විදූෂ තිලංකට අද රෑට වෙන දේ..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0

උඹේ අම්මාව පොඩ්ඩක් අමතක කරපන්.
චිලී ගැහුවේ,ගහලා දිව දෙකට පැලුවේ උඹේ වයසක අහිංසක තාත්තාගේ නම්...?
වයසක අහිංසක තාත්තෙක් කවදාවත් වාහනෙක ඉන්න අම්මෙක්ට කුණුහර්පෙන් බනීද බන්?
අපේ පවුල් වල මිනිස්සු නම් පාරෙ යන ගෑනු එක්ක වලි වලට යන්නෙ නැහැ
හැදියාවක් නැති උන් තමා ඔහොම ගිය තැන වලි දාන් ගුටි කාලා එන්නෙ
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
දැන් ඔය සිද්ධියේ විඩියෝ නැහැ නෙ?
නිකම් පාරෙ යන උන්ට නෙලන්න චිලීට පිස්සුද බන්
මොකක් හරි දෙයක් උන නිසා නෙ ඔච්චර දෙයක් වෙලා නෙ

දැන් උඹ කියන්නෙ උඹේ අම්මට කවුරු බැන්නත් ගැහුවත් උඹ බයේ හැංගිලා ඉන්නවා කියලා නෙ?
ලැජ්ජ නැද්ද බන් වදපු අම්මට වෙන උන් බනිද්දි බල්ලෙක් වගේ හැංගිලා ඉන්න?
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඕවා දැහින් දකින්නතුව මොනවා කියන්නද බන්
    ඔකේ මොකා වරදිකරයද කියල දන්නේ නෑ

    හැබැයි එකක් පොලිසිය ඔහොම නිකන්ම ගෙට රිංගලා අහිංසක උන්ට සද්දේ දාලා කුදලන් යනවා
    කතා කරන්නේ නිකන් බල්ලොන්ට වගේ

    කොහොම උනත් දායක සභාව නොවී බලන ඉන්න එක තමයි හොද
     
    ඔය නම් පරණ එකක් බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඌ බන්ධනාගාර බස් එකට නැගලා කියෙව්වා අම්මට ගහන්න ආපු නිසාලු අර වයසක මිනිහාට ගැහුවේ.
    ඌට දෙක පැටලිලා.
    අම්මා හිටියෙත් නෑ ඒ වෙලාවේ වාහනේ.

    ඒකට මෙතන ඉන්න එවුන්ට රිදුනානේ බං සිලියට _කේ ඇරියට වඩා හපන් විධියට..
    :lol::lol::lol::lol:
    [/CENTER]

    උබ දැක්කද උන්ගේ අම්ම හිටියේ නෑ කියල :eek:
    ඕව හරියට නොදැන දායක සභාව වෙන්න එපා බන් නිකන්
    මොකා බොරු කියනවද කියල උසාවිය කියයි
    දැන් ඉතින් චිලියව අපි මරන්නද බන් ගිහින්
    ඌ කියන මල ජරා සින්දු මං නම් අහලම නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අම්මට ඕයි කියන්න කලින් අම්මා කතා කරන විදියත් බලපන්..

    අම්මා තමුසේ තමුසේ කිය කිය කෑගහන්නේ තමන්ගේ පුතා වැරැද්දක් කලා කියලා රටම දැනගෙන ඉද්දි.
    අම්මා කෙනෙක් විදියට ඇය එතෙන්දි (හැඟීම් බරව) නිවැරදි ඇති.
    ඒත් මතක තියාගනිල්ලා,
    චිල්ලිගෙන් ගුටි කෑවේ තාත්තා කෙනෙක්..

    උබ මෙහෙම හිතහන් තාත්ත කෙනෙක් නෙමෙයි
    සියා කෙනෙක් හරි උබලගේ අම්මට මොන හරි කිවොත් උබ සීල් ගන්නවද?
    ඕව කියන්න ලේසි මචන්
    තාත්විකව අමාරුයි
    කොහොම හරි මු කියන්නේ බොරුවක් වෙන්න ඇති
    එත් නොදැන මොනවත් කියන්න බෑ බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙනම් උබටත් පුළුවන් චිලි වගේ හිරේදී පුක පලාගන්න. :rofl:
    මේ පොන්නයට පාරේ යන්න අපි කානු වල බහින්න ඕනෙද ?

    අපේ ගමේ වගේ එකෙක්ට ඔහොම ගැහුවා නම් මුගේ අම්මට මු ලව්වා හුකවනවා එතනදීම. උබත් එච්චරයි

    උබලට ඒවා පුරුදු උනාට අනිත් මිනිස්සුන්ට අම්මා කියන්නේ දෙවියෙක්ට වැඩ උතුම් කෙනෙක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මතකද රත්මලානේ උගේම වයිෆ් වයි ළමයි දෙන්නවයි පුච්චලා මරපු බල්ල.. උට හිරේදී හම්බුනා සංසාරේ එපා වෙන්න.. ජේලර්ලා සෙට් එකකුත් උට ගහල තිබ්බ.. උට වෙච්ච දේවල් කියන්නවත් බැහැ ...

    ඌට ගූ ගැහුවලු :rolleyes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වයසක අහිංසක තාත්තෙක් කවදාවත් වාහනෙක ඉන්න අම්මෙක්ට කුණුහර්පෙන් බනීද බන්?
    අපේ පවුල් වල මිනිස්සු නම් පාරෙ යන ගෑනු එක්ක වලි වලට යන්නෙ නැහැ
    හැදියාවක් නැති උන් තමා ඔහොම ගිය තැන වලි දාන් ගුටි කාලා එන්නෙ

    දැන් ඔය සිද්ධියේ විඩියෝ නැහැ නෙ?
    නිකම් පාරෙ යන උන්ට නෙලන්න චිලීට පිස්සුද බන්
    මොකක් හරි දෙයක් උන නිසා නෙ ඔච්චර දෙයක් වෙලා නෙ

    දැන් උඹ කියන්නෙ උඹේ අම්මට කවුරු බැන්නත් ගැහුවත් උඹ බයේ හැංගිලා ඉන්නවා කියලා නෙ?
    ලැජ්ජ නැද්ද බන් වදපු අම්මට වෙන උන් බනිද්දි බල්ලෙක් වගේ හැංගිලා ඉන්න?

    උබ දැක්කද උන්ගේ අම්ම හිටියේ නෑ කියල :eek:
    ඕව හරියට නොදැන දායක සභාව වෙන්න එපා බන් නිකන්
    මොකා බොරු කියනවද කියල උසාවිය කියයි
    දැන් ඉතින් චිලියව අපි මරන්නද බන් ගිහින්
    ඌ කියන මල ජරා සින්දු මං නම් අහලම නෑ

    හයියෝ උඹලා දෙන්නා නම්,
    නිකමට ඊට පහුවෙනිදා පත්තර ටික බැලුවද..?
    මම බැලුවා.

    හැමදාම උදේට මම දවසේ විස්තර කියවලා බලනවා.ඒක රස්සාවේ කෑල්ලක්.
    ඔය සිද්ධිය වුන තැන හිටිය මිනිස්සු උන්ගේ සාක්ෂියේ දීලා තියෙනවා චිලී දෙවැනිවතාවටත් ගහන්න එද්දි පිංකම් ගෙදර හිටිය කොල්ලෝ ඌට ගහන්න ගියා,ඌ වාහනේ දාලා දුවලා ගිහින් ලඟ ගෙදරක හැංගුනා කියලා.

    ඒ වෙලාවේ එතැන හිටියා කියලා අම්මා කොහේවත් සාක්ෂි දීලා නැහැ.
    අම්මා වාහනේ හිටියා නම් අනිවාර්‍යයෙන් අම්මා ඇසින් දුටු සාක්ෂියක්.
    ඒත් අම්මා එහෙම හිටියා කියලා අදාල ස්ථානයේ හිටිය අය හෝ අඩුම තරමේ චිල්ලියාගේ පාර්ශවයේ නීතිඥයින්වත් අධිකරණයට කියලා නැහැ.

    ඌ උගේ අම්මාට බැනපු කතාව උඹලා අල්ලාගත්තේ ඌ බන්ධනාගාර බස් එකේ යද්දි කිව්ව කතාවෙන්..?

    එහෙම නේද..?
    වෙන කොහේද එහෙම එකක් තියෙන්නේ...?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ මෙහෙම හිතහන් තාත්ත කෙනෙක් නෙමෙයි
    සියා කෙනෙක් හරි උබලගේ අම්මට මොන හරි කිවොත් උබ සීල් ගන්නවද?
    ඕව කියන්න ලේසි මචන්
    තාත්විකව අමාරුයි
    කොහොම හරි මු කියන්නේ බොරුවක් වෙන්න ඇති
    එත් නොදැන මොනවත් කියන්න බෑ බන්

    උඹ මෙහෙම හිතහන්,
    චිල්ලි නෙවෙයි වෙන මොකෙක් හරි උඹේ තාත්තට කටේ දත් බඩට යන්න ගැහුවාම උඹ මොකද කරන්නේ..?

    (චිල්ලිගේ අම්මාට එහෙම කිව්වේ මේ මනුස්සයා කියලා(අර පොලිස් සිද්ධිය නොවේ කියලා) කියන්න උඹට තියෙන සාක්ෂි මොනවද..?

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මේකට අනුව අම්මට ඕයි කියනකොට තමා මූ ගේම ඉල්ලන්නෙ
    වෙන එකෙක් අම්මට සද්ද දාද්දි අම්ම ගණිකාවක් උනත්
    අම්මගෙන් උපන් පුතෙකුගෙ ලේ නලියනව ආයෙ ගිනිකන්දක් වගේ
    එහෙම නොවෙන්නෙ ඉතින් නල දරු උපත් වලින් එලියට ආවොත් තමා...
    හරි වැරැද්දනම් දන්නෑ... අම්මට බනිද්දි නම් පුතෙකුට ඉවසන්න බෑ උ කොටිපතියෙක් හිගන්නෙකු උනත්....:yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    14666209_1225966730778836_5578594616206819144_n.jpg

    අඩෝ මූව 25 වෙනකම් මැගසින් එකේ නේද..?

    අද රෑට චිලීට ෆට්ට ෆන් එකක් ලැබෙනවා ෂුවර්.
    දැනටමත් කට්ටිය ලැහැස්තිවෙලා ඉන්නේ මුගේ තට්ටේ ගාලා සුපිරි සැපක් ගන්න.
    ජේලර්ලා මූව පරිස්සම් කරන්න ගේමක් ගහාවි.
    අපි බලමු මොකද වෙන්නේ කියලා..

    ආරංචි විධියට සෙට් එකක් අද මුගේ _කේ අරින්නත් ඉන්නවාලු.

    මුගේ සැර ගොඩාක් බහීවි එලියට එද්දි..
    වයසක අහිංසකයෙක්ට ගැහුවාම පොලිසියෙන් ඉෂ්ඨ නොවෙන සාධාරණය මෙහෙම හරි වේවිනේ.

    ගුටිකාපු මනුස්සයාගේ දිවේ මැහුම් දැම්මා වගේ මුගේ මැහුම් දාන්න වෙන්නේ කොහේද...

    අහ් මූ කියන්නෙ ඇත්ත. මම නම් කොල්ලො ගහන්න කැමති නෑ ඒ නිසා පැත්ත පලාතක ගියෙ නෑ. අපේ කොල්ලො ටික චිලියට මිරිස් කුඩු දාල අරින්න ඇති :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හයියෝ උඹලා දෙන්නා නම්,
    නිකමට ඊට පහුවෙනිදා පත්තර ටික බැලුවද..?
    මම බැලුවා.

    හැමදාම උදේට මම දවසේ විස්තර කියවලා බලනවා.ඒක රස්සාවේ කෑල්ලක්.
    ඔය සිද්ධිය වුන තැන හිටිය මිනිස්සු උන්ගේ සාක්ෂියේ දීලා තියෙනවා චිලී දෙවැනිවතාවටත් ගහන්න එද්දි පිංකම් ගෙදර හිටිය කොල්ලෝ ඌට ගහන්න ගියා,ඌ වාහනේ දාලා දුවලා ගිහින් ලඟ ගෙදරක හැංගුනා කියලා.

    ඒ වෙලාවේ එතැන හිටියා කියලා අම්මා කොහේවත් සාක්ෂි දීලා නැහැ.
    අම්මා වාහනේ හිටියා නම් අනිවාර්‍යයෙන් අම්මා ඇසින් දුටු සාක්ෂියක්.
    ඒත් අම්මා එහෙම හිටියා කියලා අදාල ස්ථානයේ හිටිය අය හෝ අඩුම තරමේ චිල්ලියාගේ පාර්ශවයේ නීතිඥයින්වත් අධිකරණයට කියලා නැහැ.

    ඌ උගේ අම්මාට බැනපු කතාව උඹලා අල්ලාගත්තේ ඌ බන්ධනාගාර බස් එකේ යද්දි කිව්ව කතාවෙන්..?

    එහෙම නේද..?
    වෙන කොහේද එහෙම එකක් තියෙන්නේ...?

    පත්තරවල තියන ඒවා කවුද බන් පිළිගන්නේ
    සිරාම මං සිද්දිය ගැන දන්නේ නම් නෑ බන්
    එත් news වලට දැක්ක මනුස්සයෙක් කියනවා
    එයාල කෑම එක දාලා යද්දී චිලි ගිහින් කියලා
    කොහොම හරි මම නම් කියන්නේ ඌ හරි කියල නෙමෙඉ බන්
    අම්මට එහෙම කරොත් එහෙමයි කියලා
    ලංකාවේ ලොයර්සලා ගැන අපි දන්නවනේ බන් හොදටම
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හයියෝ උඹලා දෙන්නා නම්,
    නිකමට ඊට පහුවෙනිදා පත්තර ටික බැලුවද..?
    මම බැලුවා.

    හැමදාම උදේට මම දවසේ විස්තර කියවලා බලනවා.ඒක රස්සාවේ කෑල්ලක්.
    ඔය සිද්ධිය වුන තැන හිටිය මිනිස්සු උන්ගේ සාක්ෂියේ දීලා තියෙනවා චිලී දෙවැනිවතාවටත් ගහන්න එද්දි පිංකම් ගෙදර හිටිය කොල්ලෝ ඌට ගහන්න ගියා,ඌ වාහනේ දාලා දුවලා ගිහින් ලඟ ගෙදරක හැංගුනා කියලා.

    ඒ වෙලාවේ එතැන හිටියා කියලා අම්මා කොහේවත් සාක්ෂි දීලා නැහැ.
    අම්මා වාහනේ හිටියා නම් අනිවාර්‍යයෙන් අම්මා ඇසින් දුටු සාක්ෂියක්.
    ඒත් අම්මා එහෙම හිටියා කියලා අදාල ස්ථානයේ හිටිය අය හෝ අඩුම තරමේ චිල්ලියාගේ පාර්ශවයේ නීතිඥයින්වත් අධිකරණයට කියලා නැහැ.

    ඌ උගේ අම්මාට බැනපු කතාව උඹලා අල්ලාගත්තේ ඌ බන්ධනාගාර බස් එකේ යද්දි කිව්ව කතාවෙන්..?

    එහෙම නේද..?
    වෙන කොහේද එහෙම එකක් තියෙන්නේ...?

    තාත්තෙක් තියා හාමුදුරුකෙනෙක් උනත් මගේ අම්මට බැන්නොත් නම් මම ඌට ගහනවා ගුටි කන්න හරි
    ඕනම කෙනෙක් එහෙමයි, ඔය පව් අරකයි මේකයි කියන උනුත් එහෙමයි
    ඌ තාත්තෙක් නම් ඌ දැන ගන්න ඕන වයසට චරිතෙට ගැලපෙන්න වැඩ කරන්න

    හැබැයි ඉතින් වෙන සීන් එකක් නම් ගුටි කාපු එකා පව්

    ඔය රතු පාටින් තියෙන කෑල්ල ආයෙත් කියෝපන් මචන්
    කිසිම එකෙක් තවම හරි විස්තරේ නොදන්න නිසයි මම එහෙම කෑල්ලක් අන්තිමට දැම්මෙ
    උඹ පත්තරේ තියෙන ඒවා බලලා එක එක කේස් ගැන තීරණ ගන්න එපා බන්
    පත්තර වල තියෙන්නෙ එදිනෙදා සේල්ස් කවර් කරන්න ගොතපු කතා නෙ
    මතක නෙ කලින් කේස් වලත් පත්තර වල තිබ්බ සුපිරි ප්‍රබන්ධ එහෙම
    එහෙව් එකේ ඕවා පත්තරේ බලලා තීරන ගන්න බැහැ
     
    • Like
    Reactions: djnick

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    උඹ මෙහෙම හිතහන්,
    චිල්ලි නෙවෙයි වෙන මොකෙක් හරි උඹේ තාත්තට කටේ දත් බඩට යන්න ගැහුවාම උඹ මොකද කරන්නේ..?

    (චිල්ලිගේ අම්මාට එහෙම කිව්වේ මේ මනුස්සයා කියලා(අර පොලිස් සිද්ධිය නොවේ කියලා) කියන්න උඹට තියෙන සාක්ෂි මොනවද..?

    අරම උනොත් කොහොමද මෙහෙම උනොත් කොහොමද කියලා අහන්න එපා බන්
    දැන් වෙලා තියෙන එකට උඹේ අදහස දාපන් :baffled:
    අනේ පව් උගේ වයස වැඩී, අනේ ඌ කොටයි, අනේ ඌ මෝඩයා කියලා අත අරිනවද බන් ඔහොම අම්මලට බනින්න ආපුවහම ;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    උඹ මෙහෙම හිතහන්,
    චිල්ලි නෙවෙයි වෙන මොකෙක් හරි උඹේ තාත්තට කටේ දත් බඩට යන්න ගැහුවාම උඹ මොකද කරන්නේ..?

    (චිල්ලිගේ අම්මාට එහෙම කිව්වේ මේ මනුස්සයා කියලා(අර පොලිස් සිද්ධිය නොවේ කියලා) කියන්න උඹට තියෙන සාක්ෂි මොනවද..?

    චිලිගේ අම්මට කීවද නැද්ද කියන්න සාක්කි මං දැන් නෑ බන්
    ඒවා උසාවිය බලාගැනී
    මං කවුරුත් වැරදි කියන නෑ බන්
    දැන් නැතුව මොන කියන්නද බන්

    උගේ අම්මට එනම මනං කියල ගහන්න ගිහින් ඔහොම උනාම රෙද්දක් ඇදන් ආය අරුට ගහන්න යන්න පුලුවන්ද බන් වරද්දකුත් තියාගෙන
     
    • Like
    Reactions: MalindhaDR

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය රතු පාටින් තියෙන කෑල්ල ආයෙත් කියෝපන් මචන්
    කිසිම එකෙක් තවම හරි විස්තරේ නොදන්න නිසයි මම එහෙම කෑල්ලක් අන්තිමට දැම්මෙ
    උඹ පත්තරේ තියෙන ඒවා බලලා එක එක කේස් ගැන තීරණ ගන්න එපා බන්
    පත්තර වල තියෙන්නෙ එදිනෙදා සේල්ස් කවර් කරන්න ගොතපු කතා නෙ
    මතක නෙ කලින් කේස් වලත් පත්තර වල තිබ්බ සුපිරි ප්‍රබන්ධ එහෙම
    එහෙව් එකේ ඕවා පත්තරේ බලලා තීරන ගන්න බැහැ

    :yes::yes::yes:`
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    උඹ මෙහෙම හිතහන්,
    චිල්ලි නෙවෙයි වෙන මොකෙක් හරි උඹේ තාත්තට කටේ දත් බඩට යන්න ගැහුවාම උඹ මොකද කරන්නේ..?

    (චිල්ලිගේ අම්මාට එහෙම කිව්වේ මේ මනුස්සයා කියලා(අර පොලිස් සිද්ධිය නොවේ කියලා) කියන්න උඹට තියෙන සාක්ෂි මොනවද..?

    මටනම් එතකොට යකා ආවේස වෙනවා....
    ඒත් ඉල්ලන් පරිප්පුව කෑවෙ කියල දැනගත්තොත් තාත්ත එක්ක යකා ආවේස වෙනවා.....:baffled::baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය රතු පාටින් තියෙන කෑල්ල ආයෙත් කියෝපන් මචන්
    කිසිම එකෙක් තවම හරි විස්තරේ නොදන්න නිසයි මම එහෙම කෑල්ලක් අන්තිමට දැම්මෙ
    උඹ පත්තරේ තියෙන ඒවා බලලා එක එක කේස් ගැන තීරණ ගන්න එපා බන්
    පත්තර වල තියෙන්නෙ එදිනෙදා සේල්ස් කවර් කරන්න ගොතපු කතා නෙ
    මතක නෙ කලින් කේස් වලත් පත්තර වල තිබ්බ සුපිරි ප්‍රබන්ධ එහෙම
    එහෙව් එකේ ඕවා පත්තරේ බලලා තීරන ගන්න බැහැ

    නෑ පුතා.
    සිංහල පත්තර එහෙම පිස්සු කෙලියට ඉංග්‍රීසි පත්තර එහෙම ගොන්පාට් දාන්නේ ගොඩක් අඩුවෙන්.
    අනික,මම කියන්නේ විශේෂාංග ලිපියක් නෙවෙයි.පුවත්වාර්ථාකරණයක් ගැන.(මේ දෙකේ වෙනස උඹ දන්නවා ඇති පත්තර විවේචනය කරන එකේ)
    උන් වාර්ථා කරන්නේ ලැබුණ පැමිණිල්ල හා පැමිණිලි විභාගයේ අළුත්ම තත්වය.
    ඒ කියන්නේ අදාල සිදුවීම මොහොතේ පැවැති තත්වය ඉන් අනතුරුව ලිඛිතව ලියැවීම.

    ඒක තමයි අධිකරණ කටයුතුවලටත් යොදාගන්නේ.(පත්තරේ තියෙන එක ගැන නෙවෙයි කිව්වේ)

    උඹ රතුපාටින් දාපු එක හා මම මෙරූන් පාටින් දාපු එකේ ලොකු වෙනසක් තියෙනවා.
    උඹ චිලියගේ අම්මා කෙනෙක් හිටියා කියලා ඌ කෑගහපු එක අල්ලගෙන දගලනවා.(ඒත් උඹවත් දන්නේ නෑ ඌ ඒ කිව්වේ ඌ අර මනුස්සයාට ගහපු තැන එකද, නැත්තම් පොලිසිය ගැන සිද්ධියද කියලා)
    හැබැයි මම අරක කිව්වේ ඊට පස්සේ ලිඛිතව වාර්ථා වුන සිද්ධි කිහිපයක්ම ඇසුරු කරගෙන.

    ප.ලි. - පුවත්වාර්ථාකරණයේදී වැරැද්දක් වුනොත් ඒකට එරෙහිව කෙලින්ම අධිකරණයට යන්න පුලුවන්.ඒ නිසා පත්තරවල ඉන්න වාර්ථාකරුවන්(මාධ්‍යවේදීන් නොවේ) තමන්ගේ පුවත් වාර්ථාකරණය හිතලු ඔස්සේ කරන්නේ නැහැ.සිදුවීම සිදුවූ තැනට ගිහිල්ලා, අඩුම තරමේ පොලිස් බී වාර්තාව දිහාවත් බලලා තමයි ඒක ලියන්නේ.