විදුලි ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට 🔴BREAKING

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    🔴 විදුලි ගාස්තුව 14.2% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය. මෙය
    හෙට (01) සිට ක්‍රියාත්මකයි.

    උබ කියන එව්වා වෙනකන් ගෙදර එකෙක් ට වත් කියන්න බෑ බන්... එක පාරකුත් උබ මොකක් හරි දාලා මගේ රෙද්ද කැඩුවා ගෙදර එවුන් ඉස්සරහා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,870
    113
    එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට :baffled:
    ගෙදර වැඩිපුර පත්තු වෙන බල්බ් නිවපන්. සාලෙ ලයිට් එකක් ලොකුවට දාල කට්ටිය ඒක යටට වෙලා වැඩ කරගන්න. නිදාගන්න ඉටිපන්දමක් අරන් යන්න.

    ගමේ ගෙවල් 4ක් විතර එකතු වෙලා එකපාර හාල් තියල බත් ටික බෙදාගන්න.
    අයන් කරන එක නන් ගෙවල් 10ක් විතර සෙට් වෙලා කරගන්න
    පෝන් නන් ලෝ බැටරි මූඩ් එක දාලම යූස් කරන්න

    තව අදහස් ඕනිද්?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට :baffled:

    120 ට වඩා යනවා නම් උබලාගේ ජිවත මේ මොහොතේත් එච්චර අපහසු ජිවිත නෙමෙයි...:):) ඒ කිව්වේ හොට් වෝටර් ගහන්, රයිස් කුකර් වලින් උයන්, ඉලෙක්ට්‍රික් කෙටල් වලින් වතුර රත් කරන්. etc etc... එහෙම නැති නම් උබ ගෙදර ඉදන් මොකක් හරි වියාපාරයක් කරන් එකෙක් ගෘහස්ත බිල හරහා... එත් උබට ලාබයි බන්...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    suba aranchi :alien:
    WIN_20230630_19_08_59_Pro.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගෙදර වැඩිපුර පත්තු වෙන බල්බ් නිවපන්. සාලෙ ලයිට් එකක් ලොකුවට දාල කට්ටිය ඒක යටට වෙලා වැඩ කරගන්න. නිදාගන්න ඉටිපන්දමක් අරන් යන්න.

    ගමේ ගෙවල් 4ක් විතර එකතු වෙලා එකපාර හාල් තියල බත් ටික බෙදාගන්න.
    අයන් කරන එක නන් ගෙවල් 10ක් විතර සෙට් වෙලා කරගන්න
    පෝන් නන් ලෝ බැටරි මූඩ් එක දාලම යූස් කරන්න

    තව අදහස් ඕනිද්?
    Gewal 4k withara ekathu wela
    eka gedaraka jiwath wena eka
    hoda nadda ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    උබ කියන එව්වා වෙනකන් ගෙදර එකෙක් ට වත් කියන්න බෑ බන්... එක පාරකුත් උබ මොකක් හරි දාලා මගේ රෙද්ද කැඩුවා ගෙදර එවුන් ඉස්සරහා..
    Game Show Time GIF by ABC Network
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    යාපා බ්‍රේකින් නිවුස් දාලා ගාස්තුව අඩුවෙනවා කියනවා නං මට ඉතා සාධාරණ සැකයක් එනවා විදුලි ගාස්තුව ආයේ වැඩි වෙයිද කියලා.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    Chandayak lan wenakota adu karala lakunu daganna.

    වැඩි කරන එක අසාධාරණයි කියපු මහජන උපයෝගීතා කොමිසමේ ලොක්කත් පාර්ලිමේන්තු බහුතරේකින් ගෙදර යවල දැන් අඩු කරනවා. මොන සිගිති ආතල්ද මන්දා...
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට :baffled:
    ආන්ඩුව ටැක්ස් සල්ලි වලින් නඩත්තු කරන්න ඕන සමුර්ධිකාරයන් ද? උබලා වගේ සල්ලි කාරයන් ද?