Ane ubalath tama wishwasa karanwane mun kiyana katha lol.sinhalu nan
I don't believe them.

Ane ubalath tama wishwasa karanwane mun kiyana katha lol.sinhalu nan

අප්‍රේල් 10 ඉදන් කපන එක නවත්තනවා
ආයේ අප්‍රේල් 20 ඉදන් පටන්ගන්නවා

Ane ubalath tama wishwasa karanwane mun kiyana katha lol.sinhalu nan
Minissu danne naha ekathu unama thiyana shakthiya. Eth lankawe un jeewitheta ekathu wenne naha. Ethakan mun pissu kelinawa...![]()
memma wenna athi
අප්‍රේල් 10 ඉදන් කපන එක නවත්තනවා
ආයේ අප්‍රේල් 20 ඉදන් පටන්ගන්නවා per day 8 hours![]()

CEB ඒකෙන් කිව්වේ එහෙමකරන්න වෙයි කියලා
සල්ලි දීලා ගන්න විදියක් නෑලු
එකතු උනත් අපේ මිනිස්සු හරි විදියට එකතු වෙන්න දන්නේ නෑ
පාරට බැහැලා කෑගහලා වතුර පාරක් කාලා යන්න විතරයි දන්නේ
අප්‍රේල් 20 ඉදන් කොහොම කපයි ද කියන්න බෑ
රවියම කියනවා 2014 ඉදන් මෙගා වෝට් ගැන වැඩිකරන්න කිසිම වැඩපිළිවෙක් තිබ්බේ නැති නිසාලු අද මෙහෙම වෙලා තියෙන්නේ
ඌම උගේ ආණ්ඩුවට බනිනවා.. කාට කියන්නද ඉතින් ..

Ohoma current enakan balan inna ekamata rata wenna athi bn.

Mamath oka ahuwa karupaiya hitiye me rate nemeda? Dan okage gedara generator eken AC wada athi.![]()
ravi mahathaya kendareta kuwada dane naa next month eka 10 panna gaman nahutheta wahinawa kiyala ban![]()

රවීගෙ ෂෝශල් මීඩියා ලේකම් නිකී මෑන්
![]()

එමියොස් හවස අරලියගහ පැත්තෙ ගිහිං වගේ
![]()
Danagena thamai katha kare. Siyalla dathla dan karana hati penawane. Kaiya witharai minissu karuwale...
Ceb eken padi gannawanam ridei kata katath![]()
එමියෝස් ඕස්ට්‍රේලියාවේ ඉදන් නිදි මරාගෙන අපි වෙනුවෙන් ඉන්න එකත් ලොකු දෙයක්
හෆොයි ...... 