විදුලි ගාස්තුව පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,594
    28,537
    113
    අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.

    ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    එමෙන්ම ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

    එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.

    No description available.
    No description available.

    - https://www.hirunews.lk/363968/විදුලි-ගාස්තුව-පහළට-වීඩියෝ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    මාලිමාවට හුස්ම ගන්න පුලුවන් ටිකක්.
    ඡන්දයක් එනවා මයි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාලිමාවට හුස්ම ගන්න පුලුවන් ටිකක්.
    ඡන්දයක් එනවා මයි
    owata dan minissu ahu wenne bohoma simitha prisak... ee time eka dan panna.... gam wala unuth dan dannawa mewwa soda bothal wada kiyala.. ape game un jiwitheta pita rata jobs walata giya un nemei... watenma tea thiyenne... dan kollo jobs nathi nisa the kola mila pahala bessa nisa rassa walata rata yanawa. gedara tea land eken ena mudala madi nisa..... pora ganan, eka nisa tea production ekath behala bn....

    gewal wala maha minissu meka ta loku upset ekakin inne lamai rata yanawa kiyala labour jobs walata.. gam wala un lokuwata education nane.. ethakota dubai, quatar walata labour jobs walata yanneth.. ehe gihin katta gena kiyaddi gewal wala un ge yaka naginawa.... lamai duk widinawa ne kiyala....

    gam wala chanda naa dan main party dekatama... :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    yako ape 180 wediyen enawa hemadama.apita mahaloku aduwak wenne na ne ehema gattama.nodakin munge adu kirilla :angry:
     
    • Sad
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,851
    113
    එතකොට ගෙදර මීටරේට රෑ 12 ට මැසේජ් එකක් එවනවා ඇති අදින් පස්සේ යන යුනිට් ටික වෙනම ගණන් ගන්න කියල. :ROFLMAO:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    එතකොට ගෙදර මීටරේට රෑ 12 ට මැසේජ් එකක් එවනවා ඇති අදින් පස්සේ යන යුනිට් ටික වෙනම ගණන් ගන්න කියල. :ROFLMAO:

    Online Billing තියෙන අයට එදාම Tariff එක චේන්ජ් වෙනවා, අනිත් අයට ඊලග Bill එකේ ඉදලා. (කලින් පාර මනු කියවන කෙනා ආවම කිව්වෙ ඔහොම)
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    Online Billing තියෙන අයට එදාම Tariff එක චේන්ජ් වෙනවා, අනිත් අයට ඊලග Bill එකේ ඉදලා. (කලින් පාර මනු කියවන කෙනා ආවම කිව්වෙ ඔහොම)
    අපේ බිල පළවෙනිද දෙවෙනිද තමා එන්නෙ
    අද හතරවෙනිදත් වුණා අදත් ආවෙ නෑ
     
    • Wow
    Reactions: NRTG and Lionzzz

    Similar threads