විදුලි බිල අඩුකරගන්නේ මෙහෙමය
ආණ්ඩුව විසින් ගෙනා නව විදුලි සංශෝධනය අනුව ජනතාවට දරාගත නොහැකි විදුලි බිලක් ගෙවීමට සිදුවන බව සියලු දෙනාගේ මතය වී තිබේ. මේ සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක් විසින් තම රාත්රී ප්රවෘත්ති ප්රකාශයේදී ජනතාවට ඉතාම වැදගත් උපදෙස් කිහිපයක් ලබා දුන්නේය.
එම උපදෙස්වල අඩංගු වූ කරුණු සරලව කියන්නේ නම්, විදුලි බල්බ් නම් දල්වන්න එපා. ප්රිජ් නම් භාවිතා කරන්න එපා. විදුලි පංකා නම් ක්රියාත්මක කරන්න එපා ආදී වශයෙනි.
මේ අතර විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ ජනතාවට කැකුණ තෙල් පන්දම් පත්තු කරගෙන ඉන්න සිදුවෙන කාලයක් උදාවීම පිළිබද සැකයක් නොමැති බවයි.
news from ලයිව් ඇට් 8