විදුලි බිල යලිත් ජනවාරි සිට ඉහලට BREAKING 🔥

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබල උන්ව විස්වාස කරනවනේ 🤭
    මම කියලා තියෙන්නේ යාපා මෙතන දාලා තියෙන නිවුස් එක වැරදියි කියලා. ඌ දැන් කංචන කියපු එකක් වෙනස් කරලාලේ දාලා තියෙන්නේ ඒකයි
    History repeats!

    "බොරතෙල් තෙල් සහනය ජනතාවට ලබාදිමට
    සැමන් පරිප්පු අඩුකරනවා.
    ජනතාවට තවත් සහන ලබාදෙනවා"

    මේ වගේ මොල්කැරියේ කියන දෙවල් කරයි කියන ඩබල් මෝල් කැරියොත් ඉන්නවානේ.
    උබ නං හද්ද ඩොටේ පවුලක සමාජ වෛරයෙන් ඉන්න කුහක ගොබ්බයෙක් කියලා දන්නවනේ.
     
    • Like
    Reactions: Janithsl88

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    2500 විකුණලා චන්දේ දිනලා දැන් 2.50 වැඩ කරන හෙළ ජාන ඇති බහු(ජල්)තර, බලු-හුජ්ජයෝ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
    පහන ළඟයි ආලෝකේ දුරයි..


    3tPB.gif

    Iti pandam ita wada ganan 🥹
     
    • Sad
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,093
    113
    දෙහිවල
    🔴 April අලුත් අවුරුද්ද වෙනකල් මෙ ආන්ඩුවට ආයුෂ නොමැති හැඩයි.
    අහ යාපා. අප්‍රේල් වෙන්න කලින් රනිල් ලේෆ්ට් ද මචන්.
    එල මචන්.

    පස්සේ බම්ප් එකක් දෙන්නම් 🤭 🤭 🤭
    දැන් දායක සබාව එක්ක ආතල් එකක් ගනින්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උබ නං හද්ද ඩොටේ පවුලක සමාජ වෛරයෙන් ඉන්න කුහක ගොබ්බයෙක් කියලා දන්නවනේ.
    ඔය ටික කියවන ඕනාම එකෙක්ට තේරෙනවා, සමාජ වෛරය තියෙන්නේ කාටද කියලා. ඊයා ඕයි. තාම පණ නැද්ද රියල් එකෙන් ලියන්න.
     
    • Like
    Reactions: Stimulus mind

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    🔴 NEWS ALREAT
    ජනවාරි සිට යලිත් විදුලි බිල ඉහලට !

    ලබන ජනවාරි මාසයේදී යළිත් විදුලිය ගාස්තු සංශෝධනයක්.. - ඇමති කංචන විජේසේකර

    adu karanna yanne pakoo

    Boru kiyanna epa Yapa
    Parliment eke u kivuve December 31 venakan balala Hydro generation eke vasiya denna Apriyal karanna thiyana sansodanaya January krala vaasiya (bila adukireema) janathavata denava kiyala
    sirawata mee gon jeppo post daanne mokut balanne natuwa
    ------ Post added on Dec 9, 2023 at 2:04 PM
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    තව මදි. ඒකකයක් රුපියල් 500 වගේ කරලා අඩු පඩි ගන්න උන්ට electricity කියන්නේ luxury item එකක් කරන්න ඕනේ. අර කියනවා වගේ අඩු කුලේ උන්ට electricity දෙන්න හොඳ නෑ.:yes:
    aniwa,electricity and internet should be give to those who appreciate its value,not for adukule gobbayonta
     
    • Haha
    Reactions: negombokollo

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    තව මදි. ඒකකයක් රුපියල් 500 වගේ කරලා අඩු පඩි ගන්න උන්ට electricity කියන්නේ luxury item එකක් කරන්න ඕනේ. අර කියනවා වගේ අඩු කුලේ උන්ට electricity දෙන්න හොඳ නෑ.:yes:
    විදුලිය කියන්නේ අඩු කුලේ අයගෙවත් වැඩි කුලේ අයගෙවත් බූදලයක් නෙවේ. ඒක අපි හැමෝටම අයිති දෙයක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    1NroERV.png

    ඔය පොඩි පොඩි ගල් කටස් පාරවල් විතරයි...
    ඡන්දෙ දිනුවොත් උණ්ඩුක පුච්චෙටත් ටැක්ස් ගෙවන්න වෙනවා අනිවා..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    පැරණි රසාංග :lol:

    පච පොන්නයයි, උගේ දායක සභාවයි එකට තෙමාගත්ත ත්‍රෙඩ් :lol:
    එනවා පච දානවා දායක සභාව හොග් ගානවා නානවා යනවා repeat