රටයි උකයි දීලා පොන්නසේන හිඟාකාපු ඩස්ප තෙල්දැනට පවතින විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ෂධක් සමාගමෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 6,000ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ ඉන්ධන තොගය මිලදී ගෙන සෘජුවම විදුලි උත්පාදනය සදහා ලබා දෙනු ඇතියි. අද රාත්‍රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් අපේක්ෂා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
නෙත් නිව්ස්
![]()
@N A K A M U R A
