විදුලි බිලෙන් කට්ටියව ස්ප්‍රයිස් කරන්නද යන්නෙ? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මතක විදියට PUCSL එකෙන් අඩු කරන්න පුලුවන් කියලා කියද්දිත් මුන් ඒකට proposal එව්වෙ නැ, ඊට පස්සෙ බලෙන් ගෙන්නුවෙ.

    ඊටපස්සෙ කිව්වා අඩු කරන්න වෙන්නෙ නෑ කියලා. දනෙ කියනවා හරිනම් 37%කින් වැඩි කරන්න ඕනා කියලා.

    පහුගිය ටිකේම හොඳටම වැස්සා, වැව් පිරෙන්න වැස්සා ඒත් මුන් කියන එක අනුව අඩු කරන්න බෑ.

    ලංකාවෙ උන් පව් හුත්තො, හොඳවැඩෙ ගොබ්බ වේසිගෙ පුතාල ටිකට. කන්න බොන්න නැතිව මුන්ගෙ බයිලා අහ අහ හාමතේ, කරුවලේ මැරිලා යන සීන් එකක් තියෙන්නෙ සෙට් එකම




    https://lankacnews.com/විදුලි-ගාස්තු-දවසෙන්-දෙක/
     

    gama22

    Well-known member
  • IMG-20250104-WA0003.jpg

    කෑලි කෑලි දාන්නැතුව හරි විස්‍තරේ හොයන් වරෙන්..... ඕකේ කාංචනයයි සීයයි රට පටලවලා.....
     
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    රිලාසිරිත් නෑවා ඕක කියන්න ගිහින්..............
    ටොපික් ඉල්ලේ නෙද? හාල් පොල් ම්ලවත් දාපන්....
    :yes: :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    මෝඩ ගෝඨා වත් මෙහෙම බැනුම් ඇහුවේ නැහැ ඇවිල්ලා මාස 2න් 3න් :lol:

     
    • Haha
    Reactions: Troop