hindilaaaaaaaaaaaaa, wamata gahanna kramayaklu hoyanneeeeeeeeeeeeeeeජලවිදුලි බලාගාර වලට මොකද උනේ ?
ජලවිදුලි බලාගාර ඔක්කොම එකතු කරත් ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 20% වගේ විතරයි දෙන්න පුලුවන්. 45% ක්ම තනියෙන් දෙන්නෙ නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය. ඉතුරුව පොඩි පොඩි ඩීසල් බලාගාර සුලං විදුලි බලාගාර වලින්.ජලවිදුලි බලාගාර වලට මොකද උනේ ?
අඩෝ වික්ටෝරියා 300MW නේ.ජලවිදුලි බලාගාර ඔක්කොම එකතු කරත් ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 20% වගේ විතරයි දෙන්න පුලුවන්. 45% ක්ම තනියෙන් දෙන්නෙ නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය. ඉතුරුව පොඩි පොඩි ඩීසල් බලාගාර සුලං විදුලි බලාගාර වලින්.
සාම්පූර් වලට කෝල් ගේන්නෙ ගස්වලින් කඩලද සුදු යාලුවේ...හිටං අන්කල් මෙන් ලොකු ටෝකක් දුන්නා නේද ලංකාවම removable energy කොරනවා අපිට තව coal power plant ඕනේ නැහැ කියලා. තව දෙකක් පෑලෑන් කරලා තිබ්බා මම හිතන්නේ. සාම්පූර් හැදුවා නම් මේ අවුල් නැහැ. දැන් පොර ටෝක් දෙන ලද රණවක කටයි පුකයි වහන් හිටියා. ඒ බූරුවා බූරු වැඩේ නොකලා නම් අද විදුලි ප්‍රශ්න නැහැ. දැන් නම් කියවන්නේ ගියේ රට සුරපුරයක් කරලා වගේ. ඊළඟ පාරක් පත්කරපල්ලාකෝ ඔය බූරුවාව.
දැන් තමයි හොදම කෑල්ල පටන් ගන්නෙ. තියන කොම්පැනි ටිකත් පැදුරටත් නොකියා වහලා මාරු වෙයි කරන්ට් නැතුව හිරවුනාම. ඉක්මන්ට මොලහතානෝ ආවොත් වැඩේ ඉක්මන් කරලා ඇටනම ලක්සෙට ඩෙවල් පුන්නක්කු කන්න සලස්වයිඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.
මේ නිසා 06 වැනිදා රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.
ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.
අක්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.
හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප්රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.
වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.
දැන් ප්රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.
ප්‍රශ්නේ Coal නැති එක නෙමේ නේ. ලෝන් එකක් ගහලා හරි ගේන්න බැරියෑ. ප්‍රශ්නේ energy expansion plan එක හමස් පෙට්ටියට දාපු එක. ඒකෙන් උනේ වහලා දාපු diesel power plant (Pvt) ආපහු Operation පටන් ගත්ත එක. හොඳට ගතමනාව හොයා ගන්න පුළුවන්.දැන් system එක balance කරන්න power එක නැහැ. යහපාලන ආන්ටීයි මංගෝල ලොක්කයි හොඳට ගාන කපාගන්නේ ඇති ඔය වැඩේන්. යහපාලනේ හිටපු හොඳම හොරු දෙන්නා. සාම්පූර් තිබ්බා නම් මෝසම් වලින් බලපෑම් නැහැ. හැබයි ඔක්කොම කුණු රාජපක්ෂලාට. රාජපක්ෂලා හොරු තමා. හැබයි හැම වැරුද්දම රාජපක්ෂලා ගේ නෙමේ. නොරොච්චෝලේ අවුරුදු කීයකට කලින් ආපු plan එකක්ද? දන්න තරමට පියානෝගේ කාලෙත් ඕක plan ඒකේ තිබ්බා. හැබයි එකේකුටවත් කොන්ද පන තිබ්බේ නැහැ. පල්ලියට විරුද්ධව යන්න. විරුද්ධ උනේ පල්ලිය වෙන මොකක් වත් නෙමේ. උඩහකොත්මලේ ට විරුද්ධ උනේ තොන්ඩා. හැබයි පරිසර සංවිධාන පිට දාලා ඒක හැදුවේ නැහැ. මහන්ද හොරා කාලා හරි 1.1 GW system ඒකට දැම්මා. යහපාලනේ කාලේ ආණ්ඩුවේ කියලා වැටුනේ මොරගහකන්ද 25 mW විතරයි. ඒකත් හරි නම් මහින්දගේ ලිස්ට් ඒකට වැටෙන්න ඕනේ. මොකද ඕකේ ඔක්කෝම වැඩ කලේ සංධාන ආණ්ඩුව. හිටං තුමා කලේ .5 GW නැති කරපු එක විතරයි ඒකාලේ private .1GW add වෙලා තියනවා. හැබයි ඔක්කෝම renewable sources. එකක් වත් system එක stable කරන්න වැඩක් නැහැ. සාම්පූර් හදලා තිබ්බා නම් මේ වෙනකොට අනිත් බලාගාරය හදනවා. ඒ කියන්නේ රටට ඩොලර් flow එකකුත් තියනවා.සාම්පූර් වලට කෝල් ගේන්නෙ ගස්වලින් කඩලද සුදු යාලුවේ...