විදුලි බල මන්ඩලේ තාක්ශනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    1987 පැමිනිල්ලක් දාන්න කතා කරාම අපි ඉන්න ලොකේශන් එක ඒ අය හරියටම දැනගන්නෙ කොහොමද
     
    Last edited:

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    mobile number eken. ube CEB account number eke thiyenawa ube SMS eka mobile number & address
    එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේ
    call එකක් දීල එකවතාවක් complaint එකක් දාගත්තම ඒ numb එක asign කරගන්නව අදාල acc එකට.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    call එකක් දීල එකවතාවක් complaint එකක් දාගත්තම ඒ numb එක asign කරගන්නව අදාල acc එකට.
    ආ එහෙම සීන් එකක් ද

    අන්‍ර්‍යගේ වැඩ තමා ඉතිං 🤭
    Ou ne
    ------ Post added on Sep 28, 2024 at 8:34 PM
     
    • Like
    Reactions: Amith0424

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113
    අද පැය 3 1/2 ක විදුලිය බිඳවැටීමක් තිබුණ .... එපා වුනා ...

    වෙනදට නම් 1987 call කරල පැය 1/2 යනකොට හදනව

    අද නම් එපාවුනා
     
    • Sad
    Reactions: lkkolla

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේ
    මටත් ඔය දේම උනා.. මම කලින් ඒ නම්බර් එකෙන් කොල් කරලා නැහැ. ඇඩ්ඩ්‍රස් එකත් එක්ක නම කියුවා තප්පරයෙන්. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Wow
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එකවුන්ට් අංකෙ අහනව නේද? ඒකෙන් හොයාගන්නෙ
    Ne ne machn ehema ahanneth ne

    අද පැය 3 1/2 ක විදුලිය බිඳවැටීමක් තිබුණ .... එපා වුනා ...

    වෙනදට නම් 1987 call කරල පැය 1/2 යනකොට හදනව

    අද නම් එපාවුනා
    Ou machn apitath ehmi
    ------ Post added on Sep 29, 2024 at 9:47 AM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113
    Ne ne machn ehema ahanneth ne


    ------ Post added on Sep 29, 2024 at 9:47 AM


    විදුලිය බිල SMS එක එන දුරකථන අංකය එයාලගෙ system එකේ save වෙලානෙ තියෙන්නෙ ... ඒක link වෙන්නෙ ඔයාගෙ ලිපිනයට ...
     
    • Like
    Reactions: lkkolla