විදුලි බිල 100% කින් වැඩිකරන්න උපයෝගීතා කමිසමෙන් අවසර දීලා. අමාත්‍යංශය තාම පරණ ගානටම අල්ලගෙන ඉන්නවා.
ඒත් අද හෙටම බිල ඩබල් වෙයි.
පරණ ගානටම හෝ අඩුවට බිල තියාගන්න නම් මොන වගේ දේවල් කරන්න පුළුවන්ද.
මට හිතෙන ටිකක් දාන්නම්. මේවගෙන් එන වෙන ගැටළු මොනව වෙයිද දන්නෙ නෑ....
01. ශීතකරණය රාත්‍රී 10 සිට උදේ 5.00 විතර වෙනකන් ක්‍රියා විරහිත කරනවා.
02. දවස ගානෙ අයන් කරනවා වෙනුවට සතියෙම ඇදුම් ටික එක වෙලාවක අයන් කරනවා.
03. Electric jug kettle එක භාවිතය නතර කරනවා
04. Bathroom water heater එක භාවිතය අවම කරනවා.
05. හැම වෙලේම ඉන්න තැන හැර අනෙක් තැන්වල බල්බ් නිවා දමනවා.
06. අවන් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරනවා.
07. Rice cooker එකේ උදේට දවල්ට කොහොමත් එක සැරේ උයන්නෙ. දවල්ට ආයත් රත් කරන එක නතර කරනවා. රරෑට ලිපේ මොනව හරි හදන් කනවා.
08. Desktop machine එක භාවිතය නතර කරලා Laptop එක විතරක් භාවිතා කරනවා.
09. TV දෙකෙන් එකක් CRT එකක්. දෙකම නිකරුනේ on එකේ තියෙන වෙලාවල් අවම කරනවා.
10. Washing machine එකේ හෝදන එක විතරක් කරලා අව්වෙම වේලනවා.
මේවා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
තව රු. 15000 කට විතර තියෙන ලයට් 4 ක් වැඩ කරන සෝලා සිස්ටම් එකක් දැක්කා. එහෙම එකකට යන එක හොදයිද ?
උත්සාහ කරල බලමු. ඔයාලගෙ අදහස් වටිනවා.
ඉදිරියේදි වේ.ක් හරි කාලා ඉන්න සල්ලි ටිකක් ඉතුරු වෙයිනෙ මේකෙන්.