විදුලි බිල වැඩියි.. උදව්..

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Kawuru hari light horen adinawada dan ne kokatath Honda electric porkata kiyapan yako wen eunge light bill 500 wadiy yanne uba hama item ekakama watt gana total hoyapan
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
    ම්ම්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,418
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ceb එකේම page එකක් තියේ පාවිච්චි කරන item දාල roughly ගාන හදාගන්න. ඕක ceb එකට complaint කරන්න එහෙන් ඉන්ජිනියර් කෙනෙක් එවල මීටරේ චෙක් කරනව මීටරේ අවුලක් ද බලන්න. ඔක්කොම item ගලෝල මීටරේ දුවනවද බලන්න නිකන්.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    please check Fridge thermosteric Unit Working Properly, and any leakage current between Line and Earth or Neutral with earth
    ෆ්රිජ් එක ඕෆ් කරලා චෙක් කරා, ඒත් ලොකු වෙනසක් නැහැ, පොඩි කරන්ට් එකක් ගන්නේ ඉන්වර්ටර් නිසා, අර්ත් ලීක් තමයි චෙක් කරගන ඕන, ඒක කරගන්න තමයි කෙනෙක් ඕන

    ceb එකේම page එකක් තියේ පාවිච්චි කරන item දාල roughly ගාන හදාගන්න. ඕක ceb එකට complaint කරන්න එහෙන් ඉන්ජිනියර් කෙනෙක් එවල මීටරේ චෙක් කරනව මීටරේ අවුලක් ද බලන්න. ඔක්කොම item ගලෝල මීටරේ දුවනවද බලන්න නිකන්.
    මචං ලෙකෝ.. බැලුවා, මීටරේ දුවන්නේ නැහැ, මීටර් එක මාරු කරා, ඒත් වෙනසක් නැහෙ
    ------ Post added on Jun 11, 2021 at 11:53 AM
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    machan multi shockets wire codes wage items poddak check karala balapan oya wage items wala currunt leak ho podi short thiyenna puluwan. phone chargers wage godakk baala items wage use karanwanam ewa gana poddak balapan.. e ekkama bakers serama off karala ekin eka on karala balapan switch serama off karala... check karagana balapan oya wage items usage ekakata ochara bill ekak enna ba

    ape 2stair gedara washin meshine wathura heters 2, fan, bulbs led, fridge 25year old, 5denekge phone laptops, iron2, tv2 serama use karala 6500 wage enne. AC witharai naththe.
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    fridge eka noda dawasak balanna, fridge awul wunama patetta yanawa, apeth api gedara nathuwa 5000k awa, aluth fridge ekak gaththa, dan lock wela gedara hitiyath enne 3500k wage
     
    ඒක තමයි මචං, මේක ලීක් එකක් කියලා හොදටම ශුවර්, ඒත් හිතාගන්න බැරි කොහෙන්ද කියලා, මල්ටි ටිකට්, එක්ස්ටෙන්ෂන් ඔක්කොම අයින් කරා එක්කෙනෙක් කියලා, ඒත් වෙනසක් නැහැ බං.. මට එපාවෙලා ඉන්නේ බං නිකම් බොරුවට ගෙවනවා

    fridge eka noda dawasak balanna, fridge awul wunama patetta yanawa, apeth api gedara nathuwa 5000k awa, aluth fridge ekak gaththa, dan lock wela gedara hitiyath enne 3500k wage
    එහෙම බැලුවා මචං, ෆ්රිජ් එකට දවසටම යුනිට් එකක්වත් ගන්නේ නැහැ, අලුත් ඉන්වර්ටර් ෆ්රිජ් එකක්
    ------ Post added on Jun 11, 2021 at 1:05 PM
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
    මෙන්න මේක තමයි සුදුසුම දේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Electrical engineer kenek gen ahanna. Puluvannan result ekath apita kiyanna.

    ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..

    ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල athule padipela kadannath oney. Naththan partition karanna vei. Naththan meter denne nahane.
    ------ Post added on Jun 11, 2021 at 1:24 PM
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    kalin aduwata bill eka apu kale unit ganai dan ganai loku wenasak thiyenawada? naththan bill eka witharada loku wenasak thiyenne?
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න මේක තමයි සුදුසුම දේ.
    ලීක් එකක් තියෙන්නේ මචං ඒක හොයාගන්න තමයි ඕන,මොකද මුලදී රුපියල් 4000 ක්වගේ ආවේ,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි නොවී බිල වැඩි උනේ,
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ එක පාරක් ඔහොම වැඩි උනා. චෙක් කරලා බලපුවාම ෆ්‍රිජ් එකේ දොර හරියට සිල් වෙන්න වැහෙන් නෑ. ඒක හැදුවට පස්සේ අඩු උනා
     
    • Like
    Reactions: Radical78

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය තරම් ලීක් එකක් තියෙනවා නම් ට්‍රිප් වෙන්න ඕන, ට්‍රිප් ස්විච් එක ටෙස්ට් කරලා බලන්න. ට්‍රිප් ස්විච් එක අවුලක් නැත්නම් පාවිච්චියේ ප්‍රශ්නයක් ඇත්තේ, තව ගෙදර වෝට හීටර්, වෝට පම්ප් වගේ ඒවා නිතර යූස් කරනවා නම් බිල වැඩියි, දවල්ටත් ලයිට් එකක් දාගෙන ඉන්න වෙනවා නම් බිල වැඩියි, එහෙම තැන් බලල පුරුදු වෙනස් කරගන්න. ෆෝන් චාජර් ලැප්ටොප් චාජර් එහෙම ස්විච් එකෙන් ඔෆ් කරලා නැත නම් නිතර ස්ටෑන්ඩ් බයි ඉන්නේ, කරන්ට් නාස්ති වෙනවා. සමහර ඉලෙක්ට්‍රික් කෙට්ල් වල වතුර උතුරලා ඉවර වුනාට පස්සෙත් උණුසුම් ව තියාගන්න කරන්ට් එක අදිනවා, රයිස් කූකර් එකෙත් සමහර ඒවා වල එහෙම ෆන්ෂන් තියෙනවා, ඒ ගැනත් බලන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ එක පාරක් ඔහොම වැඩි උනා. චෙක් කරලා බලපුවාම ෆ්‍රිජ් එකේ දොර හරියට සිල් වෙන්න වැහෙන් නෑ. ඒක හැදුවට පස්සේ අඩු උනා
    අලුත්ම ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් තියෙන්නේ,ඒත් ඒකත් ඕෆ් කරලා චෙක් කරලා බැලුවා,වෙනසක් නැහැ