විදුලි බිල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,204
    113
    Gotland
    මාර සීන් එක. අපේ මේ මාසේ ඒකක 167 ක් පාවිච්චි වෙලා තියෙනවා. 90 අඩු කරගන්න කොහොමත් බෑ. CFL බල්බ් තමයි හැමතැනම දාලා තියෙන්නේ. ඒ වුනාට බිල නම් වැඩියි

    lankawe inna moda harak niladaarin saha engeneer la kiyagath eun hithanne thama 1970~80 kale wage kiyala. ekane unit 90 ta limit karaganna kiyanne
    :angry::angry::angry:

    ai yako mulu gedaratama CFL dala thibbath unit 90 paninawa. fridge ekatama masekata unit 30 k yanawa.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ape gedara bil eka hama month akema 5000+. ane manda kohoma current yanawada kiyala hitha gannawat ba :rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lankawe inna moda harak niladaarin saha engeneer la kiyagath eun hithanne thama 1970~80 kale wage kiyala. ekane unit 90 ta limit karaganna kiyanne
    :angry::angry::angry:

    ai yako mulu gedaratama CFL dala thibbath unit 90 paninawa. fridge ekatama masekata unit 30 k yanawa.

    30k hondai ne ban.ape.50-60 k ridge ekata....:(:(
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    හා හා. ඔය තියෙන්නේ. අනේ තව වැඩි කරපන්. :growl::growl:

    කියන්නේ කොහොමද වෙන්නේ කොහොමද? විදුලි බල ඇමැතිටත් දාලා ඉන්නේ ලොකු හොරෙක්. මෙලෝ මගුලක් දන්නේ නෑ. අපිටම තමයි මහා රජා කෙලින්නේ. ගෙවපල්ලකෝ දැන්. එක්කෝ පරණ ගල් යුගේට ආයේ යමු. දෙකෙන් එකක්. :angry::angry::angry::angry:
    kawuda widulibala amthi aaa? :confused:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චම්පිකට දෙන එකෙක් මට - රේප් දීලා. පව්. උන් දන්නේ ඔච්චර තමයි ඉතින්. ඔය කොන්ද පණ නැති ණයට කහින පොරවල්. උන්ගේත් බිල 90 ට උඩින් එනකොට චම්පික ගේ අම්මා තාත්තා මතක් කරයි නේ. හක් හක්. :rofl::rofl::rofl:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔක යෝජනාවක් විතරයි බං........:lol::lol::lol:

    මුන්ගේ ඔක්කෝම ‍යෝජනා තමයි අනේ උමබ් දන්න තරම බලපන්කෝ ලස්සනට ජනවාරී ඉදලා ඕක වැඩි කරන්නේ නැද්ද කියලා එතකොටත් ාදකට නැවිලා කියපන් යෝජනාව ස්ථිර වෙලා කියලා :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :lol::lol::lol:
    ජය
    වේවා ! ජයවේවා !! ජයවේවා !!!

    ආසියාවේ ආශ්චර්යය!


    (වැඩිම විදුලි බිල ඇති රට ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට සැවොම එකතු වෙමු.)

    :lol::lol::lol: