විදුලි බිල 400% කින් වැඩි කරනවා...

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    විදුලි බිල මුලින් 100% කින් වැඩිකරන්න හදන්නේ... එක පාරට 400% කින් කරාම මිනිස්සු කුපිතවෙන නිසා..
    දෙවනි මාසෙ ආයෙ තව 100%කින් වැඩි වෙනවා...

    රු 1000 ක් ආපු ගෙදරට පලවෙනි පාර වැඩිකරාම 2000 ක් වේවි..
    ආයෙ දෙවනි මාසෙ 100% වැඩිකරාම දෙදාහ 4000ක් වෙනවා..
    එතකොට මුල් බිල 400% කින් වැඩිවෙලා..

    කොහොම උනත් තව මාසයක් වගෙ යද්දි ඩොලර් එක 400 පනිනවා.. ඇඩ්සෙන්ස් පේමන්ට් මමනම් හෝල්ඩ් කරා.. ඕෆ් ග්‍රිඩ් සෝලර් ගහන්න බඩු ඔඩර් කරා ටිකක්.. දවස් දෙකකට කලින් 6000ට තිබුන චජර් කොන්ටොර්ල් එක අද 15000යි... 69000ට තිබුන සොලර් එක අද 90000යි...

    1651062565260.png