කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 29, 2019 #1 කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 29, 2019 #3 50KG said: කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ. Click to expand... Ko hutto london look eka? 50KG said: කොළඹට ‘ලන්ඩන් ලුක්‘ එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..! රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාකෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි. මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය. Click to expand...
50KG said: කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ. Click to expand... Ko hutto london look eka? 50KG said: කොළඹට ‘ලන්ඩන් ලුක්‘ එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..! රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාකෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි. මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය. Click to expand...
S ShehanAM Well-known member Feb 7, 2017 1,633 789 113 polonnaruwa Sep 29, 2019 #4 50KG said: කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ. Click to expand... eka karannath bn paya 24 current eka denna baruwa. Hora Hora kiyapu Hora hadapu Norachole nawathuna gaman ratema current eka habak thama.
50KG said: කෝ බන් අර බයියන්ගේ විදුලි පුටු සංකල්පය. ඒකනේ පහුගිය දවස්වල මාර්කට් කලේ. Click to expand... eka karannath bn paya 24 current eka denna baruwa. Hora Hora kiyapu Hora hadapu Norachole nawathuna gaman ratema current eka habak thama.
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 29, 2019 #5 Rasthiyadu padanama said: Ko hutto london look eka? Click to expand... ලන්ඩන් ලුක් නොවෙයි එයිට එහා ගිය ලුක් එකක් මුළු ලංකාවටම ගන්න තිබ්බා උබලගේ මහ උන් ඒ දවස් වල අරගත්තා විදේශ ණය වලින් හොරකන් කරන කෑවේ නැත්නම්. දැන් ඒ පාපය ගෙවන්න වෙලා තියෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ට.
Rasthiyadu padanama said: Ko hutto london look eka? Click to expand... ලන්ඩන් ලුක් නොවෙයි එයිට එහා ගිය ලුක් එකක් මුළු ලංකාවටම ගන්න තිබ්බා උබලගේ මහ උන් ඒ දවස් වල අරගත්තා විදේශ ණය වලින් හොරකන් කරන කෑවේ නැත්නම්. දැන් ඒ පාපය ගෙවන්න වෙලා තියෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ට.
Black_Hat Well-known member May 26, 2017 132 267 63 Sep 29, 2019 #6 ah pons. lagadi kollo andala salli gatte nadda thowa expose karanna hithenawa ganige photo ekkama meke dala
ah pons. lagadi kollo andala salli gatte nadda thowa expose karanna hithenawa ganige photo ekkama meke dala
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Sep 29, 2019 #8 ඇයි යකෝ එකක් ලක්ෂ හයහමාරක් ගානෙ දීල පුටු 125 ක්ම ගෙන්නන්න හැදුවෙ දන්නෙ නැද්ද? රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු 125ක් මිලදී ගැනීම
ඇයි යකෝ එකක් ලක්ෂ හයහමාරක් ගානෙ දීල පුටු 125 ක්ම ගෙන්නන්න හැදුවෙ දන්නෙ නැද්ද? රුපියල් ලක්ෂ හයහමාරක් බැගින් වටිනා පුටු 125ක් මිලදී ගැනීම