ඔව් බන් තව වැඩි කරන්න ඕනා. නැතිව මේ රට හදන්න බෑ........කොහොම උනත් හැමෝටම පාඩුවට කරන්ට් එක දෙන එක නවත්තන්න ඕන. සහන දෙන්න ඕන දරන්න බැරිම අයට විතරයි. අනිත් අයගෙන් යුනිට් එකකට යන වියදම ගන්න ඕන.
දියුණු රටක් වෙනව නං කවදහරි ඕක කරන්න වෙනවා.
ඔව් බන් තව වැඩි කරන්න ඕනා. නැතිව මේ රට හදන්න බෑ........
ඕකුන් ඔය පාඩුවට දෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවය නිසා නේ. (නිකන් පඩි ගන්න 500ක් වත් ආණ්ඩුවක් ආපු ගමන් ඇතුලට දාල. චන්ද හෙන්චය්යෝ. , කොලේ උස්සන්න එකයි, මෙසේ උඩින් තියන්න එකයි, සීල් එක ගහන්න එකයි දාල)
සමපත් නිකන් පාවිච්චි කරලා චන්දෙට නිකන් වාහන දුවලා (උදා. රාගම මෙඩිකල් ෆැකල්ටි සීන් එක වෙන අමතන්ශ්යක වෙන එකක් උනත්)
ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති ඔක්කොමත් නඩත්තු කරලා උන්ගේ කාර්ය මන්දලත් නඩත්තු කරලා
ලෝකේ ලොකුම අමාත්‍ය, මන්ත්‍රී මණ්ඩලයක් නඩත්තු කරලා තව මදිවට පළාත් සබා, ප්‍රදීශේය සභා ඔක්කොටෝමත් නඩත්තු කරලා ජනගහනයට සාපේක්ෂව)
නිතර නිතර කඩෙන කඩෙන විදුලි බලාගාර පවත්වමින් (ගන්නකොට කොමිස් ගහලා)
අමුද්‍රව්‍ය ගන්නකොට ඒවාටත් කොමිස් තියලා
තව කියන්න අමතක වෙච්ච ඔක්කොම ජඩ වැඩ දාලා.
මේ ගානට විදුලිය දෙන එක ගැන අපි දුක් වෙන්න ඕනා...
මේ ගණන් තව වැඩි කරන්න ඔනා....
විදුලිය නොවුනත්.
ප්රෙටෝලියම් එක පාඩුයි. IOC එක ලාබයි. එකම තෙල්.
ube kalin post eke pilithurayi mekayi parasaparayi.තාම රටේ යන්නෙ බොරුව. ඔය කියපු ඔක්කොම කරන්නෙ ඒ බොරුවෙන් වහගෙන. බොරුව තවදුරටත් කරන්න බෑ කියල තේරෙන තැනකට එන්නයි ඕන. දැන් වගේ. බොරුවෙන් රට කරලා උකෝලා තියෙන්නෙ මෙච්චර කල් හිටපු හම එකාම. ඔය බොරු සහන දීල වැඩක් නෑ කියල තේරෙන්න ඕන රටේ උන්ට. විදුලි ඒකකයක් හදන්න රුපියල් 20 ක් යනව නම් ඒක බොරු කරල වහන්න බෑ. අනිවා ඒකට 20 යනවා. සහන මිලට දෙනව කියලා ඒකකය රුපියල් 10 ට දීලා ඉතුරු රුපියල් 10 පරිප්පු වලටයි, සැමන් වලටයි ගන්න ගානෙන් හැමෝම ගෙවනවා. මොකක්ද ඔය බොරුවෙ තේරුම?
ඒකකයක් හදන්න රුපියල් 20 යන්නෙ ආණ්ඩුවෙ අකාර්යක්ෂමතාවෙනුයි, හොරකම නිසයි, වැඩක් නැති තරං සේවකයො දේශපාලන පත්වීම් දීල පුරෝගෙන ඉඳල නං ඒකට ඒ වැරදි ටික හදන්න ඕන. එහෙම නැතුව ඒකකයක් හදන්න යන ගානෙන් බාගයක් අඩු කරල දීල ඒව වෙන ඒවයින් කවර් කරල බොරුවෙන් ගියාට වැඩිකල් යන්න බෑ. ඒක තමයි දන් ඔය වෙලා තියෙන්නෙ. කවදාවත් ගොඩ ඒමක් නෑ. 10000% ෂුවර් ඒක නං.
මිනිස්සුන්ගෙ වැරදි වලින් මිනිස්සුම දුක් විඳිනවා.
ube kalin post eke pilithurayi mekayi parasaparayi.
එච්චරයි.................................................................................
Dan deshapalakayo hadanne minissunwa digatama sihina lokeka thiyala ilaga para chande dunnoth goda yanna puluwan kiyana idea eka minissunge oluwata daanna. Ilaga chandedi mokaata dunnath minissu hadune naththam rata goda yanne naha kiyana eka minissunta danenna arinne naha.තාම රටේ යන්නෙ බොරුව. ඔය කියපු ඔක්කොම කරන්නෙ ඒ බොරුවෙන් වහගෙන. බොරුව තවදුරටත් කරන්න බෑ කියල තේරෙන තැනකට එන්නයි ඕන. දැන් වගේ. බොරුවෙන් රට කරලා උකෝලා තියෙන්නෙ මෙච්චර කල් හිටපු හම එකාම. ඔය බොරු සහන දීල වැඩක් නෑ කියල තේරෙන්න ඕන රටේ උන්ට. විදුලි ඒකකයක් හදන්න රුපියල් 20 ක් යනව නම් ඒක බොරු කරල වහන්න බෑ. අනිවා ඒකට 20 යනවා. සහන මිලට දෙනව කියලා ඒකකය රුපියල් 10 ට දීලා ඉතුරු රුපියල් 10 පරිප්පු වලටයි, සැමන් වලටයි ගන්න ගානෙන් හැමෝම ගෙවනවා. මොකක්ද ඔය බොරුවෙ තේරුම?
ඒකකයක් හදන්න රුපියල් 20 යන්නෙ ආණ්ඩුවෙ අකාර්යක්ෂමතාවෙනුයි, හොරකම නිසයි, වැඩක් නැති තරං සේවකයො දේශපාලන පත්වීම් දීල පුරෝගෙන ඉඳල නං ඒකට ඒ වැරදි ටික හදන්න ඕන. එහෙම නැතුව ඒකකයක් හදන්න යන ගානෙන් බාගයක් අඩු කරල දීල ඒව වෙන ඒවයින් කවර් කරල බොරුවෙන් ගියාට වැඩිකල් යන්න බෑ. ඒක තමයි දන් ඔය වෙලා තියෙන්නෙ. කවදාවත් ගොඩ ඒමක් නෑ. 10000% ෂුවර් ඒක නං.
මිනිස්සුන්ගෙ වැරදි වලින් මිනිස්සුම දුක් විඳිනවා.
ඇයි බං ඔහොම කියන්නෙ?Athal athal athalllllllll
නාකි මයිනෙක් ඇවිත් රටට කොරපු හරියක්