mchn..oke 0.82uf 400v (824J) capacitor eka hoya ganna ne ne affaa..
mchn..oke 0.82uf 400v (824J) capacitor eka hoya ganna ne ne affaa..
machan post eka nam ela..bt sana kiyana samahara words patalili sahagathayi..cerkit eke nam ekayi,eekata daana condenser,resister tika aayema daanawada..???
oka kali ganna tenak tiyenawada???
machan post eka nam ela..bt sana kiyana samahara words patalili sahagathayi..cerkit eke nam ekayi,eekata daana condenser,resister tika aayema daanawada..???
eliya nettan wedak nene ban.pm karapan hadana heti and bulb1ka gaana
ඔන්න මචෝ මමත් එකක් හැදුව
වැඩේට ගියේ රු.360/= විතර .
හැබැයි උඹ කිව්වා වගේ මේකේ එලිය හැම පැත්තටම විහිදෙනවා අඩුයි . ඊලග පර අනිත් එක හදලා බලමු .
වැඩේ එල .
![]()
![]()
![]()
![]()
උඹ කියන කතාව හරියට හරි ...LED වලට විදුලිය වැය වීම හම්බානෙක අඩුයි...අපි ඩිසයින් කරා බිල්ඩිමක් කොළඹ 2 vauxhall street එකේ...ඒකෙ වර්ග ප්‍රමාණය ඒ හරියෙම තියෙන HNB tower එකට සමානයි...අපේ බිල්ඩිමට අපි දැම්මේ LED T5 lamps...මූලික වියදම ටිකක් වැඩි...ඒවුනාට මාසෙකට HNB එකේ ලයිට් බිල මිලියන 12 ක් එද්දි අපි ඩිසයින් කරපු එකේ මිලියන 5 යි....ඒක ගිය අවුරුද්දේ සමීක්ෂණයකින් කොළඹ ඒ වර්ග ප්‍රමාණයේ බිල්ඩින් අතරින් විදුලි පිරිමැස්ම හොඳම(lowest energy consumption for light) විදියට තේරුණා
ඇත්තටම මේ වගේ දේවල් මගින් ලංකාවෙත් විදුලි පරිභෝජනය අඩු කරනවා වගේම වියදමත් අඩු කරන්න පුළුවන් .සෑහෙන්න වටින වැඩක්..පට්ට
+5