විදුලි රැහැනක් වාහනයට වැටුනොත් !!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙලේ බාටා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවනම් නෝමල් ඇවිද්දට අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: isuru_feat

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙලේ බාටා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවනම් නෝමල් ඇවිද්දට අවුලක් නෑ නේද?

    :shocked: නෑ බං..... සෙරෙප්පු දෙකේ ප්‍රතිරෝධය මදි අධි බල විදුලියට මුහුන දෙන්න තරම්........!! :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :shocked: නෑ බං..... සෙරෙප්පු දෙකේ ප්‍රතිරෝධය මදි අධි බල විදුලියට මුහුන දෙන්න තරම්........!! :dull:

    ආහ් එහෙමද. හ්ම්ම් වෙන්න ඇති ලාවට හිතුනා ඒ උනාට ශුවර් එකක් තිබ්බේ නෑ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙලේ බාටා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවනම් නෝමල් ඇවිද්දට අවුලක් නෑ නේද?

    gedara thiyene podi voltage (230V) ekata nam tikak shape. 33000V wage ekakata oya 1-2cm k ganakam rubber kallak thibba kiyala wedak ne.
     
    • Like
    Reactions: Ridila™