විදුහල්පති සිසුන්ට පොලිතින් කවලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින්එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුන්ට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.පත්තර පිටු සහ පොලිතින් සපා කෑ සිසුන් දෙදෙනෙකු අසනීප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

    එම සිසුන් දෙදෙනාට උදරයේ අමාරුව, වමනය, උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතු වී ඇතැයි ඔවුන්ගේ මවුපියන් කර ඇති පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය සඳහන් කරයි.

    විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතින් හා පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට බෑගයේ දමාගෙන සිට ඇති අතර විදුහල්පතිවරයා එම පොලින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමා ගිලින්නැයි ප්‍රකාශ කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය කියයි.

    පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුන් සම්බන්ධයෙන් විමර්ශන කරන බවද පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. මේ අතර ගම්පොළ කලාප කාර්යාලයෙන් විමසීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
    රංජිත් රාජපක්ෂ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
    අපි අරන් ඇවිත් තියෙනවා. උබත් රහල්ගෙ තාත්තා වගේ. ඌට බාප්පයි පුතයි ඇරපු එක ගෙදර උන්ට කීවම උනුත් හැසිරිලා උබ වගේ. ඒ හින්දා අද උගෙ ජීවිතේම විනාසයි.
    උබ ලමයි හදන්නනම් එපා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොලිසියෙන් මේකට කරන්නේ අපරාධ පරිකෂනක්යක් එකෙත් පොන්නයව arrest කරපු කතාව නැහැ.

    මෙතැන වෙන්න ඕන ප්‍රධානම දේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගත්ත ක්‍රියාමාර්ග ය මොකද්ද කියන එක

    ලංකවේ එක media එකක් නැහැ ඇත්තට ඕන තැනෙන් ප්‍රශ්න අහන රටේ හරක්ට තණකොළ බෙදන උන් ඉන්නේ ,
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
    මේක තමා මටත් හිතෙන්නේ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    මේ කතාවේ ගොඩක් තාර බැර ඇරලා ගන්න වෙයි. කොච්චර කිවුවත් අහන්නේ නැති ළමයි ලන්ච් ශිට්ස් වල බත් ඔතන් ඇවිල්ලා ඉස්කෝලේ තැන තැන විසික් කරන්න ඇති. මල පැන්න ප්‍රින්සිපල් පොලිතින් කාපන් කියලා කටේ ඔබන්න ඇති. නමුත් ගිල්ලවන්නේ නැතිව ඇති. ප්‍රින්සිපල්ට ෂොට් එක දෙන්න කියල ළමයි එක දෙක කරලා ගෙදර ගිහින් කියන්න ඇති. අම්මලා තාත්තලත් ඉතින් ළමයින්ට දෙවැනි නැහැ නොවෑ .
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
    Mn geniyanawa
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    d9aa50.gif
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ කතාවේ ගොඩක් තාර බැර ඇරලා ගන්න වෙයි. කොච්චර කිවුවත් අහන්නේ නැති ළමයි ලන්ච් ශිට්ස් වල බත් ඔතන් ඇවිල්ලා ඉස්කෝලේ තැන තැන විසික් කරන්න ඇති. මල පැන්න ප්‍රින්සිපල් පොලිතින් කාපන් කියලා කටේ ඔබන්න ඇති. නමුත් ගිල්ලවන්නේ නැතිව ඇති. ප්‍රින්සිපල්ට ෂොට් එක දෙන්න කියල ළමයි එක දෙක කරලා ගෙදර ගිහින් කියන්න ඇති. අම්මලා තාත්තලත් ඉතින් ළමයින්ට දෙවැනි නැහැ නොවෑ .

    විනය විරෝදිව හැසිරෙන ළමයින්ට කරන්න ඕනේ මොනවද කියල බන් සින් ටිකක් තියනව. සරලව කිව්වොත් ඕනේ නම් පිනාට තිබ්බ ළමයින්ගේ පන්ති තහනම් කරන්න.
    පිනාල හිතාගන ඉන්නේ උන් රටේ ජනාධිපති කියල. උන් ඉතින් හිතෙන හිතෙන දඬුවම් දෙන්න යනවා. අන්න එතනයි කෙස් එක.
     
    • Like
    Reactions: FuBaR and asanka+++

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    විනය විරෝදිව හැසිරෙන ළමයින්ට කරන්න ඕනේ මොනවද කියල බන් සින් ටිකක් තියනව. සරලව කිව්වොත් ඕනේ නම් පිනාට තිබ්බ ළමයින්ගේ පන්ති තහනම් කරන්න.
    පිනාල හිතාගන ඉන්නේ උන් රටේ ජනාධිපති කියල. උන් ඉතින් හිතෙන හිතෙන දඬුවම් දෙන්න යනවා. අන්න එතනයි කෙස් එක.
    ehema wenne unta danduwam nolabena bawa danna nisa dan karapu moda ponnaya ge job nathi welath nha hire gihinuth naha
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඕවා මොනවාද කැම්පේන් ටාගට් කවර් කරගන්න බැරි වුණාම නාකි මයිනා @2osama ව දණගස්සලා ගූ කවන්නේ ගූ 🤣🤣
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    සතියකට දෙකකට කොල්ලට උදලු ගාන්න වගේ ආතල් දඩුවමක් දුන්නනම් ඉවරයිනේ.
     
    • Haha
    Reactions: hasithayad

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
    e kale api geniyanawa
     
    • Like
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගිල්ල වන්න නං නැතුව ඇති මුන් පිනාට ෂෝට් එක දෙන්න වැඩේ කරන්න ඇති. නැත්තං කව්ද බං ස්කෝලෙ ගෙනිච්ච බත් ඔතපු කොළ ගෙදර ගෙනියන සිරිමත්.
    ඉස්සර තුනී ලන්ච් ශීට් ඉවර වුනාම අම්මා ගනකම් පොලිතීන් කොලයක බත් බැඳල දෙනව. ඒක ගෙදර ගෙනියනව සෝදල නැවත පාවිච්චිකරන්න.
     
    • Wow
    Reactions: FuBaR