විදූශි උත්තරා....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    20.gif


    සෘජු වුනා ආයිබෝං.....

    :lol::lol: මේකිගේ වෙනම සීන් එකක් තියෙන්නේ....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ කි දැං 2වනි ඉෙනිෙෙමෙ නෑ නේද

    නෑ බං.... ඊට පස්සේ මේකිට හොඳ නාට්‍ය දෙක තුනක් හම්බුනා.... මේකිව සීනිබොල චරිත වලට හරියන්නේ නෑ.... ටිකක් මුහුකුරා ගිය ඒවට තමයි හරියන්නේ....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෘතීම පෙනුමක් තියෙන්නේ මෙයාට..... :eek:

    මෙයා රඟපාන කෙනෙක් ද ? ටික්ටෝක් කෙල්ලෙක් ද ? :confused:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෘතීම පෙනුමක් තියෙන්නේ මෙයාට..... :eek:

    මෙයා රඟපාන කෙනෙක් ද ? ටික්ටෝක් කෙල්ලෙක් ද ? :confused:

    මේකි සෑහෙන හොඳ දක්‍ෂ නිලියක් වෙනවා.... ඇක්ටින් පට්ට....
    maxresdefault.jpg

    1620568807.jpg

    raja-yogaya-episode-44-2018-09-1.jpg