අවුරුදු 2 1/2 කට කලින් ඔබට රට ගැන තිබුණු ගැටලු
රනිල් බැංකුව කැඩුව
සාෆි අම්මලව වද කලා
කොත්තු වලට වද පෙති දාල
යට ඇදුම් වලට වද බෙහෙත් දාල
බුර්කාව අදින්න දෙන්න බෑ
විල්පත්තුව සුරකිමු
සයිටම් එකෙන් රට බේරගමු?
හැම මාසෙම 21 වෙනිදට ඡන්දෙ ඉවර වෙනකන් පාස්කු ප්‍රහාරය
අවුරුදු 2 1/2කට කලින් ඔබට ලැබුණු දේ
හොදට කාලා, බීල, ඇදල අලුත් වාහනයක් අරන්, ගමනක් බිමනක් ගිහින් එන්න පුලුවන් ආර්ථිකයක්, රටේ පශ්ණ ගැන කල්පනා කරන්න නිදහස් මනසක්.
පෙට්‍රල් මිල 137/=
ඩීසල් මිල 110/=
භූමි තෙල් 65/=
ගෑස් මිල 1450/=
හාල්, පරිප්පු, සීනි,පිටි ඇතුලු අත්යවශ භාණ්ඩ මිල රු100/=ට අඩුයි
රජ්‍ය සේවක අවම වැටුප 10,000/=කින් වැඩි උනා
වැඩි වු වැටුප මූලික පඩියට එකතු කලා
අක්ෂි කාච නොමිලේ
හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් නොමිලේ
පිළිකාවලට එන්නත සම්පූර්ණයෙන් නොමිලේ
ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල
අත්යවශ බෙහෙත් වර්ග 60ක මිල පහලට
ටයර් කර්මාන්ත ශාලාව
සිමෙන්ති කර්මාන්ත ශාලාව
සමෘධි සහනාදාරය දෙගුණ කිරීම
හාල් මිල පාළනය සදහ ශක්ති හාල් ව්‍යාපාරය
සුවසැරිය නොමිළේ ගිලන් රථ සේවය
ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන සදහා උෂ්ණත්වය පාලනය කල හැකි ශීතාගාර
ඉතිහාසයේ පළමු වතාවට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධණ අගයක්
නිදහසින් පසු වැඩිම සංචාරකයන් ප්‍රමාණය 2018 ලක්ෂ 24
නව රජය යටතේ සහන
ප්‍රධාන ව්‍යාපාරිකයන්ට වැට් සහනයක්
වැලි පර්මිට් අවශ්‍ය නැත
පස් පර්මිට් අවශ්‍ය නැත
හැම තැනම වනාන්තර විනාශ කිරීම්
භාණ්ඩ මිල ව්‍යාපාරිකයාට හිතූ අයුරින් වැඩි කල හැක
ගෑස් මිල 4200/= සිට සියලුම අත්‍යවශ්‍යය භාණ්ඩ මිල 100%කට ආසන්න ඉහල යෑමක්
බෙහෙත් මිල ඉහලට
ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල කැන්සල්
ත්‍රිපෝෂ නෑ
නිළ ඇදුම් නෑ
පෙළ පොත් නෑ
දරුවගෙ වාර විභාග නෑ(කොල නෑ)
වාහන ගන්න එක, ගෙවල් හදන ඒක හීනයක්
උද්ඝෝෂණය කරන්න ස්ථානයක්
ගෑස් වෙනුවට දර
වේල් තුනෙන් දෙකට
හර්ධ රෝගීන්ට ස්ටෙන්ත් මුදලට
පොලිම්
අවශ්‍ය භාණ්ඩ අනවශ්‍ය ලෙස වර්ග කොට ආනයනය නැවැත්වීම.
වර්ථමානයේ ඔබට රට ගැන ඇති ගැටලු
පාන්දරම තෙල් පෝලිමේ, උදේට ගෑස් පෝළිමේ, දවල් නිදහසක් ලැබුණාම රැකියාවෙ, හවසට කිරි පිටි පෝළිමේ, රෑට කෑම තිබුණොත් කාලා, නිදාගන්න වෙලාවක් තිබුණොත් අදේ, රටේ ප්‍රශ්ණ හිතන්න වෙලාවකුත් නෑ, ඒව වැඩකුත් නෑ, මොකද ඔබට ඊට වඩා ප්‍රශ්ණ තියනව ඔබේම, ඔබටම ආවේනික වූ.
තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

------
Post added on Mar 31, 2022 at 2:54 PM