
Ape gedara AC 2k tiyenawa. Hot water shower eka, kettle anan manan tiyenawa. E kiyanne unit 320+120 ට වඩා යනවා නම් උබලාගේ ජිවත මේ මොහොතේත් එච්චර අපහසු ජිවිත නෙමෙයි...ඒ කිව්වේ හොට් වෝටර් ගහන්, රයිස් කුකර් වලින් උයන්, ඉලෙක්ට්‍රික් කෙටල් වලින් වතුර රත් කරන්. etc etc... එහෙම නැති නම් උබ ගෙදර ඉදන් මොකක් හරි වියාපාරයක් කරන් එකෙක් ගෘහස්ත බිල හරහා... එත් උබට ලාබයි බන්...
ගෙදර වැඩිපුර පත්තු වෙන බල්බ් නිවපන්. සාලෙ ලයිට් එකක් ලොකුවට දාල කට්ටිය ඒක යටට වෙලා වැඩ කරගන්න. නිදාගන්න ඉටිපන්දමක් අරන් යන්න.
ගමේ ගෙවල් 4ක් විතර එකතු වෙලා එකපාර හාල් තියල බත් ටික බෙදාගන්න.
අයන් කරන එක නන් ගෙවල් 10ක් විතර සෙට් වෙලා කරගන්න
පෝන් නන් ලෝ බැටරි මූඩ් එක දාලම යූස් කරන්න
තව අදහස් ඕනිද්?
120 ට වඩා යනවා නම් උබලාගේ ජිවත මේ මොහොතේත් එච්චර අපහසු ජිවිත නෙමෙයි...ඒ කිව්වේ හොට් වෝටර් ගහන්, රයිස් කුකර් වලින් උයන්, ඉලෙක්ට්‍රික් කෙටල් වලින් වතුර රත් කරන්. etc etc... එහෙම නැති නම් උබ ගෙදර ඉදන් මොකක් හරි වියාපාරයක් කරන් එකෙක් ගෘහස්ත බිල හරහා... එත් උබට ලාබයි බන්...
අපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේආන්ඩුව ටැක්ස් සල්ලි වලින් නඩත්තු කරන්න ඕන සමුර්ධිකාරයන් ද? උබලා වගේ සල්ලි කාරයන් ද?
ඔය තියෙන්නේ අදහස් නේ.Gewal 4k withara ekathu wela
eka gedaraka jiwath wena eka
hoda nadda ?
Matath oka maara prashnayak. Issara AC nathi kaaleth 150k witara enawa. Kohen yanawada danne ne ban. 120ta adu un nam karima hinganno tikak wage innawa aththeඅපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේ![]()
gedara parana fridge ekak thiyenwa nam ( 600+ or above gas eka nathi) bill eka adu karanna tikak amarui.... gedara civiling fan nam hema room ekata thiyenne wadi pura use karanneth civiling fan nam eeth tikak amarui...අපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේ![]()
eth broh 120 adu wenawa kiyanne pudumayine..mama raata fan 1ka daanawa vitharayi hamadama...eth 135 anawaneඅපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේ![]()
Wadiya ona naha bill eka denna ena wesawo arina gate eka wahagena yanne nathi jathiyakඅපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේ![]()
එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට![]()
මාසෙකට යුනිට්ස් 150..අපිට අඩු කරන්න එපා .. අපි ලංකාවේ නෙවෙයි ,
300% wadi karala 14% adukarala 286% gaththamada sahane? Lolපොඩි ෂහනයක් තියෙනව හිටං
Gewal 4k withara ekathu wela
eka gedaraka jiwath wena eka
hoda nadda ?

අපි ලොකු සල්ලි කාරයෝවත් වියාපාරයක් කරන අය නෙවෙයි මචන් ගෙදර අතාවශ්‍යම විදුලි භාණ්ඩ තියනවා ඊට අමතරව ටිකක් රෑ වෙනකම් ලයිට් දාලා තියෙනවා පාඩම් කරන්න. සමාන්‍යන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් විතරයි කරන්නේ. මට හිතා ගන්න බැහැ ඒකක 120ට කොහොමද අඩු කරගෙන මිනිස්සු පාවිච්චි කරනවද කියලා. මගේ නම් ගාන සාමාන්‍ය පවුලකට අඩුම ඒකක අඩුම 150 - 180ක් ඕනේ![]()

1987 gahala balapan, viduli pahana niwa damille recoding yana ekama rata, supply service eka electricity lolගෙවල් හතරෙම උන් කැලේ පැන්න නම් ඊටත් වඩා අඩුයි නේද?
ඒ බයිලා වැඩක් නෑ තොපි එකතු වෙලා 0-30 category එකේ උන්ගේ බිල subsidize කරන්න ඕනේ හරිද?![]()
sirawata.. mul 120 adu wenawada?Machan 120n eha untath mul unit walata adu wenawa neda? Umba unit 125 pawichchi karala nan unit 5 ta witarai ne aduwak wenne naththe?
Umbageth mul unit 120 ta adu wenawa neda?
------ Post added on Jun 30, 2023 at 9:38 PM