ජනවාරි සිට යලිත් විදුලි බිල ඉහලට !
ලබන ජනවාරි මාසයේදී යළිත් විදුලිය ගාස්තු සංශෝධනයක්.. - ඇමති කංචන විජේසේකර
i lagata ena anduwath korai meen kiyala aduApril අලුත් අවුරුද්ද වෙනකල් මෙ ආන්ඩුවට ආයුෂ නොමැති හැඩයි.


ජනවාරි වෙනකොට ඔය වතුර ඉවරයි බන් , ඉට පස්සෙ ස්ටොක්බොරු කියන්න එපා යාපා. කංචන පාර්ලිමේන්තුවේ අද කරපු කතාවේ කියන්නේ ජල විදුලිය මගින් හිතුවටත් වඩා විදුලිය නිපදවන නිසා බිල අඩු කරනවා කියලා ජනවාරි වල. උබ එකේ අනික් පැත්ත දාලා තියෙන්නේ.
කංචන කියන්නේ මේ වෙනකොට ජල විදුලියෙන් අඩු මුදලට විදුලිය නිපදවන නිසා මේ දවස් වල වාසිය ජනවාරි දෙනවා කියලා. පාර්ලිමේන්තු කතාව මම දැක්කා ටීවී එකේ යනවා. ඒකයි මම කිව්වේ. මේකේ යාපා දාලා තියෙන්නේ එකේ අනික් පැත්ත. වැඩි වෙන එකක් නෙමේ කිව්වේ. අඩු කරනවා කියලා.ජනවාරි වෙනකොට ඔය වතුර ඉවරයි බන් , ඉට පස්සෙ ස්ටොක්
උබල උන්ව විස්වාස කරනවනේකංචන කියන්නේ මේ වෙනකොට ජල විදුලියෙන් අඩු මුදලට විදුලිය නිපදවන නිසා මේ දවස් වල වාසිය ජනවාරි දෙනවා කියලා. පාර්ලිමේන්තු කතාව මම දැක්කා ටීවී එකේ යනවා. ඒකයි මම කිව්වේ. මේකේ යාපා දාලා තියෙන්නේ එකේ අනික් පැත්ත. වැඩි වෙන එකක් නෙමේ කිව්වේ. අඩු කරනවා කියලා.
මේ වගේ බොරු දාන්නේ ඇයි කියලයි මම ඇහුවේ.
කංචන කියන්නේ මේ වෙනකොට ජල විදුලියෙන් අඩු මුදලට විදුලිය නිපදවන නිසා මේ දවස් වල වාසිය ජනවාරි දෙනවා කියලා. පාර්ලිමේන්තු කතාව මම දැක්කා ටීවී එකේ යනවා. ඒකයි මම කිව්වේ. මේකේ යාපා දාලා තියෙන්නේ එකේ අනික් පැත්ත. වැඩි වෙන එකක් නෙමේ කිව්වේ. අඩු කරනවා කියලා.
මේ වගේ බොරු දාන්නේ ඇයි කියලයි මම ඇහුවේ.
කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන උබලට ඕවා තේරෙන්නෑ..විදුලිබිල නම් වැඩිකරන්න ඕනේ සහෝ
හීන් නූල් කැම්පේන් බැල්ලිගෙ පුතා බම්ප්කංචන කියන්නේ මේ වෙනකොට ජල විදුලියෙන් අඩු මුදලට විදුලිය නිපදවන නිසා මේ දවස් වල වාසිය ජනවාරි දෙනවා කියලා. පාර්ලිමේන්තු කතාව මම දැක්කා ටීවී එකේ යනවා. ඒකයි මම කිව්වේ. මේකේ යාපා දාලා තියෙන්නේ එකේ අනික් පැත්ත. වැඩි වෙන එකක් නෙමේ කිව්වේ. අඩු කරනවා කියලා.
මේ වගේ බොරු දාන්නේ ඇයි කියලයි මම ඇහුවේ.