විදුලි බිල ගෙවනවද?
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Feb 16, 2023 #1 විදුලි බිල ගෙවනවද? Reactions: Ritigala Jayasena69
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Feb 16, 2023 #2 විදුලිය එපාද? Reactions: offbeat, Janithsl88 and Hasitha22
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Feb 16, 2023 #3 Ritigala Jayasena69 said: විදුලිය එපාද? Click to expand...
33000v Well-known member Aug 10, 2013 2,919 3,407 113 Feb 16, 2023 #4 kapala giyoth apahu ganna 7500 i . Reactions: garfieldzz, Janithsl88 and Hasitha22
Alameen Well-known member Jan 8, 2023 703 1,204 93 Feb 16, 2023 #5 ඔව් නැත්තං ලයිට් කපලා යනවනේ බෝර්ඩ් එකෙන්. Reactions: Hasitha22
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Feb 16, 2023 #6 33000v said: kapala giyoth apahu ganna 7500 i . Click to expand...
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,702 113 Gampaha Feb 25, 2023 #7 පාර්ලිමේන්තු නියෝජිතයො 8 දෙනෙක් වොට් කරල තියෙනව දැනට.... Reactions: NRTG
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Feb 27, 2023 #8 PHBhagya said: පාර්ලිමේන්තු නියෝජිතයො 8 දෙනෙක් වොට් කරල තියෙනව දැනට.... Click to expand... Reactions: PHBhagya
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Feb 27, 2023 #9 යකෝ ඔව්... නැත්තම් කපලා ගියාම අපිම එපැයි කළුවරේ ඉන්න..!!! ගැන්සි පිටින් අරගල භූමි වල කෑ ගැහුවාට.. ගෙදර කවුරුත් නැති වෙලේ කපලා ගියාම පුක් ගහන්නද? අරගල,වර්ඡන කළාට කමක් නෑ... හැබැයි බිලක්වත් ඇරියස් කරගන්නේ නැතුව තමන් සර්වයිව් වෙන්නත් වග බලා ගනිල්ලා....!! හොඳම දේ උඹ ගෙවන්නේ නැතිව දැනටමත් කපලා ගිහින් තියෙන්නේ කියලා හිතාගෙන මෙන් ස්විච් එකෙන්ම ඕෆ් කරගෙන ඉඳපන් Reactions: offbeat
යකෝ ඔව්... නැත්තම් කපලා ගියාම අපිම එපැයි කළුවරේ ඉන්න..!!! ගැන්සි පිටින් අරගල භූමි වල කෑ ගැහුවාට.. ගෙදර කවුරුත් නැති වෙලේ කපලා ගියාම පුක් ගහන්නද? අරගල,වර්ඡන කළාට කමක් නෑ... හැබැයි බිලක්වත් ඇරියස් කරගන්නේ නැතුව තමන් සර්වයිව් වෙන්නත් වග බලා ගනිල්ලා....!! හොඳම දේ උඹ ගෙවන්නේ නැතිව දැනටමත් කපලා ගිහින් තියෙන්නේ කියලා හිතාගෙන මෙන් ස්විච් එකෙන්ම ඕෆ් කරගෙන ඉඳපන්