විදුලි බිල වැඩියි.. උදව්..

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මචං නෝට්පෑඩ් එකක් මේන්ටේන් කරලා බැලුවා,ෆ්‍රිජ් එක ඕෆ් කරා,ෆෑන් ඕෆ් කරා,වතුර මෝටර් එක පාවිච්චි නොකර හිටියා,ඒත් හිතාගන්න බැහැ බං


    එහෙම නම් මේන් ඕෆ් කරලා තිබ්බම මීටර් එක දුවන්න ඕනනේ,මීටරේ එකතැනමයි
    ------ Post added on Jun 12, 2021 at 12:11 PM
    උදෙය යන යුනිට් ගාන දවල්ට යන ගාන වෙනම බැලුවෙ නැද්ද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උදෙය යන යුනිට් ගාන දවල්ට යන ගාන වෙනම බැලුවෙ නැද්ද
    වෙනම බැලුවා, උදේට කොහොමත් අඩුයි ටිකක් ලයිට් ෆෑන් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නිසා,ඒත් කොහොමත් යුනිට් 10ක් නම් යනවා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    වෙනම බැලුවා, උදේට කොහොමත් අඩුයි ටිකක් ලයිට් ෆෑන් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නිසා,ඒත් කොහොමත් යුනිට් 10ක් නම් යනවා
    Day time eke Night time eke unit wala break down eka kiyada ( 1 day) ?

    Mewata kohomada( Including all electric items under the said meter) :)
    ------------------------------------------------------------------------------
    1 tv eka size ? watt
    2 Audio ?
    3 No of LEd bulbs and their usage hours and watts
    4 No of Fans usage hours and watts
    5 How many times Electric kettle use and watt ?
    6 Rice cooker usage and watts ?
    7 How long Water pump operates ?
    8 Fridge volume in liters (watt- see inside) and its temperature status (deep frzer and fridge separately)
    9 PC or lap sizes and how long it is running ( )?
    10 Washing machine usage hours roughly and watt ?
    11 Hot water shower usage and watts (normally 3.6Kw) ?
    12 Any other equipment not mentioned above and wattages (electric cars vacuum cleaners ....etc )
     
    Last edited:
    • Love
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Day time eke Night time eke unit wala break down eka kiyada ( 1 day) ?

    Mewata kohomada( Including all electric items under the said meter) :)
    ------------------------------------------------------------------------------
    1 tv eka size ? watt
    2 Audio ?
    3 No of LEd bulbs and their usage hours and watts
    4 No of Fans usage hours and watts
    5 How many times Electric kettle use and watt ?
    6 Rice cooker usage and watts ?
    7 How long Water pump operates ?
    8 Fridge volume in liters (watt- see inside) and its temperature status (deep frzer and fridge separately)
    9 PC or lap sizes and how long it is running ( )?
    10 Washing machine usage hours roughly and watt ?
    11 Hot water shower usage and watts (normally 3.6Kw) ?
    12 Any other equipment not mentioned above and wattages (electric cars vacuum cleaners ....etc )
    මම මේ ටික චෙක් කරලා දාන්නම් මචං
     
    • Like
    Reactions: shamil45

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
    adoo fridge ekkwath ntththm loweth below 1500/= enna one..:(



    ඔය මාස වල බිල් වල බලපන් අය ක්‍රමය කොටස වෙනස් කරල ඇති මුන් එක එක මාසවල එක එක විදියට. ඔතන තමයි අවුල ඕකුන්ගේ, ඇහුවම බයිලා ගහනවා, ඕක එක විදියට තියන්නෙ නැතුව අන්තරය වෙනස් කරාම කොහොමත් ඕක වැඩිවෙනවා... ඕකුං ගන්නෙ ලොකු පඩිනේ ඉතිං මිනිස්සුන්ගෙන් හූරගෙන කන්නත් එපැයි. අය ක්‍රමය හැම මාසෙම සමාන අන්තරයකින් එවන්න බැරි හැත්ත. හිතන් ඉන්නේ මිනිස්සු කන්නෙ තණකොළ කියල ලොල්.
    මේ ක්‍රමේ හරි බන්... ඔහොම හදන එක දෙපැත්තටම සාධාරනයි... ඕකෙ බන් බලන්නේ දින 30ක මාසය්ක්නම් units කැඩෙන්නේ 30න් 30ට.... එතකොට බිල ලියන පොර ඊලග මාසෙ බිල ලියන්න ආවේ දවස් 27න් කියහන්කෝ.. එහෙම උනොත් units කැඩෙන්නේ 27න් 27ට... බිල ලියන මෑන්ට එන්න පරක්කු වුනා කියහන් ඊලග් මාසේ උට එන්න දවස් 35ක් ගියා කියහන්ක්කෝ.. එතකොට units කැඩෙන්නේ 35න් 35ට...:yes:

    ඔහොම තියෙන එක හොදයි නැත්තම් බිල ලියන එකා එන්න පරක්කු උනොත් අපිට පාඩුයි... කලින් ආවොත් මණ්ඩලේට පාඩුයි..




    මුලින්ම කවුරු හරි මට කියපන් දන්න එකෙක් බිල දෙන එකා meter reading එකෙන් unit කඩලා හදන්නේ කොහොමද කියාලා? කලිනුත් විදුලි කතා thread එකක මම මේ ප්‍රශ්නෙම අැහුවා. මාසේ යුනිට් ගානෙන් ඌ කොහොමද හොයන්නේ රෑට කොච්චරද දවල්ට කොච්චරද කියලා? (දැවෙන ප්‍රශ්නයක් අෑ :unsure: )
    පරන මීටරේ units කැඩෙන විදිහ උඩ quote එකේ ලිව්වා.. බලහන්... අලුත් smart meter එකනම් මතක විදිහට time period එකට වෙන වෙනම units calculate වෙනවා මීටර් එකෙන්ම...



    මේන් එකට කරන්ට් එක එන්නේ CEB මේන් ෆියුස් එකේ ඉඳල, මේන් ස්විච් එකේ ඉඳල ට්‍රිප් එක බ්‍රේකර්ස් හරහා ගෙදර උපකරණ වලට කරන්ට් එක ලැබෙනවා,

    දැන් මේන් එක ඔෆ්ෆ් කළා ම මීටර් එක දුවන්නේ නෑ කියන්නේ මේන් එක දක්වා ලයින් එක හොඳයි, ලීක් එකක් නෑ කියන්න පුළුවන්, දැන් ඔක්කොම ඩිවයිස් ගලවල මේන් එක ON කරලා බ්‍රේකර් ඔක්කොම ON කරලා බලන්න මීටර් එක දුවනවද කියල, දුවනවා නම් ලීක් එකක් තියෙනවා, එහෙම නම් බ්‍රේකර් ඔක්කොම OFF කරලා එකින් එක ON කරලා බලන්න ඕන මොන සර්කිට් එකෙන් ලීක් එකක් තියේද කියල, එතකොට ලේසියි ලීක් එක හදන්න.

    එහෙම අවුලක් නැත්නම් මොකක් හරි ඩිවයිස් එකකින් වැඩිපුර කරන්ට් එක අදිනවා.
    Hariyatama dan na bn math. wire loose wela, insulation damage wela ekko hariyata load balance karala nathuwa wennath puluwan.
    Oka apeth wadi wela thibba eka parata. meter board eke fuse eka galawala baluwoth neutral line eke voltage ekak thiyenawa. oka transformer eka wenakan gihin ethanin ground wenne man hithanne ethana aulakda danneth na. passe aye baladdi 2V walata adu wela thibba. :baffled:
    Trip eka ehema wada karanawada?


    Oka bn wenne live wire eken 30mA walata wadiyen current ekak neutral eka dige return nowi wena kohen hari ground wunoth (ube atha wire ekaka gawila uba haraha ground unoth wage) trip wenawa. ehema leakage ekak wen na wage trip eka ohoma wada nan.

    Ara kill a watt wage ekak aran pawichchi karana ewata gahala baluwa nan hari.
    better answers:love: go through these
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    ට්‍රිප් ස්විච් එක හොඳයිද... හොදට වැඩ ද....
     

    HmNRazor

    Well-known member
  • පරන මීටරේ units කැඩෙන විදිහ උඩ quote එකේ ලිව්වා.. බලහන්... අලුත් smart meter එකනම් මතක විදිහට time period එකට වෙන වෙනම units calculate වෙනවා මීටර් එකෙන්ම...
    තැම්ක්ස් බොකා!! ඔය අලුත් මීටර් නම් මහ කරුමයක් හොරක් බොරුවක් කලාද කියලාවත් හොයා ගන්න දන්නේ නෑ නේ අපි ඉතින්
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ow. trip eka weda, check kara
    මචං අපේ මහගෙදර ඔය ප්‍රශ්නය උනා. මම කරන්න පුළුවන් ඔක්කොම කලා. පස්සේ clamp multimeter එකක් අරගෙන ගෙදර electric බඩුවල යන ඇම්පියර් ගාන බැලුවා. බලද්දී පරණ ceiling fan වලින් තමා කරන්ට් එක පිච්චින්නේ. ඒව ටික මාරු කලාම ඔය ලෙඩේ හරි ගියා. ඔයත් කරලා බලන්න...