මාර සීන් එක. අපේ මේ මාසේ ඒකක 167 ක් පාවිච්චි වෙලා තියෙනවා. 90 අඩු කරගන්න කොහොමත් බෑ. CFL බල්බ් තමයි හැමතැනම දාලා තියෙන්නේ. ඒ වුනාට බිල නම් වැඩියි



lankawe inna moda harak niladaarin saha engeneer la kiyagath eun hithanne thama 1970~80 kale wage kiyala. ekane unit 90 ta limit karaganna kiyanne
ai yako mulu gedaratama CFL dala thibbath unit 90 paninawa. fridge ekatama masekata unit 30 k yanawa.


kawuda widulibala amthi aaa?හා හා. ඔය තියෙන්නේ. අනේ තව වැඩි කරපන්.![]()
කියන්නේ කොහොමද වෙන්නේ කොහොමද? විදුලි බල ඇමැතිටත් දාලා ඉන්නේ ලොකු හොරෙක්. මෙලෝ මගුලක් දන්නේ නෑ. අපිටම තමයි මහා රජා කෙලින්නේ. ගෙවපල්ලකෝ දැන්. එක්කෝ පරණ ගල් යුගේට ආයේ යමු. දෙකෙන් එකක්.![]()




ඔක යෝජනාවක් විතරයි බං........![]()








Oya vidiyata vedi karoth mama ivarai
Okkoma pahala theneni thamai galanne... kela wenne podi apitama thamai...