විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ලංවිම යෝජනාව ජනගත කරයි...🔴

ara88

Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    මෙච්චර ජලාශ පිරෙන්න වැහැලත් මුන් බිල වැඩිකරන්න හදනවනෙ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මේ රට උගත් හොරුන්ගෙන් බේරගන්න ක්‍රමයක් කියපල්ලා, මොකද උගත්කම ඉස්සරහට දාගෙන ගහන ගැහිලි නිසා මේ රටට කෙළවල තියන ප්‍රමාණය සුළුපටු නැහැනේ...

    flight GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ රට උගත් හොරුන්ගෙන් බේරගන්න ක්‍රමයක් කියපල්ලා, මොකද උගත්කම ඉස්සරහට දාගෙන ගහන ගැහිලි නිසා මේ රටට කෙළවල තියන ප්‍රමාණය සුළුපටු නැහැනේ...

    GeIFLTCXoAAJpkV.jpg




    ugath kiwwe Hora Upadhi Karayanta Neveyi Neda😂😂
     
    Last edited:
    • Haha
    Reactions: Mr Bones

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    දැන් ලපයා ආපු දවසේ ඉඳන් වෙච්ච අඩු වැඩිවීම් වල හැටියට හරියටම වෙලා තියෙන්නෙ රනිල් යනකොට තිබ්බට වඩා බිල වැඩි වෙලාද? අඩු වෙලාද? 🤭 🤭


    අන්තිමට වෙන්නේ මෙච්චරයි

    උන්ම කියනවා 11% වැඩි කරනවා කියලා

    අනුර මේසෙට වැරෙන් ගහලා, වැඩි කරන්නේ 6% විතරයි කියනවා

    බයියො හුරේ කියනවා 🥳🥳

    ඇත්තටම වැඩි කරන්න ඕන වෙලා තිබුනේ 4% 🤣🤣

    ඊට පස්සේ ආයතනය ලාභ ලබනවා

    බෛයො ආපහු හුරේ කියනවා 🤣 🤌

    අපි නොදන්න චෙස්
     
    • Haha
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඊළඟ පාර චම්පක රණවක ජනපතිි කරමු!
    Balaya gaththama kokath watapadayanta ona widiyata pissu kelillak yanne balaya kiyanne aunwath winasa karala, thamanuth winasa kanaranna deyak sinhalunta
     
    • Like
    Reactions: nalin0001