විදුලි ගාස්තුව ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම අනුමැති වී ඇති නමුත් එය ක්‍රියාත්මක කරන දිනයක් සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගෙන නැත.
මෙම යෝජානාය පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
ගෙවමු නේද සිංහලු අපේ කලු හමට දැනෙන්ඩම?