මම 2022-නොවැම්බර් මාසෙ සියලු බිල් ගෙවලා දැම්මා, බිල් ප්‍රින්ට් කරන්න කලින් සියල්ල ගෙව්වා,
දෙසැම්බර් මාසෙ බිල් එකෙ ආවෙ දාල තිබ්බෙ දෙසැම්බර් මාසෙ ගෙවන්න ඔන ගාන විතරයි,
බිල් ප්‍රින්ට් දිනෙ 12/05 වෙනිදා
ඉගාවට ජනවාරි බිල් එක
මෙකට දෙසැමබර් බිල් එක එකතු වෙලා නැහ, මොකද මම බිල් ගෙව්වි කොම්බැන්ක් ඇප් එකෙන් 01/06 වෙනිදා
බොර්ඩ් එකට සල්ලි ගිහින් තියෙන්නෙ 09 වෙනිදා, අපිට බිල් එක එන්නෙ 13-15 වගෙ දවසක
මෙ අද ආපු බිල, මෙක ප්‍රින්ට් කරලා තියෙන්නෙ 02/06, එත් 02/03 වෙනිදා ගෙවපු ගෙවිම මෙකෙන් අඩු කරලා නැහැ, දෙසැම්බර් බිල තමයි අන්තිමට ගෙවල කියලා දාල තියෙන්නෙ,
මම මෙක ගැන දන්න නිසා හොදයි, එත් ගොඩක් මිනිස්සු මෙකෙ ෆුල් ගාන ගෙවන්න පෙලබ්වෙනවා,
ඇයි මුන් කලින් මාසෙ බිල සම්පුරන ගෙවලාත් මෙක දාල නැත්තෙ, මුන් ඩෙටා එන්ටර් කරන්නෙ අතින්ද?
එක එකක්, අනිත් එක
අර හැම මාසෙම රුපියල් 92ක් දාල තියෙන්නෙ මොකක්ද? සමාජ ආර්ක්ශන බද්දද?
බම්ප්
------ Post added on Feb 16, 2023 at 10:56 PM

Last edited: