mobile number eken. ube CEB account number eke thiyenawa ube SMS eka mobile number & address1987 පැමිනිල්ලක් දාන්න කතා කරාම අපි ඉන්න ලොකේශන් එක කොහොමද හරියටම දැනගන්නෙ
එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේmobile number eken. ube CEB account number eke thiyenawa ube SMS eka mobile number & address
call එකක් දීල එකවතාවක් complaint එකක් දාගත්තම ඒ numb එක asign කරගන්නව අදාල acc එකට.එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේ
ආ එහෙම සීන් එකක් දcall එකක් දීල එකවතාවක් complaint එකක් දාගත්තම ඒ numb එක asign කරගන්නව අදාල acc එකට.
Ou neඅන්ර්යගේ වැඩ තමා ඉතිං![]()
මටත් ඔය දේම උනා.. මම කලින් ඒ නම්බර් එකෙන් කොල් කරලා නැහැ. ඇඩ්ඩ්‍රස් එකත් එක්ක නම කියුවා තප්පරයෙන්. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද?එහෙම නෑනෙ මම රෙජිශ්ටර් කරල තියන නම්බර් එකන් නෙමෙයි නෙ ගත්තේ




Ne ne machn ehema ahanneth neඑකවුන්ට් අංකෙ අහනව නේද? ඒකෙන් හොයාගන්නෙ
Ou machn apitath ehmiඅද පැය 3 1/2 ක විදුලිය බිඳවැටීමක් තිබුණ .... එපා වුනා ...
වෙනදට නම් 1987 call කරල පැය 1/2 යනකොට හදනව
අද නම් එපාවුනා
Ne ne machn ehema ahanneth ne
------ Post added on Sep 29, 2024 at 9:47 AM