විදුලි බලේ නොඇසෙන කතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාකුඹුරේ ලයිට් කපලද තිබුනේ එදා? :lol::lol::lol:

    Guilty as Charged ..... I ve Mailed my කක්කි Packets... 500g costs me $38 dude... අකි මල්ලි සනීපෙන්ද ??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    Guilty as Charged ..... I ve Mailed my කක්කි Packets... 500g costs me $38 dude... අකි මල්ලි සනීපෙන්ද ??

    500g costs me $38 dude :sorry::sorry::sorry::sorry:

    උබට නාමල් අරින්නේ රත්තරන් පොල්ලකින්ද ? රත්තරන් කෑලිත් ඇති එහෙනම් :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර

    reputation_neg.gif
    විදුලි බලේ නොඇසෙන කතා 04-03-2019 05:32 PM ammme .....ahhhh.....ane sudu.....ah ah.....hayiyen hukanna...aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...

    හිත රිදුනා නෙහ්.. ගණන් ගන්න එපා ලොක්කා එරෝසන් නැති අඩුවට උබව බයිට් ඒකට ගන්නේ.. නෝ හාඩ් ෆීලින්ස් බ්‍රෝ... ;);)
     
    ලොල්..අඬන්න එපා බන්...ඊයේ කොල්ලෝ උඹව චීස් කොත්තු කලානේ....

    ඉතින් ඇඬේන එක සාදාරනයි බන්..

    අනික මම rep කපන්නේ නම දාල...Mr.Dilshan ගෙන් අහපන්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වත්මන් රජය සංවර්ධනය කෙරෙහි විශාල බරක් තබා ඇති සෙයක් පෙනේ... ග්‍රාමීය සංවර්ධනය උදෙසා ගම්පෙරළිය ව්‍යාපෘතියද විදුලියබල අමාත්‍යංශයේ කරුවලගෙදර ව්‍යාපෘතියද මින් ප්‍රධාන තැනක් ගනී. මෙම ව්‍යාපෘතිවල ප්‍රතිපලයක් ලෙස කලියුගය හා යුගාන්තය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට ආසන්නව ඇත.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වත්මන් රජය සංවර්ධනය කෙරෙහි විශාල බරක් තබා ඇති සෙයක් පෙනේ... ග්‍රාමීය සංවර්ධනය උදෙසා ගම්පෙරළිය ව්‍යාපෘතියද විදුලියබල අමාත්‍යංශයේ කරුවලගෙදර ව්‍යාපෘතියද මින් ප්‍රධාන තැනක් ගනී. මෙම ව්‍යාපෘතිවල ප්‍රතිපලයක් ලෙස කලියුගය හා යුගාන්තය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට ආසන්නව ඇත.

    :lol::lol::lol: