විදුලි කප්පාදුව පැය 02කින් අඩු කරගන්න IOC තෙල්👍

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැනට පවතින විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ෂධක්‍ සමාගමෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 6,000ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

    ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ ඉන්ධන තොගය මිලදී ගෙන සෘජුවම විදුලි උත්පාදනය සදහා ලබා දෙනු ඇතියි. අද රාත්‍රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් අපේක්ෂා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

    නෙත් නිව්ස්

    😎😎😎
    රටයි උකයි දීලා පොන්නසේන හිඟාකාපු ඩස්ප තෙල් :rofl: @N A K A M U R A
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    දැන් මේ රටේ මිනිස්සු හරිම සරළ දේවල් වලින් සතුටු වෙන්නේ. පැය 2ක් වැඩිපුර පවර් දෙන එකත් සෙලිබ්‍රේට් කරන ලෙවල් එකේ ඉන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉස්සරහට දවසට වේලක් කාල ඉන්න එකත් සමරයි මේ යන විදියට :(
     
    • Haha
    Reactions: Tyrion Lannister

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    We Did It Win GIF by HBO Max
     

    Similar threads