ඕන උන්ගෙ job එක කරන්ට් යවල/එවල පඩි ගන්න එක. ඒ මොනව කරත් මාසෙ අන්තිමට පඩිය එනවා ඕකුන්ට. ඒත් රටේ ස්වයං රැකියා කරන මිනිස්සු කොච්චර දේවල් කරනවද කරන්ට් එකත් එක්ක? ඒ මිනිස්සුන්ට මාසෙ අන්තිමට පඩියක් නැහැ. දවසේ ටාගට් එක කවර් කරගන්නේ. ඉතිං ඒ මිනිස්සුන්ට බඩේ පාර. රටේ නිෂ්පාදනය අඩුවෙනවා... හරිනම් ceb උන්ගෙ පඩිය අඩුකරන්න ඕන විදුලිය සපයන්නෙ නැති පැය ගානට හැම එකාගෙන්ම.:angry: