විදුලි බිල ගෙවනවද?

විදුලි බිල ගෙවනවද?

  • ඔව්

    Votes: 30 76.9%
  • නැ

    Votes: 9 23.1%

  • Total voters
    39

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔව් නැත්තං ලයිට් කපලා යනවනේ බෝර්ඩ් එකෙන්.
     
    • Sad
    Reactions: Hasitha22

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පාර්ලිමේන්තු නියෝජිතයො 8 දෙනෙක් වොට් කරල තියෙනව දැනට....
     
    • Like
    Reactions: NRTG

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ ඔව්... නැත්තම් කපලා ගියාම අපිම එපැයි කළුවරේ ඉන්න..!!! ගැන්සි පිටින් අරගල භූමි වල කෑ ගැහුවාට.. ගෙදර කවුරුත් නැති වෙලේ කපලා ගියාම පුක් ගහන්නද? අරගල,වර්ඡන කළාට කමක් නෑ... හැබැයි බිලක්වත් ඇරියස් කරගන්නේ නැතුව තමන් සර්වයිව් වෙන්නත් වග බලා ගනිල්ලා....!!
    හොඳම දේ උඹ ගෙවන්නේ නැතිව දැනටමත් කපලා ගිහින් තියෙන්නේ කියලා හිතාගෙන මෙන් ස්විච් එකෙන්ම ඕෆ් කරගෙන ඉඳපන් :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: offbeat