විදුලි බිල අඩුකරගන්න.....

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    mekai man danna vidiyata aththama katawa.parana fridge wala cool unama auto off wen nati awul enawa.tawa ekak cfl/led dapalla.anika tamai monitor/tv lcd led walata maru wenna.ethakota sahenna ithuru karaganna puluwan.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ...
    ගෙදර ඉන්නෙ 4 දෙනෙක් විතරයි වෑඩි පුර පවිච්චි කෙරෙන්නේ මගෙ ලෑප් එක විතරයි එත් එච්චර් ලොකු ගානක් එන්න තරම් ඩෑමේජ් එකක් ලෑප් එකෙන් වෙනව කියල හිතන්න අමරුයි....

    unit 200 paninawa ban

    ඉතින් බන් මෙතන ලොකු අවුලක් තියෙනවනෙ ... මේ කියන විදියට උඹ මුකුත්ම කරන්නෙ නෑ නෙ

    ෆෑන් දාන්නෙත් නැද්ද ... අයන් එක පාවිච්චි වෙනව ඇතිනෙ ... සැරින් සැරේ අයන් කරද්දි පොඩ්ඩක් යුනිට් ගානට බලපානව ... ටීවී එක අළුත් එකක්ද ?

    හොඳම දේ උඹ යුනිට් ගාන ගණන් හදන හැටි ඉගෙන ගනින් ... හරිම සරළයි

    උපකරණයෙ ගහල තියෙනව වොට් ගාන ... ඒක වැඩි කරන්න වැඩ කරන පැය ගානෙන් ... ඒ එන උත්තරෙ 1000න් බෙදන්න

    අපි හිතමු අයන් එකක් 1000w නම් ... ඒක පැයක් දාල තිබ්බනම්

    1000 * 1 /1000 = 1 unit

    ෆ්‍රිග් වගෙ ඒව එක දිගට දාල තියෙද්දි කාර්යක්ෂමතාවයක් එනව ... compressor එක ඕෆ් වෙනව ... බඩු ගොඩක් තියෙනවනම් ඕෆ් කරල දාද්දි වැඩුපුර කරන්ට් එකක් යන්නත් පුළුවන්
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    සුපිරි අදහස් ටික බං.. හිටු මම දැන් fb එකට දානවා...... :D:D:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔච්චර බිලක් නම් එන්න විදියක් නෑ මචං. ආයිත් මීටරේ චෙක් කරන්න. ඔක්කොම විදුලි උපකරණ ක්‍රියා විරහිත කරලා මීටරේ කැරකෙනවද කියලා බලන්න. හොදට දන්න කෙනෙක්ට කියලා වයරිං ටික චෙක් කර ගන්න. මගේ යාලුවෙක් ගෙත් ඕනවට වඩා බිල වැඩි වුනා. අන්තිමට බලද්දි වයරිං කේස් එකක්. බල්බ් ඕෆ් කරලා තියෙද්දිත් බ්ලිංක් වෙනවා.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    ටිවි බලන වෙලාවට සාලේ ෆෑන් එක වෑඩ කරනව අපේ තියෙන්නෙ අගල්14 පොඩි ටිවි එකක් එකත් වඩිම උනොත් පෑය හතරක් බලයි එ අරුනහම රෑට ෆෑන් 3ක් වෑඩ අනිත් එක අපේ ගෙදර ලෙසියෙන් අයන් එකක් පවිච්චි වෙන්නෙ නෑ මචෝ....මිටරෙත් චෙක් කලා ....ගෙදර වයරින් එකෙත් අවුලක් නෑ...මට හිතෙනව වෙන මිටරයක් මාරු කරල බලන්න.
    ඉතින් බන් මෙතන ලොකු අවුලක් තියෙනවනෙ ... මේ කියන විදියට උඹ මුකුත්ම කරන්නෙ නෑ නෙ

    ෆෑන් දාන්නෙත් නැද්ද ... අයන් එක පාවිච්චි වෙනව ඇතිනෙ ... සැරින් සැරේ අයන් කරද්දි පොඩ්ඩක් යුනිට් ගානට බලපානව ... ටීවී එක අළුත් එකක්ද ?

    හොඳම දේ උඹ යුනිට් ගාන ගණන් හදන හැටි ඉගෙන ගනින් ... හරිම සරළයි

    උපකරණයෙ ගහල තියෙනව වොට් ගාන ... ඒක වැඩි කරන්න වැඩ කරන පැය ගානෙන් ... ඒ එන උත්තරෙ 1000න් බෙදන්න

    අපි හිතමු අයන් එකක් 1000w නම් ... ඒක පැයක් දාල තිබ්බනම්

    1000 * 1 /1000 = 1 unit

    ෆ්‍රිග් වගෙ ඒව එක දිගට දාල තියෙද්දි කාර්යක්ෂමතාවයක් එනව ... compressor එක ඕෆ් වෙනව ... බඩු ගොඩක් තියෙනවනම් ඕෆ් කරල දාද්දි වැඩුපුර කරන්ට් එකක් යන්නත් පුළුවන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    6508412.gif

    තොපි වගේ එවුන් නිසා තමයි අපේ රජතුමාට රට ගොඩනගන්න අපහසුවෙලා තියෙන්නේ.

    9Y7qmQ3.png
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Machang mai wifeui inne gedara maseta unit 60k wage thamai yanne okkkoma equipment use karala.

    Masa 2kata Rs. 640yai giye.

    Godak ma yanne fridge ekata thamai.E nisa puluwan tharam energy efficient size eken pramanawath fridge ekak ganne.

    Api gawa thiyenne fridge ekata (samsung Single Door 4stars) maseta unit 22k wage yanne.

    Anek electrical appliances okkoma pawichi karanawa.

    Raata Celing Fan ekak danawa paya 9kwage.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    අපේ දැනට එන්නේ රුපියල් අටසිය ගානක් ( යුනිට් 90ට අඩුයි), 90 පැන්නම එක්දාස් ගානක් එනවා... එක මාසයක්ද කොහේද ඒ ගාන ආවා. අඩුම රුපියල් 380 ද කොහේද ත් ආවා.... ඒ යුනිට් 60ට අඩුවෙන් පාවිච්චි කරලා... මේ ඔක්කොම ලයිට් බිල වැඩි කලාට පස්සේ ගනන්( මැයි වලින් පස්සේ ).
    1. ගෙදර ඔක්කොම CFL තියෙන්නේ.... LED වලට යන්න ඕන... එ්ත් ගාන තමා අවුල :(
    2. ෆ්‍රිජ් එක දවසෙම දාලා ( රෑට ඕෆ් කලොත් බං කෑම සවුත්තු වෙනවා නේ. එතකොට ඒවට සල්ලි කවුද දෙන්නේ :P ). ෆ්‍රිජ් එක දොර දෙක LG ඒත් පොඩි එකක්.
    3. ටීවී එකයි, ඩයලොග් TV unit එකයි රෑට පාවිච්චි වෙනවා. දවල්ට එච්චර බලන් නෑ
    4. බත් ඉවීම රයිස් කුකර්.. අනිත් ඒවා ගෑස්. සමහර වෙලාවට දර ලිපේත් උයනවා එලියේ :D.
    5. උණු වතුර මැසිම දාන්නේම නැත ( මසකට තුන්වරක් වැඩිම ).
    6. රෑට ලයිට් ඔක්කොම වාගේ ඕෆ් කරනව ( බබාට රෑට පොඩි LED බලුප් එකක් දාලා තියෙනවා )
    7. අයන් කිරීම සතියට දෙපාරක් වගේ ( ඊටත් වැඩිද කොහේද )
    8. දවල්ට ලැප්ටොප් එකක්, රෑට අවමය දෙකක් භාවිතා වෙනවා.
    9. වොෂින් මැසිම දවස ගානේ, හෝ දින දෙකකට වරක් භාවිතා වෙනවා ( ඒක පටන් ගත්තේ මේ මාසේ ඉඳන්... බිල මේ පාර කොහොම වේවිද දන්නේ නෑ... කලින් දවස් හතරකට-පහකට වරක් වගේ තමා පාවිච්චි කලේ )

    මතක ඔච්චරයි .... නයා ඇරියා නෙමේ... බලපන් ලාබ නැද්ද කියලා පාවිච්චියේ හැටියට( ගෙදර හතර දෙනෙක් ඉන්නවා) ..... පාවිච්චිය මීට අඩුයි නම්, ඒත් ලයිට් බිල මීට වැඩි නම්, කොතන හරි අවුලක් තියෙන්න ඕනේ.... දවස ගානේ එක වෙලාවක මීටර් එක ලියා ගනින්.... එතකොට පාවිච්චි කරපු දේවල් එක්ක, යන ඒකක ගනන අනුව, electricity එක වැඩියෙන් යන දේවල් අල්ල ගන්න පුළුවන්. ටාගට් එකක් තියා ගනින් යුනිට් ගානට .... ඒක ටික ටික අඩු කරන්න .....
    කියන්න බැරි උනා ... අපි ඉන්නේ rent එකට , විදුලි මීටරේ 3 phase එකක් ( මීටර් 1යි ලයින් තුනයි ) ඒකෙන් යුනිට් ගානට බලපෑමක් වෙනවද දන්නෑ ...
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    L.E.D වලට මාරු වෙනවනම් කෝල් එකක් දෙන්න... :yes: :yes: :yes:

    0716329209 :D :D

    බඩු දෙන්නම් අඩුවට වගකීමකුත් එක්කම...
    :D :D ;) ;)

    https://www.facebook.com/happy.led.bulbs

    ubage badu da? ela ela
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :lol::lol::lol::lol:
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අයියෝ සල්ලි කිව්වලු

    …ඔය 7000/- අඩු කරන්නද හදන්නෙ. මන් හිතුව 10 - 15 දාහක් විතර එනව ඇති කියල. අපේ ගෙදර මාසෙකට 50 -60 දාහක් විතර බිලක් ගෙවනව.

    …හෙදර තියන ඉලෙට්‍රික් බඩු වල ලිස්ට් එකක් දන්න බලන්න watt power එකක්ත් එක්ක.

    ape gedara unit 130 -140 n aduwa yanne.uparima awath 2000 ganak enne
    okkoma enne fridge eka hinda.
    lap 2k use wnawa.
    led tv
    cfl bulbs rata 5k withara aniwa
    bt fridge-worst case :P:rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    1.රෑට ෆ්‍රිජ් එකත් ඔෆ් කරනවා.
    2.රයිස් කුකර් එක පවිච්චි කරන එක නෑවත්තුවා.
    3.ගෙදර කරන්ට් ලයින් එකත් චෙක් කලා අවුලක් නෑ.
    4.ට්වි එක බලනේත් රෑට විතරයි එකත් පෑය 2ට වඩා බලන්නෑ.
    දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කෝම දාල බලුව හරි ගියේ නෑ.මිටර් එකෙ කියන්න තරම් අවුලකුත් නෑ...
    ගෙදර ඉන්නෙ 4 දෙනෙක් විතරයි වෑඩි පුර පවිච්චි කෙරෙන්නේ මගෙ ලෑප් එක විතරයි එත් එච්චර් ලොකු ගානක් එන්න තරම් ඩෑමේජ් එකක් ලෑප් එකෙන් වෙනව කියල හිතන්න අමරුයි....

    unit 200 paninawa ban

    අපේ ගෙදරත් ඔය සීන් එක.. ඒත් පවුල් දෙකක් හිටපු නිසා :oo:
    එතකොට මෙන්න මෙහෙමයි usage එක

    1. දවසම fan දෙකක් වැඩ (එකකට 50W වගේ) (පොඩි අය ඉන්න නිසා)
    2. fridge එක පැය 15ක් වගේ වැඩ
    3. washing machine එක දවසට 3න් පාරක් (full auto නිසා ටිකක් efficient)
    4. iron එක දවස් දෙකකට සැරයක් වගේ
    5. TV එක දවසට පැය 20ක් විතර (පොඩි අය ඉන්න නිසා) [CRT එකක් / 80W]
    6. මගේ desktop PC එක දවසට පැය 14ක් වගේ
    7. CFL 3ය් fluorescent 2ය් ඉඳල හිටල Incandescent 40W තුනය් (bathroom and outdoor)
    8. water heater එක දවසට 3න් පාරක් වගේ
    9. Dvd player එකත් පැය 5ක් විතර (පොඩි අය cartoon balanawa)
    10. blender, rice cooker, radio වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්

    මාසෙකට 4500/=ක් 5500/= වගේ බිලක් ආව unit 150-159 අතරෙ

    ඒත් දැන් මේ මාසෙ මුල ඉඳල අක්කල ගෙයක් බදු අරන් ගියා.. දැන් use වෙන්නෙ මෙහෙම

    1. fridge එක පැය 10ක් වගේ වැඩ
    2. washing machine එක සතියටම දෙපාරක් වගේ
    3. iron එක සතියට සැරයක් වගේ
    4. TV එක දවසට පැය 6ක් විතර
    5. මගේ desktop PC එක දවසට පැය 12ක් වගේ
    6. CFL 2ය් fluorescent 1ය් ඉඳල හිටල Incandescent 40W දෙකය් (bathroom and outdoor)
    7. blender, rice cooker වගේ ඒව සතියකට සැරයක් වැඩිම උනොත්
    8. Radio එක දවසට පැය 8ක් වගේ

    තාම මේ මාසෙ බිල ආවෙ නැතිනිසා දන්නෙ නැහැ කොහොම වෙයිද කියල..
    පහුගිය බිල් එකතුවෙලා 20,000/=ක් තියනව ගෙවන්න
    :dull::dull:

    ජය ජය වේ මහරජාණනි :angry::angry:
     
    dishanwis

    Well-known member
  • අපේ ගෙදරත් ඔය සීන් එක.. ඒත් පවුල් දෙකක් හිටපු නිසා :oo:

    thawa adu karanna puluwan redio eikata desktop eikenma supplay eikak denawaa eithakota eikath ona na :D washing machine eikath sathiyakata eika parakata danna manage kara gannawaa florsent wenuwata cfl ho led bulb ganna eika thawa desktop wenuwata lap eikak gaththanam godak cost eika adu wenawaa maye hithe mee desktop computer walata yanawaa wadi nee :confused::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    1. දේශ ප්‍රේමී වෙයන්
    2. හැම තිස්සෙම යුද්දෙ දින්න එක මතක් කරගනින්
    3. මොනව නැතන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් කියන එක සිහියට නඟපන්
    4. අපිට නැතත් අඩුපාඩුවක් නැතුව අපේ රජතුමා ඉන්නවනෙ කියල හිතපන්
    5. කවුරු ආවත් ඔහොම තමයි කියල හිතපන්
    6. නිකන් ඉන්න වෙලාවට ITN බලපන්

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    thawa adu karanna puluwan redio eikata desktop eikenma supplay eikak denawaa eithakota eikath ona na :D washing machine eikath sathiyakata eika parakata danna manage kara gannawaa florsent wenuwata cfl ho led bulb ganna eika thawa desktop wenuwata lap eikak gaththanam godak cost eika adu wenawaa maye hithe mee desktop computer walata yanawaa wadi nee :confused::yes:

    Radio kiwwe sony setup ekak.. ela PC eken denna baha.. eka ahanne thaththa and amma..
    PC eka tiyenne mage room ekene :rolleyes:
    ow washing machine eka sathiyatama eka sarayak desarayak wage tamai dan..
    tube light dekai old bulbs tikai change karanna tamai mage plan eka eth tama salli naha (no job)
    parana bill eka gewannath onane :oo:
    PC eka wenuwata lap ekak ganna baha.. mage requirements walata hoda lap ekak ganna giyoth 150,000k wath one :oo:
    eth mama PC ekata branded power supple ekak.. surge protecter ekak ehema use karana nisa cheap PC walata wada efficiency ekak athi :rolleyes:

    මොනව උනත් මම හොඳට දන්න දෙයක් තමයි fans වලට හොඳ electricity එකක් යනව.. ඒකනිසා මම PC එකට සෙට් කරන 1W usb fan එකක් දාන්නේ :yes: