විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මෙන්න මේ ලයිට් එකැ මං ඊ බේ වලින් ඕඩර් කළා

    file_645_11.jpg

    මේකත් ගන්න හිතා ගෙන ඉන්නවා හොදයිද

    93262b01-0a7c-436e-a5c4-30d4611f2201.jpg


    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න ...පල්ලෙහා තියෙන එකේ නම් With 45 LEDs, ultra bright (1080LM), with lighting angle of 360°. කියලා තියෙනවා.... උඩ එකේ නම් 450LM

    මං ගතපු ඒක රුපියල් 500 ක් වගේ
    අනික 1000 වෙනවා
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මෙන්න මේ ලයිට් එකැ මං ඊ බේ වලින් ඕඩර් කළා

    file_645_11.jpg

    මේකත් ගන්න හිතා ගෙන ඉන්නවා හොදයිද

    93262b01-0a7c-436e-a5c4-30d4611f2201.jpg


    දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න ...පල්ලෙහා තියෙන එකේ නම් With 45 LEDs, ultra bright (1080LM), with lighting angle of 360°. කියලා තියෙනවා.... උඩ එකේ නම් 450LM

    මං ගතපු ඒක රුපියල් 500 ක් වගේ
    අනික 1000 වෙනවා
    yata thiyena SMD eka thamai hoda.. eke brightness eka wedi.. watt gana adui.

    habai gaanath e wagema serai :D
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    mchn oka hadapu ewa kadawal wala ganna thiyenawa neyda ??
    eka paarak ape gedarata genawa kohomada kiyala balanna. but eliya nam hondatama madi bn. :(
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් මම ටික කාලෙක ඉදල එක එක විදියේ LED ලයිට් අත්හදා බැලුවා ...
    එක අහුවෙච්ච ලෙඩක් තමයි මම ටොම් ටොපා ගෙන මීට‍ අවරුද්දකට විතර කලින් ලයිට් 4 ක් ගත්තා... ඒවායෙන් 3 ක් තාම වැඩ ... ඒවායේ එන LED එකේ කොලටියේ වෙනසක් තියෙනවා ලංකාවේ තියෙන ඒවා නම් පොඩ්ඩක් කචල් වගේ .. කැප් උනත් ටික කාලෙකින් සවුත්තු වෙනවා (මම අඩු තැනකින් ගත්තේ.) අන්තිමට ටිකක් සාර්ථක එකක් හදන්න පුළුවන් උනා ... එකට පාවිච්චි කලේ ෆෝන් වල LCD වලට එන LED... ඒවායේ නම් ගන්න මිලි ඇම්පියර් ගානට නම් එලිය සතුටුදායකයි ...

    එලිය මදි නේද ඊට වඩා මේක එලිය වැඩි
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    එලිය වැඩි ඊ බේ එකෙන් වගේ ගන්න තියෙන මැක්සා බල්බ් එකක් හොයලා දෙන්නකෝ...ලොකු උදවුවක් සහෝලා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එලිය මදි නේද ඊට වඩා මේක එලිය වැඩි

    SMD ජාතියක් නේ බන්... බඩු 100% ෂුවර් ආයේ පිච්චෙන්නේ නෑ ... හොයන්න තමා අමාරු ..
    අනිත් එක එලිය හොඳට පැතිරෙනවා..
    මචන් මම ගාල්ලෙන් ටෝච් LED ගත්තේ 2.50 යි ..
    ඒවත් අව්ලක් නැතුව මාස හතරක් විතර දැනට ඇදලා තියෙනවා..
    මෙහේ SMD නම් නෑ ...ඔය පැත්තේ කීයද
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    SMD ජාතියක් නේ බන්... බඩු 100% ෂුවර් ආයේ පිච්චෙන්නේ නෑ ... හොයන්න තමා අමාරු ..
    අනිත් එක එලිය හොඳට පැතිරෙනවා..
    මචන් මම ගාල්ලෙන් ටෝච් LED ගත්තේ 2.50 යි ..
    ඒවත් අව්ලක් නැතුව මාස හතරක් විතර දැනට ඇදලා තියෙනවා..
    මෙහේ SMD නම් නෑ ...ඔය පැත්තේ කීයද

    RS 4.50 or RS 5.00