විදුලි බිල අඩුකරගන්න.....

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
විදුලි බිල අඩුකරගන්න.....

ක්‍රමයක් කියපල්ලකෝ බන් දන්න සෙල්ලම් ඔක්කෝම දෑම්ම මචන්ලා එත් වෑඩක් උනෙ නෑ........
කස්ටියගෙන් කාරුනිකව ඉල්ලන්නෙ නිකන් මෝඩ ජොක් දාල ත්‍රේඩ් එක චා කරන්න එපා මේ ප්‍රශ්නේ ගොඩක් අයට ප්‍රයොජනවත් වෙන නිසා ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි....:yes::yes::yes::yes::yes:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගෙදර තියෙන ශීතකරනයට තමා මචන් වෑඩිම විදුලි ඒකක ප්‍රමානයක් යන්නේ:yes:
    මන් නම් කියන්නේ පරන ශීතකරනයක් තියෙනවා නම් අලුත් හොද එකක් ගන්න.රෑට ඒක විසන්දි කරන්නත් පුලුවන්.ඒත් අලුත් ශීතකරන මොඩ්ල් වල විදුලි පිරිමෑසුම් දායක ඒවා නිසා අවුලක් නෑ:yes:
    ගෙදර ඔක්කොම CFL දාන්න.
    අපේ ගෙදර ශීතකරනය නෑත්නම් ඒකක 80න් කවර් වෙනවා ටීවී බලලා ෆිල්ම් බලලා ලෑප් එක දවසම දාලා.rice cooker එකෙන් කෑමත් උයලා :rofl:
    මන් හිතන්නේ CFL බල්බ්(15W) අපේ නම් රෑට වගේ තෑන් 5ක වත් පත්තු වෙනවා.
    මගේ නම් රෑ නෙමේ පාන්දර 4 වෙනකන් වගේ දාලා
    අර අට මගල දෑම්මම හරි තමා:baffled:
    මේ මාසෙත් 120 පන්නලා ආව:dull::angry:
    අලුත් එකක් ඉක්මනටම ගන්න ඉන්නේ:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගෙදර ටියුබ් ලයිට් තියනවනම් වහාම ඒව CFL / LED වලට මාරු කරන්න. අපි නොදැනුවත්ම ටියුබ් ලයිට් වලට පට්ට විදිහට කරන්ට් යනව.

    ගෙදර fridge එක පරන මොඩල් එකක් නම්, අලුත් එකක් ගන්නත් අමාරු නම් ටිකක් සැලකිලිමත් වෙන්න. රැට off කරල තියන්න. ඒ එක්කම රස්නෙත් එක්ක කැම fridge එකට දන්න එපා.

    පුලුවන් තරම් රෙදි එකපාරටම iron කර ගන්න බලන්න.

    TV එක පරන flat screen එකක් නම් හැකි නම් LCD/LED එකකට යන්න. ඒ එක්කම කම්පුටර් monitor එකටත් ඒ උත්තරේම තමයි.

    ගෙදර ෆැන් තියනවනම් ඒව පරණ කරන්ට් කන ලඩ්ඩවල් නම් පුලුවන් නම් අලුත් ඒව හයිකර ගන්න.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    6 වෙනි පදේ නම් මරු

    :lol::lol::lol:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    Mamam nam bulb okkoma LED walata maru kala

    dawal dawase paya 4k fridge eka off karala danna kiuwa

    unit 15k wage save wenawa danata
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    tube lights අයින් කරලා LED දාන්න. 3W නම් එලිය මදි. 5W & 7W අවුලක් නෑ. අපේ ගෙදරත් දාල තියෙන්නෙ 5W &7W LED bulbs. :yes:
    Ceiling fans අයින් කරලා wall fans දාන්න.:yes:
    Heater & Rice cooker පාවිච්චිය අඩු කරන්න. අපේ ගෙදර ගෑස් ලිපෙන් තමයි වතුර රත් කරන්නෙ & බත් උයන්නෙ. (හැබැයි දැන් ගෑස් ගණන් :sorry:)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මාසේට බිල් එක 6000ත් 7000ත් අතර අනිවා එනවා...
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    ලයිට් බිල කියක් විතර වෙනවද දැන් මාසෙකට
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මාසේට බිල් එක 6000ත් 7000ත් අතර අනිවා එනවා...
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    අයියෝ සල්ලි කිව්වලු
    …
    …ඔය 7000/- අඩු කරන්නද හදන්නෙ. මන් හිතුව 10 - 15 දාහක් විතර එනව ඇති කියල. අපේ ගෙදර මාසෙකට 50 -60 දාහක් විතර බිලක් ගෙවනව.
    …
    …හෙදර තියන ඉලෙට්‍රික් බඩු වල ලිස්ට් එකක් දන්න බලන්න watt power එකක්ත් එක්ක.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕකට වැඩ ගොඩක් දාන්න පුළුවන්..මම ලියලා තියෙනවා විස්තර ගොඩක්
    මෙතනින් ටිකක් ගොඩ වෙලා බලන්න...

    ඔයැයිට ඔය මගුල් බ්ලොග් එක මාර්කට් නොකර කියන්න තියන දෙයක් කෙලින්ම නෙතනට පෝස්ට් කරා නම් තමයි වටින්නෙ.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මාසේට බිල් එක 6000ත් 7000ත් අතර අනිවා එනවා...
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ.
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Hot Water Shower ehema Use karanawada..
    apeth mepara bila 6400/=i :angry::angry: (godak yanne Hot Water Shower Ekata)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :rofl: