විදුලි බිල් ජාවාරම!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම 2022-නොවැම්බර් මාසෙ සියලු බිල් ගෙවලා දැම්මා, බිල් ප්‍රින්ට් කරන්න කලින් සියල්ල ගෙව්වා,
    දෙසැම්බර් මාසෙ බිල් එකෙ ආවෙ දාල තිබ්බෙ දෙසැම්බර් මාසෙ ගෙවන්න ඔන ගාන විතරයි,
    DSC_0891_resize.JPG

    බිල් ප්‍රින්ට් දිනෙ 12/05 වෙනිදා

    ඉගාවට ජනවාරි බිල් එක
    DSC_0893_resize.JPG

    මෙකට දෙසැමබර් බිල් එක එකතු වෙලා නැහ, මොකද මම බිල් ගෙව්වි කොම්බැන්ක් ඇප් එකෙන් 01/06 වෙනිදා
    Screenshot 2023-02-16 at 22-47-24 ComBank Digital.png

    බොර්ඩ් එකට සල්ලි ගිහින් තියෙන්නෙ 09 වෙනිදා, අපිට බිල් එක එන්නෙ 13-15 වගෙ දවසක

    Screenshot_20230216-225234.png

    මෙ අද ආපු බිල, මෙක ප්‍රින්ට් කරලා තියෙන්නෙ 02/06, එත් 02/03 වෙනිදා ගෙවපු ගෙවිම මෙකෙන් අඩු කරලා නැහැ, දෙසැම්බර් බිල තමයි අන්තිමට ගෙවල කියලා දාල තියෙන්නෙ,

    DSC_0892_resize.JPG

    මම මෙක ගැන දන්න නිසා හොදයි, එත් ගොඩක් මිනිස්සු මෙකෙ ෆුල් ගාන ගෙවන්න පෙලබ්වෙනවා,
    ඇයි මුන් කලින් මාසෙ බිල සම්පුරන ගෙවලාත් මෙක දාල නැත්තෙ, මුන් ඩෙටා එන්ටර් කරන්නෙ අතින්ද?
    එක එකක්, අනිත් එක
    අර හැම මාසෙම රුපියල් 92ක් දාල තියෙන්නෙ මොකක්ද? සමාජ ආර්ක්ශන බද්දද?

    බම්ප්
    ------ Post added on Feb 16, 2023 at 10:56 PM
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔකේ online payment කරාට උන්ගේ update වෙන්නේ නැති case එකක් තියෙනවා.. අපි funds යැව්වට වැඩක් නා hold වෙලා තියෙනවා ටික කාලයක්. උබ ceb එකට call එකක් දීලා බැලුව නම් හරියටම confirm කර ගන්න පුළුවන් ,
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    වෝටර් බෝර්ඩ් එකෙනුත් එහෙමනේ. සතියේ බදාදා දවසේ තමයි ඔන්ලයින් පේමන්ට් මැනුවල් චෙක් කරලා අප්ඩේට් කරන්නේ.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    online gewwata ceb eke un manually update karganne ban. business days 5k yanawa okunta oka balala update karanna.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    ඔය CEB එකේ වැඩ හෙන slow. Payment කලාට update කරගන්නේ නැතුව බොරුවට රතු bill print කරලා එවනවා. එකට උන් තව ගානක් නාස්ති කරනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම 2022-නොවැම්බර් මාසෙ සියලු බිල් ගෙවලා දැම්මා, බිල් ප්‍රින්ට් කරන්න කලින් සියල්ල ගෙව්වා,
    දෙසැම්බර් මාසෙ බිල් එකෙ ආවෙ දාල තිබ්බෙ දෙසැම්බර් මාසෙ ගෙවන්න ඔන ගාන විතරයි,
    View attachment 197490
    බිල් ප්‍රින්ට් දිනෙ 12/05 වෙනිදා

    ඉගාවට ජනවාරි බිල් එක
    View attachment 197491

    මෙකට දෙසැමබර් බිල් එක එකතු වෙලා නැහ, මොකද මම බිල් ගෙව්වි කොම්බැන්ක් ඇප් එකෙන් 01/06 වෙනිදා
    View attachment 197493

    බොර්ඩ් එකට සල්ලි ගිහින් තියෙන්නෙ 09 වෙනිදා, අපිට බිල් එක එන්නෙ 13-15 වගෙ දවසක

    View attachment 197495

    මෙ අද ආපු බිල, මෙක ප්‍රින්ට් කරලා තියෙන්නෙ 02/06, එත් 02/03 වෙනිදා ගෙවපු ගෙවිම මෙකෙන් අඩු කරලා නැහැ, දෙසැම්බර් බිල තමයි අන්තිමට ගෙවල කියලා දාල තියෙන්නෙ,

    View attachment 197496

    මම මෙක ගැන දන්න නිසා හොදයි, එත් ගොඩක් මිනිස්සු මෙකෙ ෆුල් ගාන ගෙවන්න පෙලබ්වෙනවා,
    ඇයි මුන් කලින් මාසෙ බිල සම්පුරන ගෙවලාත් මෙක දාල නැත්තෙ, මුන් ඩෙටා එන්ටර් කරන්නෙ අතින්ද?
    එක එකක්, අනිත් එක
    අර හැම මාසෙම රුපියල් 92ක් දාල තියෙන්නෙ මොකක්ද? සමාජ ආර්ක්ශන බද්දද?

    බම්ප්
    ------ Post added on Feb 16, 2023 at 10:56 PM
    රනිලා හොරාකනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඕක එදා ඉදන්ම ඔහොම තමයි බන්. තාත්තා ඒ කාලේ වෙලාවට කලාවට ලයිව් බිල් ගෙන්වා කොළඹ බැංකුවෙන්. හැබයි හැමදාම මාස දෙක තුන පරණ ගනන් එනවා. මම හයකට විතර සැරයක් රතු බිල් එනවා. අපිත් එකක්වත් ගනන් නොගෙන හිටිය එක තමා කලේ. එකම එක සැරයක් කොහෙද ලයිව් කපන්න කියලා ඇවිත් බිල්ටික බලලා හැරිලා ගියා අයියලා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම 2022-නොවැම්බර් මාසෙ සියලු බිල් ගෙවලා දැම්මා, බිල් ප්‍රින්ට් කරන්න කලින් සියල්ල ගෙව්වා,
    දෙසැම්බර් මාසෙ බිල් එකෙ ආවෙ දාල තිබ්බෙ දෙසැම්බර් මාසෙ ගෙවන්න ඔන ගාන විතරයි,
    View attachment 197490
    බිල් ප්‍රින්ට් දිනෙ 12/05 වෙනිදා

    ඉගාවට ජනවාරි බිල් එක
    View attachment 197491

    මෙකට දෙසැමබර් බිල් එක එකතු වෙලා නැහ, මොකද මම බිල් ගෙව්වි කොම්බැන්ක් ඇප් එකෙන් 01/06 වෙනිදා
    View attachment 197493

    බොර්ඩ් එකට සල්ලි ගිහින් තියෙන්නෙ 09 වෙනිදා, අපිට බිල් එක එන්නෙ 13-15 වගෙ දවසක

    View attachment 197495

    මෙ අද ආපු බිල, මෙක ප්‍රින්ට් කරලා තියෙන්නෙ 02/06, එත් 02/03 වෙනිදා ගෙවපු ගෙවිම මෙකෙන් අඩු කරලා නැහැ, දෙසැම්බර් බිල තමයි අන්තිමට ගෙවල කියලා දාල තියෙන්නෙ,

    View attachment 197496

    මම මෙක ගැන දන්න නිසා හොදයි, එත් ගොඩක් මිනිස්සු මෙකෙ ෆුල් ගාන ගෙවන්න පෙලබ්වෙනවා,
    ඇයි මුන් කලින් මාසෙ බිල සම්පුරන ගෙවලාත් මෙක දාල නැත්තෙ, මුන් ඩෙටා එන්ටර් කරන්නෙ අතින්ද?
    එක එකක්, අනිත් එක
    අර හැම මාසෙම රුපියල් 92ක් දාල තියෙන්නෙ මොකක්ද? සමාජ ආර්ක්ශන බද්දද?

    බම්ප්
    ------ Post added on Feb 16, 2023 at 10:56 PM
    mandale office ekata gihilla ammalata hukola ganne kiyala amathapan. winadi 2n update wenwa. mata rupiyal 4000 ta red bill awilla gewanna dawas 3 nettam kapanawa kiwa. hoda pada dekak kewa. epara update una. sakkili hethikarayak inne. gewapuwa update nokara tiyagena idala ekata fine ekak gahanawa mun. sakkili ban